tag:blogger.com,1999:blog-8269088675196620417.post5848411477647144549..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: අපේ සැටලයි එක.දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger82125tag:blogger.com,1999:blog-8269088675196620417.post-19212452771403595272014-11-26T06:33:04.409+04:002014-11-26T06:33:04.409+04:00යකෝ ගොන් මීමෝ, විකිපීඩියා එක ඇක්සස් තියෙන ඕනම බූතය...යකෝ ගොන් මීමෝ, විකිපීඩියා එක ඇක්සස් තියෙන ඕනම බූතයෙක්ට කන්ටෙන්ට් එකතු කරන්න එඩිට් කරන්න පුලුවන් තැනක්. විශේෂයෙන්ම මේ වගේ දේකදී උඹ හදපු ලෝකල් සයිට් එකක රිෆරන්ස් දැම්මත් විකි එඩිටර්ස්ලා ඇපෘ කරනවා.
ප්‍රශ්නේ තියෙන්නේ මේ මගුල ගැන තියෙන්නේ මේ පේජ් එකේ විතරක් වීම. මේ වගේ දේවල් රෙකෝඩ් වෙන ජාත්‍යන්තර අඩවි තියෙනවා, එහෙව් එකකවත් මෙහෙම දෙයක් සඳහන් නොවීම. දැන් තේරුනාද බහුතර චන්ද දායකයින්ට වගේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-16600683151718352862014-06-06T10:23:14.842+04:002014-06-06T10:23:14.842+04:00දුක "බොරු නම් බලපල්ලා" කිඋවට එක ලින්ක් එ...දුක "බොරු නම් බලපල්ලා" කිඋවට එක ලින්ක් එකක් වත් වැඩ නෑ. අර කඩදාසි රොකට් යවපු මෝඩගේ එක විතරයි.අංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-4308791023733434752014-05-07T11:08:47.565+04:002014-05-07T11:08:47.565+04:00machan post ekak danna kalin poddak search akrala ...machan post ekak danna kalin poddak search akrala balapan
http://en.wikipedia.org/wiki/SupremeSATAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-62958156607186846022014-05-01T10:27:39.270+04:002014-05-01T10:27:39.270+04:00අර ලංකාවෙ කොඩියත් අලවලා රට පුරා ප්‍රචාරය යැවුව නේද...අර ලංකාවෙ කොඩියත් අලවලා රට පුරා ප්‍රචාරය යැවුව නේද.. හපොයි රොකට් පුතා වෙන්න ඇති ඒකෙ ඩ්‍රැයිවර්... හිකිස්... :-D ඒකයි තාම ඒ ගැන අලුත් විස්තරයක් නැත්තෙ... dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-30064666515085722602014-05-01T00:15:21.098+04:002014-05-01T00:15:21.098+04:00අපි මෙහෙම හිතමු . .
අපිට අපේම නොවන අපේම චන්ද්‍රික...අපි මෙහෙම හිතමු . .
අපිට අපේම නොවන අපේම චන්ද්‍රිකාවක් තිබුනා . . .

එහෙම හිතුවාම,
තිස්ස විතාරනත් ගොඩ,
පොඩි බේබිත් ගොඩ. . .
මහජනයා . . . එයාල ඉතිං කොහොමත් ගොඩ නෙ duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-79335595187438180862014-04-28T19:06:51.882+04:002014-04-28T19:06:51.882+04:00රොකට් රෝහිතට සිංහල කථා කරනවද ඉංග්‍රීසි කථා කරනවද ක...රොකට් රෝහිතට සිංහල කථා කරනවද ඉංග්‍රීසි කථා කරනවද කියලා හිතා ගන්න බෑ බොලං...චීනය උඩ යවපු චන්ද්‍රිකාවකට අපේ උන් පුක උඩදාගෙන ගිහිල්ලා සිංහ කොඩිය අලවන්න වින්ද දුකක්...පවු බොලං...එදා වේල අමාරුවෙන් හොයාගන්න මිනිස්සු බඩට නොකා බදු ගෙවලා එකතු කරපු සල්ලි....රෝහිත ඉංජිනේරුවෙක් කියන්නෙ..ඔන්න ඕකට තමයි බොල ආශ්චර්යය කියන්නෙ....විදගනියව්....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-80049682357901078072014-04-28T17:10:29.822+04:002014-04-28T17:10:29.822+04:00රොකට් රෝහිතය,අහවල් තැන්වලට නම්, රොකට් යවනව ඇති.රොකට් රෝහිතය,අහවල් තැන්වලට නම්, රොකට් යවනව ඇති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-79196605730276602232014-04-28T09:06:25.002+04:002014-04-28T09:06:25.002+04:00උඹලත් සචියෝ පරිස්සමින් ඉඳපන් හරී . . .ගම්පහින් පබා...උඹලත් සචියෝ පරිස්සමින් ඉඳපන් හරී . . .ගම්පහින් පබාකෙල්ලව ඒම පාර්ලිමේන්තු යවපු කස්ටියනේ උඹලා . . හෙ හෙ හේ දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-12319479123362959022014-04-28T09:05:21.717+04:002014-04-28T09:05:21.717+04:00ඇයි මොකෝ මියුරු . . යැව්වේ නොයැව්වා වෙනම එකක් . . ...ඇයි මොකෝ මියුරු . . යැව්වේ නොයැව්වා වෙනම එකක් . . ඒත් යැව්වා කියලා හිතලා ආතල් එකක් ගන්න බැරි කමක් නෑනේ හිකිස් දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-32578500752914290632014-04-28T09:04:14.655+04:002014-04-28T09:04:14.655+04:00යකෝ ඔහොම කියන්න එපා අපි අතිරික්ත සහල් පිටරට යවපු ජ...යකෝ ඔහොම කියන්න එපා අපි අතිරික්ත සහල් පිටරට යවපු ජාතියක් හරිය . . අනික අපේ ඇමතිලා අර කැඩෙන බලාගාර වලට මුල් ගල් තියද්දිද ඕපන් කරද්දිද මන්දා කිව්වා අපි ඉන්දියාවටත් විදුලිය දෙනවා කියලා හරිද (අපේත් ලයිට් කපන් එක ඉතින් . . හිකිස්)
අහ් සැටලයිට් නෝනා මම නම් කියන්නේ එයාට පෙර වැරදි හදාගෙන හබෑවටම ජනාදිපති ක්‍රමේ වෙනස් කරන්න ඔව්නකමක් තියෙනවානම් අනිවාර්යෙන් අවස්ථාවක් දෙන්න ඕන ඒත් පොදු අපේක්ෂකයට මම නම් කැමති මාදුලාවේ ශෝභිත හාමුදුරුවෝ . . වෙන කෙනෙක් නෙමේ . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-64458129874689579962014-04-28T09:00:41.991+04:002014-04-28T09:00:41.991+04:00යවපු නැති ඒවත් යැව්වා කියලා හිතාගෙන ඉන්න කොට සිරාව...යවපු නැති ඒවත් යැව්වා කියලා හිතාගෙන ඉන්න කොට සිරාවටම අපිට හිතෙනවා අපි ඉන්නේ ආස්චරියේ කියලා ආන්න ඒකයි ආතල් එක . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-86646543776720105932014-04-28T08:59:48.897+04:002014-04-28T08:59:48.897+04:00ඇත්තටම අපේ කුඩු දුමියට තියෙන ඔය අමතක වෙන ලෙඩේම ජහම...ඇත්තටම අපේ කුඩු දුමියට තියෙන ඔය අමතක වෙන ලෙඩේම ජහමනයටත් තියෙන එකෙන් තමා ඕනෑම ආන්ඩුවක් ඇහැක් තරම් ජරා වැඩ කරලා මොකුත් උනේ නෑ වගේ ඉන්නේ බන්ස් . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-79061072203549021892014-04-28T07:18:51.757+04:002014-04-28T07:18:51.757+04:00හයියෝ සංදුක්කාරේ... ඒකත් එහෙමයි එහෙනම්...හයියෝ සංදුක්කාරේ... ඒකත් එහෙමයි එහෙනම්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-11995493902196436362014-04-28T02:23:40.461+04:002014-04-28T02:23:40.461+04:00ඉන්දිකට්ටත් රටින් ගේන අපි කොහොමද සැටලයිට් හදන්නේ ක...ඉන්දිකට්ටත් රටින් ගේන අපි කොහොමද සැටලයිට් හදන්නේ කියලා උන්නැහේට හිතෙන්න ඇති. මම හිතුවේ සැටලයිට් නෝනා ගැනවත්ද ? කියලා. එතුමිය පොදු අපේක්ෂිකාව වෙනවා කියලා කියන්නේ තනියම.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-4919608137244416452014-04-27T20:18:40.028+04:002014-04-27T20:18:40.028+04:00එකත් මෙ ආස්චරියෙම කොටසක්.යැවුවද නැද්ද කියල හිතාගන්...එකත් මෙ ආස්චරියෙම කොටසක්.යැවුවද නැද්ද කියල හිතාගන්න බැරි එකAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-51301325786153668242014-04-27T19:44:20.827+04:002014-04-27T19:44:20.827+04:00සෙල්ලම් තුවක්කු තියෙන රටක සෙල්ලම් සැටලයිට් තියෙන්න...සෙල්ලම් තුවක්කු තියෙන රටක සෙල්ලම් සැටලයිට් තියෙන්න බැරිද ලොකු අයියේ.?

සිරාවට අපි සැටලයිට් එකක් ඇරියද බන්. මට මතක නැහැනේ

හසිත මදුශංකhttps://www.blogger.com/profile/08947950219332230745noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-17543328718311353242014-04-27T15:15:49.693+04:002014-04-27T15:15:49.693+04:00අනේද කියන්නේ :Dඅනේද කියන්නේ :Dදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-77653952016401492842014-04-26T19:44:05.853+04:002014-04-26T19:44:05.853+04:00හි.. හි... ඒකත් හරිම හතර බීරි කතාවක්...
විද්‍යාත්...හි.. හි... ඒකත් හරිම හතර බීරි කතාවක්...
විද්‍යාත්මක කටයුතු පිළිබඳ ඇමතිකෙනෙක් කියනවද මෙහෙම ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-86396704497691033582014-04-26T19:35:36.001+04:002014-04-26T19:35:36.001+04:00"අර ලින්කස් බඩේලිය ගිහින් ඉන්න අකුරු දෙකට නම ..."අර ලින්කස් බඩේලිය ගිහින් ඉන්න අකුරු දෙකට නම කෙටි කරන් ඉන්න බුවා" කවුද බනේ ?
අඩේ එහෙනම් ඒ වෙලාවෙදි කියන්න ඇති රොකට් යැවීම ජාතික ක්‍රීඩාවක් කරන්න පියවර ගන්න කියලා හිකිස් දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-26724395898418920282014-04-26T19:29:49.734+04:002014-04-26T19:29:49.734+04:00අඩේ එහෙම සීන් එකක් උනත් වෙන්න ඇහැකි තමා . . අර තිස...අඩේ එහෙම සීන් එකක් උනත් වෙන්න ඇහැකි තමා . . අර තිස්සයටත් තිබ්බේ දිනේෂ් ගුණවර්ධන දෙන ජාතියේ උත්තරයක් දෙන්න දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-64203094092233876722014-04-26T19:28:41.738+04:002014-04-26T19:28:41.738+04:00අර හිනාවෙන වීඩියෝ එක ගැන නේද උඹ කියන්නේ . . මට නම්...අර හිනාවෙන වීඩියෝ එක ගැන නේද උඹ කියන්නේ . . මට නම් ඒක අවුරුද්දක් හිනාවෙන්න ඇති බන්ස්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-41471925841695279152014-04-26T19:27:40.807+04:002014-04-26T19:27:40.807+04:00හා හා අඬන්න තව කල් තියෙනවා . . ..
මේ තියෙන්නේ නයට...හා හා අඬන්න තව කල් තියෙනවා . . ..
මේ තියෙන්නේ නයට අරන් හරි සැටලයිට් යවනවා කියලා මිනිස්සුට ස්වේතාම්බර සලු අන්දලා චූන් කරලා ආතල් එකේ ඉන්න කාලේ . . . :P :Dදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-78009834570862847422014-04-26T19:26:10.047+04:002014-04-26T19:26:10.047+04:00ඒකනේ බලහන් අර කුමාරයා අච්චර පරසක්වල ගහලා කියනවා එහ...ඒකනේ බලහන් අර කුමාරයා අච්චර පරසක්වල ගහලා කියනවා එහෙව් එකක් යැවනවමයි කියලා මූ ඇමැතියා කියනවා යැව්වේ නෑ කියලා බලහන් ඉතින් නේහ් දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-1117072576379308112014-04-26T19:24:33.921+04:002014-04-26T19:24:33.921+04:00ඔව් ඉතින් කර ගන්න මගුලක් තාත්තා බලේ ඉන්නවෙලාවේ කර ...ඔව් ඉතින් කර ගන්න මගුලක් තාත්තා බලේ ඉන්නවෙලාවේ කර ගත්තොත් තමා . . . පේන්නේ නැද්ද දුලංජලීට සජිත්ට වෙන දේ?දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-71672257571170315032014-04-26T19:22:58.987+04:002014-04-26T19:22:58.987+04:00හැලපයියේ මූට කියන්න ආපු එක ඉස්මොල්ලේ ගිහින්ද කොහෙද...හැලපයියේ මූට කියන්න ආපු එක ඉස්මොල්ලේ ගිහින්ද කොහෙද?දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com