tag:blogger.com,1999:blog-8269088675196620417.post5578588238692902837..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: තී මට තී මට කියමින් බිඟු පෙල ඇය අවටම රඟතී . . . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-8269088675196620417.post-52948406836504052262014-09-14T19:02:21.167+04:002014-09-14T19:02:21.167+04:00මෙය පරණ පොස්ට් එකක් වුණත් අදයි අහම්බෙන් දැක්කෙ. එද...මෙය පරණ පොස්ට් එකක් වුණත් අදයි අහම්බෙන් දැක්කෙ. එදත් අදත් ගායක ගායිකාවන්ගේන් මා ප්‍රියතම ගායිකාව සුජාතා. මගේ දැනිමේ හැටියට සුජාතා ලංකාවේ අසහාය ගායිකාව ලෙස සලකමි. ඒකට හේතු ගොඩාක් තියෙනවා. එකක් පමණක් කියන්නම්. අද බලන්න ඔබ කවුරුත් දන්නවා හැම රූපවාහිනී නාලිකාවකම සුපර් ස්ටාර් මෙගා ස්ටාර් ඩ්‍රීම් ස්ටාර් වැන් ස්ටාර් තරග වැහි වැහැලා. හොදට අවධානය යොමු කරල බලන්න ඒ වලට එන ආධුනික ගායිකාවක් වැඩිපුරම ගායනා කරන්න තෝරාගන්නේ කුමන ගායිකාවගේ සින්දුද කියලා.තව අදහස් පස්සෙ දෙන්නම්. මගේ ප්‍රියතම ගායිකාව ගැන් ඔබ ලියූ මේ පෝස්ට් එකට ස්තුතිවන්ත වෙනවා.nirmanahttps://www.blogger.com/profile/07151133653898340128noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-74495915950039130402010-06-16T12:29:34.719+04:002010-06-16T12:29:34.719+04:00ඵ්ල දුකා නියමයිඵ්ල දුකා නියමයිnaamilahttps://www.blogger.com/profile/08377454189138311721noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-81113133136241202792010-06-01T16:40:38.400+04:002010-06-01T16:40:38.400+04:00@Chinthaka !
"මේ කාලය ඇතුලත මේ අග්‍රගන්‍ය ගාය...@Chinthaka !
"මේ කාලය ඇතුලත මේ අග්‍රගන්‍ය ගායාකාව සමග ලංකාවේ ගායන සංගීත සහ ප්‍රසංග කලාව ගැන ගොඩක් දේකතාකරන්න විරල අවස්ථාවක් ලැබුනා."
ලියනන්කෝ අයියා ඒ ගැන මොනා හරි අපි හැමෝටම වැදගත් වේවී ඒවා.

"නිරෝෂාගෙත් සුජාතා අත්තනායකගේ කතහඬේත් පොඩි සමානකමක් තියෙනවා.ඒක නිසා වෙච්ච සන්තෑසිය ගැන වෙනම ලිපියක් ලියන්න වටිනව"
ලියනන් ලියනන් මලේ අපි වෙලාව ලැබෙන ලැබෙන විදිහට කියවන්නම් . . හැබැයි කාලෙකින් උඹේ බ්ලොග් එක පැත්තේ යන්න නම් බැරි උනා මලේ සමවෙයන් ඒකට අම්බානක වැඩ කොල්ලෝ . .
ම් ම් ම් මම නම් ඇන්ජිගේ, ලතාගේ සිංදුවලටත් කැමතියි . . . අපේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ මහා යෝධ කුළුනුනේ බන් එයාලා

@Bunny ! !
සංගීතය විතරක්ම නෙමෙයි කොල්ලෝ පද රචනයත් ඒ කාලේ ගීත වල උපරිමයි . . අද එලියට එන බොහෝ ගීත වල පද රචනය ගැන නම් කතා කරලා වැඩක් තියෙනවාද . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-85887754130302368192010-05-31T17:34:10.605+04:002010-05-31T17:34:10.605+04:00@හසිත ජයසූරිය!
ඔය ඉන්නේ . . . . !
අළුත් පරමපරාවත් ...@හසිත ජයසූරිය!
ඔය ඉන්නේ . . . . !
අළුත් පරමපරාවත් මේ අපේ ඒවටම කැමතියි කියනෙන මොන තරම් ජොලි වැඩක්ද . .

@ගල්මල්-Coral !
ඔව් මචං මටත් මැවිලා පේනවා සුලා කිව්වා වගේ ඇලිස් බෑන්ඩ් එකක් දාගෙන සරලව කකුලක් හොල්ල හොල්ල සුජාතා සිංදු කියල හැටි !

@kumaraya !
ඒකනේ . .අපි කොයි තරම් වාසනා වන්තද මේ පුංචි රටේ මේ තරම් වටින ගායක ගායිකාවෝ රැසක් ලබන්න තරම් . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-66449787474901841832010-05-31T17:30:10.558+04:002010-05-31T17:30:10.558+04:00@මාතලන් !
මචන් ඔයාගේ ඒ බ්ලොග් එක නම් පට්ට . . මම හ...@මාතලන් !
මචන් ඔයාගේ ඒ බ්ලොග් එක නම් පට්ට . . මම හෙන ආසාවෙන් රසවිඳිනව සමහර වෙලාවට . .
ආයේ නිවාඩු වෙලාවක ඊකයි උබේ අනිත් එකෙයි පැල් බැඳගෙන ඉන්න වෙනවා අද දැක්කා හෙන ගොඩක් පෝස්ට් මිස් වෙලා කියලා.
ම් ම් ම්
මාම් සුජාතාගේ නව පරපුර ගැන අදහස් නම් දන්නේ අනෙ මචං ඒත් මට හිතෙන්නේත් අද නව පරපුර පැරනි ප්‍රවීන අයට නියම ගරුත්වය ලබා දෙන්න දන්නේ නෑ කියලයි.

එක උදාහරණයක් කියනවනම් එක නව පරපුරේ තරුවක් වුනු ගායිකාවක් ඩුබායි ඇවිත් පැරණි ප්‍රවීණ ගායිකාවකගේ සිංදු ගොඩක් එයාගේ ඒවා කියලා නිකමට වත් අර ගායිකාවගේ නම සඳහන් නොකර යන්න ගියා . . . ගීත රස වින්දා උනත් අපිට (මටයි අපේ ගෙදර උන්දැටයි) නම් අම්බානක මළ පැන්නාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-3725590086707395752010-05-31T17:23:53.414+04:002010-05-31T17:23:53.414+04:00@සුලා!
අනේ මචං මට නන්දන වින්දන වැඩ සටහන ගැන සඳහන් ...@සුලා!
අනේ මචං මට නන්දන වින්දන වැඩ සටහන ගැන සඳහන් කරන්න මගහැරුනා.

ඔව් ඔව් අපිත් ඔහොම තමයි . . අපිත් ටී වී බැලුවේ අපේ හොඳම යාලුවලගේ (අක්කගයි මගේයි ) ගෙදරින් මොකද එයාලගේ තාත්තා සීමන් කෙනෙක් නිසා අපේ පැත්තෙන්ම එයාලගේ ගෙදර තමයි ඉස්සෙල්ලාම ටී වී එකක් තිබුනේ.

බොහෝම පස්සේ කාලේක තමයි අපේ ගෙදර එකේ වැඩසටහන් බලන්න මරා ගන්න වුනේ . .

සුජාතාගේ ඇලිස් බෑන්ඩ් එකට අපිත් හිනාවුනා මචං . . "බලන්නකෝ මේ මනුස්සයා පොඩි කෙල්ලෝ දාන එකක් දාගෙන " කියලා.
සුජාතාගේ සිංදු වලින් මගේ නම් වැඩිපුරම හිත ගත්තු සිංදු කෑල්ල තමයි . .

එදා ඉඳන් මඟ බැලුවා විඳ අමෝද සුවේ
දෑතේ වළලු රන්ඩු කලා අඩි සද්දෙට නුඹේ
සිතේ පැතුම් සනහා හදේ සිනා නංවා
ඔබේ සෙවන සදා වාසනා . .

හතර අතින් කළු කරගෙන වහින වෙලාවේ
මට මුවා වෙන්න ගසකුත් නැති සැඳෑ වෙලාවේ
අතර මඟක සිටි මා
කුඩේ යටින් කැන්දා
ගෙදර ගිහින් ඇරලූ දා . .
මතකයි අද වගේ

කාලෙකින් අහපු නැති නිසා වචන වැරදිද මන්දා . . !!

අහ් අර දෙවෙනි සිංදුවට පෙම් කතාවකුත් ගෑවිලා හියෙන නිසා කොහොමට වත් උඹට අමතක වෙන එකක් නෑ හි හි

ඔව් මම හිතන්නේ කාලෙක ඉඳන් පිට රට කියලා තමයි ආරංචිය මචන්. .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-63349353616886673142010-05-31T17:08:35.322+04:002010-05-31T17:08:35.322+04:00@ගල්මල්-Coral !
ඩීන් . .
උඹ, මම, තිසා, සුලා, දුමී...@ගල්මල්-Coral !
ඩීන් . .
උඹ, මම, තිසා, සුලා, දුමී, සචී වගේම මේ බ්ලොග් අවකාශේ පොඩි උන් පවා මේ ගීතවලට ආදරය කරන බව දැන ගන්න ලැබෙන එක කොයි තරම් හිතට සතුටක් ගෙන දෙයක්ද කියලා කියන්න ඕන නෑ නේ මචං . . ඉත්ං එහෙම එකේ කොයි තරම් වැඩ වැඩි උනත් කමෙන්ට් එකක් නොදා යන්න හිත හදා ගන්න බැරිවුනු බව අහන්නත් දෙයක්ද . .

@දුමී!
ඔන්න මචං ඒකත් නෝට් කර ගත්තා . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-64220509732556447112010-05-31T14:16:18.415+04:002010-05-31T14:16:18.415+04:00මටනම් හිතෙන්නෙ 70 80 දශකයෙ ගීත වඩා ජනප්‍රිය උනේ සං...මටනම් හිතෙන්නෙ 70 80 දශකයෙ ගීත වඩා ජනප්‍රිය උනේ සංගීතය නිසා කියලා.. සිංහලෙන්ම කිවොතින් එව්වා බොක්කටම වදිනවනේ දුකා අයියේ :-D මාත් මාර අස ගායිකාවක් තමා මේ..මරූ...!Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-51426391156672691552010-05-30T19:54:28.709+04:002010-05-30T19:54:28.709+04:00අය්යා මට කියන්න පුළුවන් සුජාතා අත්තනායකගේ සිංදු වි...අය්යා මට කියන්න පුළුවන් සුජාතා අත්තනායකගේ සිංදු විතරයි මම ලංකාවේ ගෑනු කටහඬකින් රස විඳින්නේ කියලා. ලතා නිකම්ම හූ කියනවා වගේ.ඇන්ජලීනුත් මම මොකටද පරදින්නේ කියලා හිතාගෙන වගේ තව හයියෙන් හූ කියනවා.අළුත් පරම්පරාවේ නම් නිරෝෂා විරාජිනී ඇරෙන්න අනිත් අය ගැන කතාකරන්නවත් වැඩක් නැහැ.නිරෝෂාගෙත් සුජාතා අත්තනායකගේ කතහඬේත් පොඩි සමානකමක් තියෙනවා.ඒක නිසා වෙච්ච සන්තෑසිය ගැන වෙනම ලිපියක් ලියන්න වටිනව.Uditha Lekamgehttps://www.blogger.com/profile/14631173601472456830noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-50350849790991147742010-05-29T10:49:55.269+04:002010-05-29T10:49:55.269+04:0094 දි විතර පැපිලියානෙ ටයිප් සෙටිං කරන තැනකින් මගේ ...94 දි විතර පැපිලියානෙ ටයිප් සෙටිං කරන තැනකින් මගේ වැඩ වලට ඔ්නතරන ටයිප් සෙටිං කරවගත්තෙ. උදේ ඉඳන් රෑ වෙනතම් රස්තියාදු වෙලා තමයි පුංචි ලයින් එකක් ගහත්තෙ. ඇපල් ක්ලැසික් එකකුයි පර්පෝමා එකකුයි තමයි තිබුනෙ . දවසක්දා සුජාතා අත්තනායක කියන විශිෂ්ට ගායන ශිල්පිනිය මෙතනය ආවා එක දිගට සතියක් විතර. හමුදාවෙ පුතාලා වෙනුවෙන් කරන ප්‍රසංගයක සමරු කලාපයක වැඩක් කරවා ගන්න. මේ කාලය ඇතුලත මේ අග්‍රගන්‍ය ගායාකාව සමග ලංකාවේ ගායන සංගීත සහ ප්‍රසංග කලාව ගැන ගොඩක් දේකතාකරන්න විරල අවස්ථාවක් ලැබුනා. අපේ හිතවතෙකුග පුතෙක් වුන මේජර් රුවන් රාජපක්ෂ මල්ලි නැති උනෙත් ල්ලිත් නැතිවෙලාතිබුනේඅ ැයගෙ ඇයගෙ පුතා මියගිය සටනෙදි වීමත් අපි අතර නෑකමක් ගොඩ නැගෙන්න හේතුවක් වෙන්නැති.Chinthakahttps://www.blogger.com/profile/02414942439125407950noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-44103629243788953592010-05-28T20:40:06.143+04:002010-05-28T20:40:06.143+04:00දුකා මලයට ස්තූතියි මේක දැම්මට... මාත් හරිම ආසා සින...දුකා මලයට ස්තූතියි මේක දැම්මට... මාත් හරිම ආසා සින්දු ටිකක්..
දැන් තියෙන චොකා බයිලා වලට වඩා මේ පැරණි ගීත වටින බව වටහා ගැනීමවත් ලොකු දෙයක්නේ....
එපමණක් නොවෙයි.. සුජාතා මැතිණිය වගේ .. ඒ කාලෙ තව කොතරම් හොඳ , දක්ෂ ගායක ගායිකාවෝ හිටියද....?kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-22915870506686927342010-05-27T20:53:13.786+04:002010-05-27T20:53:13.786+04:00සම්බන්ඳෙ අපේ දන්නැත්ද නගේ...හුඟ ඈත කළක් හෙම නෑ..
ග...සම්බන්ඳෙ අපේ දන්නැත්ද නගේ...හුඟ ඈත කළක් හෙම නෑ..
ගම්මැද්දෙ ඉතිං හැදුනාට කතන්දර...ඒකෙවගක් මට නෑ..

කරකාර බඳින්නට නංගි හිතයි මට..හිත කෝළ සිතුම් එනවා..
අප්පච්චි අපේ ඉඩ දුන්නෝතින් අපි..හද්දා මඟුල් කනවා..

සොයුරේ සුලා, මේ පදපෙල ගයන සුජාතා අත්තනායක මහත්මියගේ නිහතමානී සිනාව ඔබ අපූරුවට රූපකරා. තුති සෙයුර.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-34497810553470083022010-05-27T19:14:11.988+04:002010-05-27T19:14:11.988+04:00රසවත් පෝස්ට් එකක්.....සුජාතා අත්තනායක මහත්මියගෙ ගී...රසවත් පෝස්ට් එකක්.....සුජාතා අත්තනායක මහත්මියගෙ ගීත වලට මාත් ගොඩක් ආසයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-88651055222042111652010-05-27T19:01:44.126+04:002010-05-27T19:01:44.126+04:00Sujaatha Aththanayakage samaharak geethawalata mam...Sujaatha Aththanayakage samaharak geethawalata mamath kemathi. namuth nawa parapura gena dakwana adahas nisa wayasaka kenek unath paudgalikawa eyata mama kemathi nehe. maha aluguththeru minissu. ITN ekata ape gedara TV balanna ena kattiya kiyanne "ane mahaththayo Idel eka daanna kiyala" dukaa ge akkath mage parapure mama hitanne. mage sangeetha blog eke parana sindu daanawa. niwadu paadu welaawaka balanna.

game gihin yaaluwekge computer eken comment daanne ekai English

happy wesak to and ur family ....!!!මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-66220277494221940882010-05-27T15:50:12.139+04:002010-05-27T15:50:12.139+04:00ඇත්තටම මේ ලිපිය නෙතගැටුණාහම හිත සතුටින් පිරුණා.......ඇත්තටම මේ ලිපිය නෙතගැටුණාහම හිත සතුටින් පිරුණා.....ඇය මගේත් හිත් ගත්ත ගායිකාවක්...
මට මතක හැටියට ඒ අසූවෙ දශකයේ මුල් භාගය...අපේ ගමටම තිබුණේ එකම එක රූප පෙට්ටියයි..අඟල් දොළහේ කළු සුදු රූප පෙට්ටියක්...ඉතිං විදුලිය එහෙමත් නෑ නෙව ඒ කාලෙ...චිත්‍රපටියක්,එහෙම නැත්නම් නන්දන වින්දන වගේ වැඩසටහන් බලන්න ගමේ ඈත කෙළවරේ ඉඳන්ම උදවිය හුළු අතු පත්තුකරන් එනවා.....ඉතිං ඒ සන්දියේ මටත් ඉතිං පොදුයිනෙ ඔය කාරණය...
එහෙම බලපු එක නන්දන වින්දන වැඩ සටහනකදි මගේ නෙතගැටුණා ඇලිස් බෑන්ඩ් (මම හරිද මන්දන්නෑ...ඉතිං මං ඕවා පාවිච්චිකරණ එකක් යෑ)එකක් දාගත්තු ලස්සනට සාරියෙන් හැඩවෙච්චි අව්‍යාජ සිනහාවකින් මුව සරසාගෙන අංගනාවක් කකුලෙන් තාලෙ අල්ලන ගමන් සිංදුවක් කියනවා...මට මතක හැටියට ඈ කිව්වෙ මේ සිංදුව..

බොලං පොඩි නංගි ටිකක් හිටපං..
බුලත් විට කන්න නෙවෙයි...
වෙල ළන්ද ලඟින් සුදු බණ්ඩි අදත් ඇවිදින්..
හමුවෙන්ඩ එයා මට යන්ඩ හිතයි තනියෙං..

සම්බන්ඳෙ අපේ දන්නැත්ද නගේ...හුඟ ඈත කළක් හෙම නෑ..
ගම්මැද්දෙ ඉතිං හැදුනාට කතන්දර...ඒකෙවගක් මට නෑ..

කරකාර බඳින්නට නංගි හිතයි මට..හිත කෝළ සිතුම් එනවා..
අප්පච්චි අපේ ඉඩ දුන්නෝතින් අපි..හද්ද මඟුල් කනවා..

පදවැල හිත පතුලෙම තැන්පත්වුණා...එදා ඉඳන් ඇයගේ ගීත හැමකක්ම වාගේ රස විඳිනවා...ඇත්තට ම ඒ ගීතවල රසය මේ මොහොතෙත් හිතට දැනෙනවා...ම්..ම්..තව සින්දුවක් මතක්වුණා..මේ දිනවලටම ගැලපෙන ගීතයක්...මෙහි විශිෂත්වයකුත් නැතුවා නොවෙයි...ඒ දවස්වල දහම්පාසැලේ විවිධප්‍රසංගයේදී පසුකාලීනව මගේ පලමු ප්‍රේමය මේ ගීතයට නර්තනයෙන් දායකවනවා මතකයි..

ඉතිපිසෝ භගවා අරහං
සම්මා සම්බුද්ධෝ….///
මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළන් රැලි පාවෙලා
සම්බුදුන් සම්භාවනීයයි සාධු සාධු වන්දනා
මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි
කාට කාටත් මේ කියන්නේ සාසනේ ඉතිහාසයයි
රත්නමාලී සෑ රදුන්ගෙන් දෙව් බඹුන් පූජා ලබයි
මේ මහා ගල් කුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි
මල් සුගන්දේ ……
රැල් නගා හෝ ගා ගලන්නේ ජාතියේ ජය පානයයි
සිංහලේ විරුවන් කියන්නේ මේ පොලොන්නරු දේශයයි
දාගැබයි මහ මේඝයයි නිල් වන් ගුවන් ගැබ යාවුනේ
ගල් කුලින් සිත්තම් වුනා දෝ මෙත් සිහිල් කරුණා ගුණේ
මල් සුගන්දේ ……
මහා රජුන් තුන් සිංහලේ මෙහෙමයි එදා දස්කම් කලේ
ඒ උතුම් දහමින් සමාජේමත් මහා විස්කම් කලේ
ධීර වීරයි පූජනීයයි නෑ නිමක් ගුණ ගායනේ
දෙව් මහා දෙවිඳුන් රකීවී මේ අපේ බුදු සාසනේ///

බෙග් මාස්ටර් එක්ක ගයපු මේ ගීතයත් හරිම ලස්සනයි නේද???
කොහොමනමුත් ඇය දැන් ලංකාවෙ පදිංචිය නැහැ මයෙහිතේ...කොහේ හිටියත් දශක ගනණාවක් රසික හදවත් සනහාපු පිනෙන් නීරෝගීව වැජඹේවා...!!!

සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-65540934609684498492010-05-27T14:37:17.313+04:002010-05-27T14:37:17.313+04:00මචං දුකා, 'සඳ රැජිනියණේ' ගීතයත් අමතක කරන්න...මචං දුකා, 'සඳ රැජිනියණේ' ගීතයත් අමතක කරන්න එපා. . . . .දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-56996389338599432762010-05-27T13:42:51.242+04:002010-05-27T13:42:51.242+04:00පහුගිය ටිකේම අතරින් පතර පොස්ට් කියෙව්වත් කිසිම සටහ...පහුගිය ටිකේම අතරින් පතර පොස්ට් කියෙව්වත් කිසිම සටහනක් තියන්නේ නැතිව ගියා, කෙටියෙන් ලියන්න ඇති අකැමැත්ත නිසාම.

ඒත් මෙ පොස්ට් එක කියවා එහෙම යන්න බැහැ.

සුජාතා අත්තනායකයන් ගේ ගීත ගැන ලියන්න ගියොත් කොතැනින් පටන් ගෙන කොතැනින් අවසන් කරන්න ද හිතා ගන්න බැහැ. එකක් කියන්න පුලුවනි, ඇගේ ගීත කවදත් අළුත්, ඒවා පරණ වෙන්නේ නැහැ.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-6967973092164593642010-05-27T13:26:02.383+04:002010-05-27T13:26:02.383+04:00@එරංග!
තැන්කූ තැන්කූ . . . !
@චමිල!
ඔව් මළේ මමත් ...@එරංග!
තැන්කූ තැන්කූ . . . !

@චමිල!
ඔව් මළේ මමත් ඉස්සර ඉඳන් ඇහුවා උනාට ආසාවෙන් අහන්න ගත්තේ අපේ තාත්තා අහනවා දැකපු දවසේ ඉඳන් තමයි. ඊට පස්සේ තමයි තේරුනේ ඒ හඬ කොයි තරම් සංවේදීයිද කියලා.

@සචී !
"දෙවියනි ඔබ කොහිද?" ෆිල්ම් එකේ ඒ සිංදුවත් ඉස්සර ඉඳන් අහලා තිබුනාට ඔයා කිව්වම ආයේ අහලා බැලුවාම තමයි තේරුනේ . .
ඇඟේ මයිල් කෙලින් වුනා ඒක හැඟීමකින් අහන කොට . . එල එල (හි හි )සචී ඒක ගැන කිව්වට . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-5772408782511583932010-05-27T13:19:14.967+04:002010-05-27T13:19:14.967+04:00@දුමී!
මේ දෙවෙනියට තැබූ පුන්චි සටහන ම අපි හැමදෙනාව...@දුමී!
මේ දෙවෙනියට තැබූ පුන්චි සටහන ම අපි හැමදෙනාවම අපූරු සුරංගනා ලෝකෙකට ගෙන ගියා වගේ දනවන සටහනක් මචං . . . ස්තූතියි ඒ දුර්ලභ ගීතය ගැන සහෘද පිරිස දැනුවත් කිරීම ගැන හා එය බෙදා හදා ගැනීම ගැන.

@Ano!
ඔව් ඒ ලස්සන සින්දුව සූර චෞරයා ෆිල්ම් එකේ . . . හරිම සංවෙදී ගීතයක්.
ඔංචිලා තොටිලි කොයින්දෝ
රන් සළුපිලි වලළු කොයින්දෝ
දොයි දො පුත ළපටි බිලිඳෝ
රන් කඳ රැක දේවි සුරින්දෝ

රුසිරින් සරු මල් සර පරදා
නුවණින් ගණපති ලෙස සැමදා
තෙරුවන් වැද දෙවියන් පුදලා
මිනිසුන් මැද මිනිසෙකු වීලා
සිතමින් මවගේ කතා
දොයි දොයි දොයිය පුතා

සලකනු පරපන තම පනසේ
හොර බොරු නොකරනු කිසි දවසේ
ඉපදුනු රට දැය සහ සමයයි
රැක මළ පසුවද නම නොමැරෙයි
හිටියොත් හොඳට හැඳී
දෙවියොත් නමට වඳීදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-24058759576157666082010-05-27T13:08:10.241+04:002010-05-27T13:08:10.241+04:00@දිල්!
මම ලියන ඒවා හිග වැඩී කොට කරන්න කියලා කියනවා...@දිල්!
මම ලියන ඒවා හිග වැඩී කොට කරන්න කියලා කියනවා . . ඔන්න ඉතිං කොට කරල ලිව්වම දිග මදි කියනවා . . අනේ මන්දා හි හි . .
ම් ම් මමත් ආසයි ඒ ගීතයට. මේ ගීත බොහොමයක් අපේ පාර්ටි වලට එහෙම නැතුවම බැරි ඒවා

@විහඟ ගීතය!
අතීත සැමරුම් නම් අගනා සලු පිලි අන්දා
අගය විඳී සහෘද කැල මන බන්දා
හිරිවත බිඳි නවමූ ගී නම් ගී නොවූ හින්දා
විඳිමු අපි හැම මේ ගී අම රස කැන්දාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-14430620205643573422010-05-27T11:16:32.360+04:002010-05-27T11:16:32.360+04:00@Nadun Dissanayake, nirahankaara ahinsakaawi!
තැන්...@Nadun Dissanayake, nirahankaara ahinsakaawi!
තැන්කූ තැන්කූ . . . !
ඔයාලා පෝස්ට් එක කියවලා පස්සේ කාලෙකින් අහන්න බැරි වුනු මේ ගීත ටික අහලා සතුටු වුනානම් මට ඒ ඇති . .

@Ansh Lucky Sri Jay!
ඔව් නගේ ඒ ගීතය පුදුමාකාර ශෝකී රසයකින් යුක්ත ගීතයක්.
ඒක ඇත්ත ඒ දශක දෙකේ බිහිවුනු ගොඩක් ගීත හා ගොඩක් නිර්මාණ තමයි අපි අදටත් අමුවෙන් හරි . . රැප් කරලා හරි මොඩිෆයි කරලා හරි රසවිඳින්නේදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-52511416934344562052010-05-27T10:43:01.761+04:002010-05-27T10:43:01.761+04:00@ගීත්!
ඔව් මචං අද තියෙන කර්කෂ සංගීත කන්ඩායම් ගීත එ...@ගීත්!
ඔව් මචං අද තියෙන කර්කෂ සංගීත කන්ඩායම් ගීත එක්ක මේ ගීත සංසන්දනය කලාම අපි මේ ගීත අහලා විඳපු විඳිල්ල කොයි තරම් වටිනවද කියලා හිතෙනවා.

@Buratheno!
ඒකනේ මචං . . ආ අර උඹ එව්ව සිංදු ටිකට බොහෝම ස්තූතියි . . අපි ඒවා මේ ගීත ලොලීන්ටත් බෙදා දෙමුද . . මොකෝ කියන්නේ . . ???
මේ බ්ලොග් එකට, මේ ලිපිය කියවන්න එන .. ඒ අයත් අනිවාර්යෙන් උඹයි මමයි වගේම ඒවට කැමති අය . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-55155547449231600052010-05-27T10:42:46.053+04:002010-05-27T10:42:46.053+04:00දුකා, හරිම අපූරුයි. මේකට, වික්ටර් සමග ගයන 'ආදර...දුකා, හරිම අපූරුයි. මේකට, වික්ටර් සමග ගයන 'ආදර පූජාසනේ', ත් එක් කරන්න පුළුවන් වුණා නම් අගෙයි. කොහොම උනත්, මේත් ඇති. බොහොම ස්තුතියි.සචීhttps://www.blogger.com/profile/03322482831118815949noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-15478336965969384532010-05-27T10:21:23.255+04:002010-05-27T10:21:23.255+04:00@dhumee !
මචං ඔයාගේ මේ තොරතුරු ගොඩක් වටිනව කියලා හ...@dhumee !
මචං ඔයාගේ මේ තොරතුරු ගොඩක් වටිනව කියලා හිතෙනවා මේ බ්ලොග් එක බලන අයට.

මගේත් ප්‍රියතම ගීතයක් ඒක.

අද උදෙත් මම හිතුවා ආයේ දවසක සුජාතා ගැන පෝස්ට් එකක් ලියන්න ඕන කියලා පහත සඳහන් සින්දු ටිකත් එකතු කරලා

1. සැතපෙන කල විඳ නිදි සුවේ
2. අද හවසට මා හමුවනු මැනවි (දිල් සඳහන් කරපු සිංදුව )
3. බොලන් පොඩි නංගි ටිකක් හිටපන්
4. හතර අතින් කළු කරගෙන වහින වෙලාවේ . .
5. ඔන්චිල්ලා තොටිලි කොයින්දෝදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-60291221568355143352010-05-27T10:14:42.879+04:002010-05-27T10:14:42.879+04:00පොඩි කාලෙනන් ඇත්තටම සුජාතා අත්තනායක කියන්නෙ මම අකම...පොඩි කාලෙනන් ඇත්තටම සුජාතා අත්තනායක කියන්නෙ මම අකමැති ගායිකාවක් ;) ඊට ගොඩ කාලෙකට පස්සෙ තමයි ඒ සිංදු රසවිඳින්ඩ පටන් ගත්තේ. මම කැමතිම පරසතු මල් චිත්‍රපටයේ සිංදුවට. පුදුම ලස්සනක් තියෙන්නේ ඒකෙ. නියම පෝස්ට් එකක් දුකා අය්යා...Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.com