tag:blogger.com,1999:blog-8269088675196620417.post6167997162544809191..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: අඬන්න අමතකව වියළුනු ඇස් වලට කඳුලක සිසිලසක් ලබාදෙන තක්සලාව . .. !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-8269088675196620417.post-46255711397463604062010-07-26T21:13:48.084+04:002010-07-26T21:13:48.084+04:00දුකා අයියා, ස්තුතියි හඳුන්වාදුන්නු කතාවට.... පුලුව...දුකා අයියා, ස්තුතියි හඳුන්වාදුන්නු කතාවට.... පුලුවන් වුනු වෙලාවක බලන්න ඕන...සුදම්https://www.blogger.com/profile/10777176336681932759noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-16524522153395785322010-07-26T13:04:15.039+04:002010-07-26T13:04:15.039+04:00බොහොම ස්තුති..බොහොම ස්තුති..Aki (අකි)https://www.blogger.com/profile/03897592705559236629noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-76763347702693500912010-07-24T09:57:37.199+04:002010-07-24T09:57:37.199+04:00@සෝරෝ: "නාට්ටි" නෙවෙ මචන් "නාට්‍ය&q...@සෝරෝ: "නාට්ටි" නෙවෙ මචන් "නාට්‍ය" :-)

එළ දුකා අයියේ මාත් ඉවරවෙනකම් බලාපු කාතවක් තමා තක්ශලාව.. අන්තිම කොට බලනකොටනම් ඇඩෙන්න වගෙ එනවා :-) එළ මේ ගැන දැන්නුවට..මග ඇරිච්ච කොටස් ගොඩක් තියෙනවා නමුත් බලන්න විදියක් නැහැ සීමිත අන්තර්ජාල සෙවයක් මට තියෙන්නෙ :(Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-35236673543805051962010-07-20T15:10:31.980+04:002010-07-20T15:10:31.980+04:00ගංගා සහ නිශ්ෂංක නාට්ටිය බලන්න තැනක් තියේ නම් කියන...ගංගා සහ නිශ්ෂංක නාට්ටිය බලන්න තැනක් තියේ නම් කියන්න මට..
(මම ආස නාට්ටි වලින් එකක්..)සෝරෝhttps://www.blogger.com/profile/16190347739059034364noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-70403460575053142842010-07-20T12:51:40.918+04:002010-07-20T12:51:40.918+04:00"සින්තටික් සිහින" ටෙලි නාට්‍යයේ ගීත වලට ..."සින්තටික් සිහින" ටෙලි නාට්‍යයේ ගීත වලට මම නම් කැමති...
ස්කෝල යන කාලේ ස්කෝල වැඩත් එක්ක අම්මගෙන් බැනුම් අහඅහ ටෙලි බැලුවට පස්සේ ටෙලි බලපු කාලයක් මතක නැහැ.

"අබෑර්තු නැත" නම් බලනව .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-65121495819830372742010-07-20T08:47:28.045+04:002010-07-20T08:47:28.045+04:00මේ කතාව බලන්න අහුවෙලා නැහැ අයියේ..! මම ඔය මේගා ටෙල...මේ කතාව බලන්න අහුවෙලා නැහැ අයියේ..! මම ඔය මේගා ටෙලි නිසා රූපවාහිණිය කියන දේ මගේ ජීවිතෙන් අයින් කරලම තියෙන කෙනෙක්..! මොකද බලලා අපේ ජීවිතවලට ගන්න දෙයක් නැහැ..! අඩුගානේ හිතේ සතුටක්වත්..! ඒත් මේ කතාවත් මම දකින්නඇති මේදවස් වල මම හැම නාට්ටියම එකම කෝණෙන් බලන නිසා මේ කතාවත් එහෙමයි කියලා හිතුවද දන්නේ නැහැ..! ඒත් මම කොහොම හරි මේ කතාව බලන්න ඕනේ..! ඔත්තුවට ස්තූතියි..!!

ප.ලි: හැමදෙනාම සුවයෙන් කියලා හිතන්වා..! වෙලාවක් දාගෙන කතා කරන්න ආසයි අයීයේ ඔයා එක්ක. බුදුසරණයි...!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-91661500043248699822010-07-20T02:25:34.641+04:002010-07-20T02:25:34.641+04:00මේකත් බලල හිටින්න.. මතකද...
http://www.youtube.com...මේකත් බලල හිටින්න.. මතකද...
http://www.youtube.com/watch?v=1m6GzAHh00UAnonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-2441460456740242982010-07-19T23:42:09.827+04:002010-07-19T23:42:09.827+04:00ඉස්සර ජාතික රූපවාහිනියේ පෙන්නපු සිව් මංසල මම ගොඩක්...ඉස්සර ජාතික රූපවාහිනියේ පෙන්නපු සිව් මංසල මම ගොඩක් කැමති සුන්දර කතාවක්. සින්තටික් සිහින වගේ කතාත් මරු. හර්බට් රන්ජිත් පීරිස්ගෙ හිරුට මුවාවෙන්, හිරු තනිවෙලා වගේ කතාවලත් ගතියක් තිබ්බ. තවත් නම අමතක සොඳුරු කතාවක සෞම්‍ය ලියනගේ හුරුට්ටුවා කියල ලස්සන චරිතයක් කලා මතකයි.විරූhttp://www.indunilonline.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-5638213282662218242010-07-19T19:00:52.580+04:002010-07-19T19:00:52.580+04:00මගේ නම් ප්‍රියතම ටෙලියක් තමයි සින්තටික් සිහින. මේක...මගේ නම් ප්‍රියතම ටෙලියක් තමයි සින්තටික් සිහින. මේක හඳගම ගේ. මනෝරත්න, හේමසිරි ලියනගේ, චිත්‍රා වරකගොඩ සහ අතුල අධිකාරී රඟ පැවා.
අධ්‍යක්ෂක සහ නලුවෝ කොච්චර හොඳවුනත් හතර දෙනෙක් සෙන්පතියෝ වගේ ටෙලියක අජුව තේරෙන්නේ එක එල්ලේ පැය දෙකතුනක් තිස්සේ බලන කොටයි. කතාවෙන් බාගයක්ම රිපීට් කරනවා හැම තිස්සේම එපා වෙනකං. හේතුව අපි එක දිගට බැලුවට ඒවා විනාඩි විස්සට හදපු එඩිටිං ජොබ් නිසා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-22111272901999037112010-07-19T14:05:08.485+04:002010-07-19T14:05:08.485+04:00ආනන්ද අබේනායකගේ කෝකත් හොඳයි බං. "රම්‍ය සුරම්...ආනන්ද අබේනායකගේ කෝකත් හොඳයි බං. "රම්‍ය සුරම්‍ය" මතක නැද්ද? හැම එකක්ම හරිම තාත්ත්වික විදිහට තියෙනවා. තක්සලාවත් එහෙම තමයි. සුපිරියි.
මෙගා ටෙලි නම් මටත් පේන්න බෑ බං...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-81657581751657167132010-07-19T12:58:21.986+04:002010-07-19T12:58:21.986+04:00"වීදුරු බඩු වගේ පරිස්සමින් රැකිය යුතු මානුසික..."වීදුරු බඩු වගේ පරිස්සමින් රැකිය යුතු මානුසික සබඳකම්"

ඇත්තම ඇත්තපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-28834406704234626142010-07-19T12:20:17.684+04:002010-07-19T12:20:17.684+04:00තරහ වෙන්න එපා මෙහෙම කමෙන්ට් එකක් දැම්මට.
අපි හැමෝ...තරහ වෙන්න එපා මෙහෙම කමෙන්ට් එකක් දැම්මට.

අපි හැමෝම ගස්ලබු කොල ඩෙංගු ප්‍රතිකාරය ගැන අපේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාමුද ? මේක පුළුවන්තරම් ප්‍රසිද්ද කරමු. ජීවිත කීයක් මේකෙන් බේර ගන්න පුළුවන් වෙයිද ? ඔක්කොම බ්ලොග් යාළුවන්ටත් කියමුද මෙහෙම කරන්න කියලා ?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-13537557255662464982010-07-19T11:41:32.528+04:002010-07-19T11:41:32.528+04:00හ්ම්ම්ම්ම්ම්ම් ..... නාටය බැලෙනවා නම් අඩුයි , කියන...හ්ම්ම්ම්ම්ම්ම් ..... නාටය බැලෙනවා නම් අඩුයි , කියන නිසාම පස්සේ හිමිට බලන්න ඕනේ ...C0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-60440199920822059492010-07-19T09:13:57.877+04:002010-07-19T09:13:57.877+04:00ලංකාවෙ ඉඳලත් මට ඕක බලාගන්න බැරි වුනානේ. එහෙන් මෙහෙ...ලංකාවෙ ඉඳලත් මට ඕක බලාගන්න බැරි වුනානේ. එහෙන් මෙහෙන් ටිකක් බැලුවා. වෙබ් එකෙන්වත් බලන්න ඕන. තාම හොඳ ටෙලි කෙරෙනවා. එත් ඉස්සර ඔක්කොම වගේ හොඳ නිසා දැන් හොඳ ඒවා අඩුයි වගේ තමා දැනෙන්නේ. දැනුවත් කළාට තෑන්ක්ස්.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-5100309894306335222010-07-19T08:44:46.798+04:002010-07-19T08:44:46.798+04:00ටෙලි නාට්‍යයක් බලපු කාලයක් මතක නෑ..බොර්ඩිම්වල කොහෙ...ටෙලි නාට්‍යයක් බලපු කාලයක් මතක නෑ..බොර්ඩිම්වල කොහෙන්ද ඉතින් T.V. යාන්තම් අන්තර්ජංජාලෙ පැත්තෙ එන්නෙත් GPRS වලින්. අම්බානෙට slow. ඉතින් T.V හීනයක් තමා.අනෙක කාලයක් ඕකෙන් ඈත්වෙලා හිටියම ආයිත් බලන්න අවස්ථාවක් ලැබුණත් බලන්න හිතෙන්නෙත් නෑ..මොකද කතාවෙ අගක්, මුලක් තේරෙන්නෙ නැති නිසා..දැන්නම් එකට ගෙදර ඇවිත් ඉන්නේ..ඒත් බලන්න කම්මැලියි..
ජයවේවා!!!Anonymoushttps://www.blogger.com/profile/13001536408737777516noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-90469024302210010122010-07-19T08:06:01.861+04:002010-07-19T08:06:01.861+04:00උඹලා ඔහේ ඉන්න හින්දා මෙහෙ ඒවා බලන්න ආසාවෙ ඉන්නවා.
...උඹලා ඔහේ ඉන්න හින්දා මෙහෙ ඒවා බලන්න ආසාවෙ ඉන්නවා.
මම නම් ටීවී එක නොදා ඉන්න පුළුවන් තරම් උත්සහ කරනවා.
ඇයි යකෝ දාපු වෙලාවෙ ඉඳලා වෙළඳ දැන්වීම්.. ඉඳලා හිටලා කතාවත් පෙන්වනවා. විනාඩි විස්සක දැන්වීම් බලලා විනාඩි දහයක් කතාව බැළුවෑකි.
මට නං අම්බ වහ..

ඒ මදිවට එකම වෙලාවට හැම චැනල් එකේම එකම නළු නිළියො ටික..
මට කතාව මාරු වෙන වෙලාවල් අම්බානට..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-8187531262662716742010-07-19T08:03:41.812+04:002010-07-19T08:03:41.812+04:00I need a Help from you.I need a Help from you.බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-6062190485447001172010-07-19T08:01:52.805+04:002010-07-19T08:01:52.805+04:00තක්සලාව බලලා නැහැ.
බොහොම ස්තූතියි ලින්ක් එකට. අද හ...තක්සලාව බලලා නැහැ.
බොහොම ස්තූතියි ලින්ක් එකට. අද හෙට බලන්න ඕනේ.
:)Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-87332446223647349002010-07-19T07:30:32.969+04:002010-07-19T07:30:32.969+04:00මට නම් ටීවී බැලීමක්/නාස්ටිය් බෑලීමක් නෑ.. පොඩිකාලේ...මට නම් ටීවී බැලීමක්/නාස්ටිය් බෑලීමක් නෑ.. පොඩිකාලේ දඬුබස්නාමානය සහ බෝගල සවුන්දිරිස් නම් බැලුවා.. බෝගල සවුන්දිරිස් නම් ආයෙත් බලන්න ආසයි.

දුකා සහෝගේ ගොඩගැහිලා තියෙන වැඩකන්ඳ සාර්ථකව කරගන්න පුලුවන් වෙන්න කියලා පතනවා...චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-30172063001859736882010-07-19T05:29:33.104+04:002010-07-19T05:29:33.104+04:00ඔය ඉඳිආප්ප කතාවෙ නම 'හිරුට මුවාවෙන්'. මම ක...ඔය ඉඳිආප්ප කතාවෙ නම 'හිරුට මුවාවෙන්'. මම කාලෙකට කලින් ඕක Youtube එකෙන් බැලුවා. ඒත් මේ ලඟකදි ආයෙත් බලන්න හිතිලා හොයද්දි ඒක තිබුනෙ නෑ.
List එක මරු, ගොඩක් ඒවා බලලා තියෙනවා. 'තක්සලාව' බලන්න ඕනේ.Anonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-66291459609598114242010-07-19T05:09:09.927+04:002010-07-19T05:09:09.927+04:00අයියෙ කියල වැඩක් නෑ...මන් ආසාවෙන්ම බැලුව නාට්ටියක්...අයියෙ කියල වැඩක් නෑ...මන් ආසාවෙන්ම බැලුව නාට්ටියක්...ඒත් අන්තිමට ටීචගෙ කකුල කැපුවහම මාර දුකක් ආවෙ...මොනව උනත් ලස්සන අර්ථවත් නාට්ටියක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-47321114861229694362010-07-19T05:07:03.380+04:002010-07-19T05:07:03.380+04:00ඇත්තටම පළිඟු මැණිකේ, යශෝරාවය, සුසීමා, දඬුබස්නාමානය...ඇත්තටම පළිඟු මැණිකේ, යශෝරාවය, සුසීමා, දඬුබස්නාමානය,චරිත තුනක්,නිවටයා, බෝඩිම, අසල්වැසියෝ වාගේ වෙනස් ටෙලි නාට්‍ය අද නැත්තේ ඇයි කියලා හිතෙනෙවා....අපේ නාට්‍ය එකම රාමුවකට කොටුවෙලාදෝ කියලා හිතෙනවා..බොහොමත්ම ස්තුතියි දීපු ඔත්තුවට....මොකද මමනම් රූපවාහිනී නම් බලන්නේම නැතිතරම්......එච්චරටම හොඳ වැඩසටහන් යන නිසා......:)...Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-56620463736433968372010-07-19T04:57:42.080+04:002010-07-19T04:57:42.080+04:00මමත් ඔය ගැන ලියන්න හිතන් හිටියේ අයියා ඒත් ඉතින් නි...මමත් ඔය ගැන ලියන්න හිතන් හිටියේ අයියා ඒත් ඉතින් නිදහසක් හොයාගන්න බැරි උනා. බොහොම ස්තූතියි මේ ගැන ලිව්වට.......... කොටස් දෙකතුනක් මග හැරුනත් ආසාවෙන් බලපු ටෙලි නාට්‍යක්.

ඇයි අයියා කළුවර ගෙදර, මේ දවස් වල (itn)යන ස්වයංජාත , වගේ ඒවත් හොඳයි කියල හිතෙනව.හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-49571032983669606522010-07-19T03:02:43.942+04:002010-07-19T03:02:43.942+04:00නියම ටෙලි නාට්‍ය ටිකක් තමා ඔයා දාලා තියෙන්නේ. සකිස...නියම ටෙලි නාට්‍ය ටිකක් තමා ඔයා දාලා තියෙන්නේ. සකිසඳ එළියෙස්, සතර දෙනෙක් සෙන්පතියෝ, බෝගල සවුන්දිරිස් වගේ නාට්‍ය ඔයා බැලුවේ නැද්ද අයියා ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-7269755570953449762010-07-19T02:37:25.372+04:002010-07-19T02:37:25.372+04:00ටීවී සීරිස් එකක් නෙ.. :).. ඔය දාල තියන ලිස්ට් එක න...ටීවී සීරිස් එකක් නෙ.. :).. ඔය දාල තියන ලිස්ට් එක නම් මැක්ස. නාලන් මෙන්දිස් මහත්තයගෙ සෙට් එකත් එළ!

දැන් ඉන්නෙ කලාකාරයො නෙවෙයි. බිස්නස් කාරයො. අඩු පිරිවැයකින් අඩු මහන්සියකින් වැඩි ලාබ ගන්නෙ ඒක නිසයි. ඕව ගැන කතා කරල වැඩක් නෑ..Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.com