tag:blogger.com,1999:blog-8269088675196620417.post5717055109288905165..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: අක්කේ උඹට සුභ උපන් දිනයක් . . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-8269088675196620417.post-10607503721581258262024-02-11T19:24:56.966+04:002024-02-11T19:24:56.966+04:00ඔබ ඔබේ වැඩ කුමක්ද? ඔබේ වැඩ උඹට කියා ගන්නා දෙයක් කු...ඔබ ඔබේ වැඩ කුමක්ද? ඔබේ වැඩ උඹට කියා ගන්නා දෙයක් කුමක්ද? Greeting : Telkom UniversityNadya Dwihttps://www.blogger.com/profile/14236727254696230815noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-48097384993930748032012-01-27T00:06:33.603+04:002012-01-27T00:06:33.603+04:00ආදරණිය අක්කට මමත් සුභම සුභ උපන් දිනයක් පතනවා අයියේ...ආදරණිය අක්කට මමත් සුභම සුභ උපන් දිනයක් පතනවා අයියේ... තෙරුවන් සරණයි....dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-62384827513278595012011-11-15T08:24:02.451+04:002011-11-15T08:24:02.451+04:00හප්පටසිරි. මම අදනෙ බොලේ මේක දැක්කෙ.
මටත් අක්කලා ...හප්පටසිරි. මම අදනෙ බොලේ මේක දැක්කෙ.

මටත් අක්කලා එකෙක් මදිවට දෙකෙක්ම ඉන්න නිසා මොනා හරි නොලියාම බැරිවුනා. හිහ්... අනෙ අම්මෝ ඉස්සර අපේ ලොකු අක්කගෙ සැර. මාව නිතරම එක්ස්පෙරිමන්ට් වලට අහු වෙනවා. එක පාරක් ගිනි කූරක් ගහලා ඒක නිවලා පිච්චෙනවද බලන්න මගේ කම්මුලේ තිබ්බා. හපෝයි... ඒකෙ පාර සෑහෙන කල් තිබ්බා. ඇයි ඉස්සර ඉස්කෝලෙ නිවාඩු කාලෙට රාජකීය ගුටි ෆයිට්.ඇත්තටම ගුටි කියලා දෙයක් තිබ්බෙ නෑ.හූරනවා කියලා එකක් තමා තිබ්බෙ. හිහ්...වලිය බේරන්නෙ පොඩි අක්කා.පොඩි අක්කා පනිනවා වලිය මැද්දට.අන්තිමට පොඩි අක්කා තමා අම්බානක් ගුටි කාලා තියෙන්නෙ.හිහ්...ඉස්සර මම ඉස්කෝලෙ ගිහින් එන්න පොඩ්ඩක් හරි පරක්කු වුනොත් පොඩි අක්කා යනවා මගේ පොඩි ඩෙස්ක් එකේ බංකුවත් අරන් ගෙදර සයිඩ් එකේ පිළිකන්නට. ගිහින් හොඳට හරිබරි ගැහිලා වාඩි වෙලා මම එනකම්ම අඩනවා. මම තාම නෑ කියලා.පොඩි අක්කානම් තාමත් එහෙමයි.ඉස්සර යුද්ධෙ කාලෙ කොළඹ බෝම්බයක් පිපුරුවාම පොඩි අක්කා අනිවා කෝල් එකක් දෙනවා.දීලා මට කියනවා ඉක්මනට ගෙදර යන්න කියලා.අම්මටත් කෝල එකක් දාලා කියනවා මට ගෙදර එන්න කියන්න කියලා.එහෙම කියලා එයා ඉන්නෙ බෝම්බ පුපුරණ හරියට බොහොම කිට්ටුවෙන්.හිහ්..හිහ්... මේ ළඟදි මගේ වයිෆ්ගේ අම්මයි තාත්තයි පොඩි කාලෙකට රට ගියා.එතකොට අපි දෙන්න ඉතරයි ගෙදර ඉන්නෙ. සුපුරුදු පරිදි පොඩි අක්කා කතා කළා.කෝල් එක ඉවර වෙන්න කලින් මොකක්ද දන්නවඩ අන්තිමට කිවුවෙ? දන්නෙ නැති කවුරු හරි ගේට්ටුවට ගැහුවොත් ගේටුව අරින්න එපා ගේ ඇතුලටම වෙලා ඉන්න කිවුවා! අනෙ අම්මෝ මමයි වයිෆුයි බඩ පැලෙන්න පෙරළි පෙරළි හිනා වුනා.

දුකා අයියගේ කවි පන්තිය කියෙවුවමනම් ඇඩෙන්න එනවා. මට මේක සෙට් වුනේ ගොඩාක් කල් ගිහිල්ලනෙ. ඒක නිසා දුකා අයියගෙ අක්කගෙ ඊළඟ උපන්දිනේට තමා විෂ් කරන්න වෙන්නෙ. ඒකටත් මේ වගේම ලස්සන කවි පන්තියක් ලියන්න.ඉබ්බාhttp://www.ibikatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-31079245688024104292011-02-18T17:31:26.437+04:002011-02-18T17:31:26.437+04:00අනේ අයියේ ඔයා මෙච්චර හිතට වදින්න ලියන්නේ කොහොමද කි...අනේ අයියේ ඔයා මෙච්චර හිතට වදින්න ලියන්නේ කොහොමද කියල මට හිතාගන්නත් බැහැ.දෙවියො ඔයාට ඒ වරම උපරිමෙන්ම ලබා දීල තියනවා.මට මේ ගොඩාක් පෝස්ට්ස් කියවගෙන යද්දී ඇහැට කදුලු එන එක නවත්තගන්න බැරි වුනා...උත්පලාhttps://www.blogger.com/profile/05172084643827158668noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-45815390028644019272011-01-28T11:52:45.731+04:002011-01-28T11:52:45.731+04:00සිහිවුනි මට මගේ අක්කා...
දෙවසරකින් වැඩිමල් වුනත්.....සිහිවුනි මට මගේ අක්කා...
දෙවසරකින් වැඩිමල් වුනත්..
මට දෙවෙනි මව වූ...
......ස්තූතියි දුකා...

සුබ උපන් දිනයක් පතමි ඔබ සොයුරියට

මීට...
..අක්කෙක් ඇති වාසනාවන්ත නන්ගියෙක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-15242728299875797472011-01-26T22:40:46.532+04:002011-01-26T22:40:46.532+04:00අක්කට සුබ උපන්දිනයක් වෙවා!!!අක්කට සුබ උපන්දිනයක් වෙවා!!!ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-14712854789607091832011-01-26T21:36:06.441+04:002011-01-26T21:36:06.441+04:00බ්ලොග් වලින් ඉස්සරෝම දැක්කෙ දුකා...ඵ්ත් මොනවත්ම ලි...බ්ලොග් වලින් ඉස්සරෝම දැක්කෙ දුකා...ඵ්ත් මොනවත්ම ලියන්න තරම් මේ බ්ලොග් ගැන මට දැනීමක් තිබුනේ නැහැ...පහුවෙලා හරි මේවගේ ලිපියකට මටත් එක් වෙන්න ලැබීම සතුටක්...දුකාගේ අක්කට සුබ උපන් දිනයක් වේවා..කුරුම්නියාhttps://www.blogger.com/profile/08215788294976710903noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-68945291797078330722011-01-26T19:48:15.443+04:002011-01-26T19:48:15.443+04:00මටත් අක්කා කෙනෙක් හිටියා නම් කියනා ඒ පුරවාලිය නොහැ...මටත් අක්කා කෙනෙක් හිටියා නම් කියනා ඒ පුරවාලිය නොහැකි පුරප්පාඩුවේ සිතුවිල්ල මේ පදපෙලත් සමඟ හීනියට මා ගතත් සිතත් දෙකම හොඳ හැටි වෙලා ගත්තා...

මල්ලියා මං මල්ලියගේ අක්කට මේ සුබ උපන් දිනයේදී දළදා සමිදූ පිහිට ආරක්ෂාව පතනවා..බන්දුල රුවන්පුරnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-83088968415620816592011-01-26T19:20:43.405+04:002011-01-26T19:20:43.405+04:00සුබ උපන්දිනක් අක්කේ...
හෑමදාම වගෙ දුකා අයිය ඈස් ව...සුබ උපන්දිනක් අක්කේ...

හෑමදාම වගෙ දුකා අයිය ඈස් වලට කඳුලු ගේන ලස්සන පෝස්ට් එකක් දාලා... ස්තූතියිජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-74516246415255937392011-01-26T18:29:54.965+04:002011-01-26T18:29:54.965+04:00අක්කාට මමත් සුබ පැතුවා කියලා කියන්න.අක්කාට මමත් සුබ පැතුවා කියලා කියන්න.Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-75529223936237317632011-01-26T18:12:11.134+04:002011-01-26T18:12:11.134+04:00සහෝදර සහෝදරියෝ ... හිටියාම කරදරේ ... නැතිවාම හිස් ...සහෝදර සහෝදරියෝ ... හිටියාම කරදරේ ... නැතිවාම හිස් බවක් ... ජීවිතය අර්ථවත් කරන සොඳුරු අත්දැකීම් බෙදා ගන්නවාට දුකා බොහොම ස්තූතියි. ඔයාගේ රූප රාජිනියක් වැනි ලස්සන අක්කාට වාසනාව පිරි සුබම සුබ උපන් දිනයක්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-92161229832599712062011-01-26T14:36:46.748+04:002011-01-26T14:36:46.748+04:00උදේ ඉඳන් මේ ලිපිය තියාගෙන හිටියෙ මොනාද ලියන්නෙ කිය...උදේ ඉඳන් මේ ලිපිය තියාගෙන හිටියෙ මොනාද ලියන්නෙ කියලා හිතාගන්න බැරිව.....

අක්කට සුභ උපන් දිනයක් වේවා!!!Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-27319045522652611472011-01-26T12:32:33.867+04:002011-01-26T12:32:33.867+04:00අක්කේ ඔබට සුභ උපන්දිනක් වේවා !!!!අක්කේ ඔබට සුභ උපන්දිනක් වේවා !!!!හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-83656226629060166952011-01-26T12:18:05.909+04:002011-01-26T12:18:05.909+04:00දුකා අයියගේ අක්කට මාත් සුබ පැතුවා කියන්න, එයා ගොඩක...දුකා අයියගේ අක්කට මාත් සුබ පැතුවා කියන්න, එයා ගොඩක් වසනවන්තයි ඔය වගේ මල්ලියෙක් ලබන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-5459820934604852682011-01-26T11:40:21.274+04:002011-01-26T11:40:21.274+04:00mama pawle loku eka eth akkala godak innawa
(nayo...mama pawle loku eka eth akkala godak innawa
(nayonge) adatath kellek gana hoda widiyata hithanne akkala nisa. akka nathi giwithe parippu nathi hotel ekatath anthai dukage akkata happy bday

ME MAGE 1st post eka oyage blog eke mama hithanneAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-27096521323149113492011-01-26T11:31:09.207+04:002011-01-26T11:31:09.207+04:00ඔබට සුභ උපන් දිනයක් දුකා අක්කේ !ඔබට සුභ උපන් දිනයක් දුකා අක්කේ !Randika Sedarahttps://www.blogger.com/profile/18070663617039002955noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-2637649438012508862011-01-26T09:53:41.201+04:002011-01-26T09:53:41.201+04:00ඔබේ සහෝදරීට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්...ඔබේ සහෝදරීට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..හෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-45109539794366385732011-01-26T09:18:27.817+04:002011-01-26T09:18:27.817+04:00දුකා මේ කඳුලු ගනින් අක්කට නොවැරදීම පෙන්නපන්දුකා මේ කඳුලු ගනින් අක්කට නොවැරදීම පෙන්නපන්Chiranthahttps://www.blogger.com/profile/15404354874316916015noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-44522074106920404042011-01-26T09:17:36.140+04:002011-01-26T09:17:36.140+04:00දුකා අයියාගෙ අක්කට ඔන්න අපිත් සුභ උපන් දිනයක් ප්‍ර...දුකා අයියාගෙ අක්කට ඔන්න අපිත් සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවාBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-28454798438335925142011-01-26T09:13:03.044+04:002011-01-26T09:13:03.044+04:00අක්කේ ඔබට සුභ උපන් දිනක් වේවා...අක්කේ ඔබට සුභ උපන් දිනක් වේවා...පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-17709275113080538722011-01-26T09:12:59.074+04:002011-01-26T09:12:59.074+04:00මාරම සංවේදීපැට්දි පෙලක්
අක්කාට සුභ උපන්දිනයක් වේවා...මාරම සංවේදීපැට්දි පෙලක්
අක්කාට සුභ උපන්දිනයක් වේවාමුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-58729181244264298762011-01-26T09:11:00.807+04:002011-01-26T09:11:00.807+04:00අක්කාට අපිත් සුබ පැතුවා කියලා කියන්න.අක්කාට අපිත් සුබ පැතුවා කියලා කියන්න.සචීhttps://www.blogger.com/profile/03322482831118815949noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-22279219017937416342011-01-26T08:51:54.927+04:002011-01-26T08:51:54.927+04:00මට අක්කලා නැති වුනත් මේ කව් පෙලෙන් කියලා තියෙන දේ ...මට අක්කලා නැති වුනත් මේ කව් පෙලෙන් කියලා තියෙන දේ සිත්තමක් වගේ ඈඳුනා.. ලස්සනට ලියලා තියෙනවා...

සුභ උපන්දිනයක් වේවා අක්කට...!!සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-69281096209265981472011-01-26T08:49:33.030+04:002011-01-26T08:49:33.030+04:00ඇත්තටම ඇහැට කඳුළක් ආව මගේ අක්කවත් මතක් වෙලා. සුභ උ...ඇත්තටම ඇහැට කඳුළක් ආව මගේ අක්කවත් මතක් වෙලා. සුභ උපන්දිනයක් ඇයට.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-91527104918037572002011-01-26T08:19:00.313+04:002011-01-26T08:19:00.313+04:00නියමයි දුකා අයියේ අක්කගේ උපන්දිනයට දෙන්න පුලුවන් හ...නියමයි දුකා අයියේ අක්කගේ උපන්දිනයට දෙන්න පුලුවන් හොඳම තෑග්ග තමයි පෝස්ට් එක

කවදාවත් නොදැක්කා උනාට අපිත් දුකා අයියගේ අක්කට සුබ උපන්දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරන්නම් ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com