tag:blogger.com,1999:blog-8269088675196620417.post5088566690531468325..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: බබාට නමක් . . . !!!දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger90125tag:blogger.com,1999:blog-8269088675196620417.post-58981778035893856212014-10-07T13:42:30.468+04:002014-10-07T13:42:30.468+04:00ඒ කොහොම වුනත් ලංකාවේ සමහරුන්ගේ වයස අනුමාන කළ හැකිය...ඒ කොහොම වුනත් ලංකාවේ සමහරුන්ගේ වයස අනුමාන කළ හැකියි නමින්. සුනිල්ලා නිමල්ලා බහුලව ඉන්නවා වයස 55 - 70, කසුන් කෙනෙක් තරිඳු කෙනෙක් 23 -30 අතර වගේ.ප්‍රදීප් ලා වැඩි හරියක් 40 -60 වගේ.
ඒත් ඒ අතරේ දෙයියනේ මම දන්නවා සෞම්‍ය කෙනෙක් වයස 70 යි.
අන්කොමන් නමක් හෙව්වාට වැඩක් නෑ ඒවා ඔක්කොම එන්නේ අහුබුදුගෙන් නිසා, හිතට අල්ලලා ගිය නම දාලා බලන කොට ඒ නමම තෝරගත්ත තවත් අය ඉන්නවා.එතකොට අර අන්කොමන් වැඩේ අවුල් වෙනවා

1969 හඳට පා තැබූ දවසේ උපන් ළමයෙක්ට " මිනිස්පා සඳදිනුදා" කියලා දැම්මාලු. එයා තාම කොහේ හරි ඉන්නවද නැත්තම් නම වෙනස් කලාද? කියලා දැම්මා කියලා ඒ කාලේ පත්තර වල තිබුනා. ලෙනින් මාවෝ වගේ ලාංකික නම් ඇහෙනකොට තේරෙනවා තාත්තාගේ දේශපාලන ස්ථාවරය. නමින් රස්සාව කියවෙන චන්දානන්ද සිල්වා, වගේ නම් හරිම දෛවෝපගතයි වගේ. නමට පස්සෙන් අයියා කියල කියද්දි සමහර නම් ලජ්ජාවට පත් වෙනවා. ප්‍රදීප් දිලිප් දිනුක් වගේ නම් වලට අයියා එකතු වුනාම සන්ධි වෙන හැටි ටිකක් අවුල්. ගෑණු ළමයින්ට කාමිණී කියලා නම තියන්නේ ඇයි කියන එක නම් මට ප්‍රශ්නයක්. ඒවගෙම අයෝනි කියන නම තියන රටේ අශිෂ්ණ ලා නැත්තේ ඇයි මන්දා. ඊයේ පෙරේදා වප්ප කියලා නමකුත් ඇහුනා, ටෙලිෆෝන් එකෙන් 'මලවිකා ' කියලා කෙනෙක්ට කතා කරලා "ඉස් දිස් මලවිකා" කියලා ඇහුවා එයා කිව්වා " නෝ අයි ඈම් මාලවිකා" කියාල. වලලුවිකාලා ත් ඇති බාගදා.

මට දුවෙක් උපන්නොත් 'ක්ෂීනාසවී' කියලා නම තියන්න ආසාවෙන් හිටියට දුවා ආවේ නෑ. මොනවා කරන්නද ජීවිතේ එහෙම තමයි ආසා දේම තමා නොලැබෙන්නේ. නොලැබුනු දේමයි මතක් වෙන්නේ.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-58523119009338653602014-08-19T15:32:28.421+04:002014-08-19T15:32:28.421+04:00දුමී අයිය එක එක බ්ලොග් වල කමෙන්ට්ස් විදියට කතා දාන...දුමී අයිය එක එක බ්ලොග් වල කමෙන්ට්ස් විදියට කතා දාන්නෙ නැතුව අර කටකහන එකේ post එකක් දැම්ම නම් නරක ද?ජිලාhttps://www.blogger.com/profile/11075823738541547204noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-80254579937642232432014-07-31T07:06:51.126+04:002014-07-31T07:06:51.126+04:00හික්ස්... හික්ස්... බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-26516225602459618882014-07-13T09:02:19.977+04:002014-07-13T09:02:19.977+04:00මගෙ එව්වන්ටනම් මම දැම්මා කොල්ලා ජාරක කෙල්ල කවෝදි හ...මගෙ එව්වන්ටනම් මම දැම්මා කොල්ලා ජාරක කෙල්ල කවෝදි හැබැයි සුභාෂ් කිවව් වගේ මේව නිතර ඇහෙන්නෙ නැති නම් බවට පත් කර ගන්න අනවශ්‍යය වෙහෙසක් දැරුවද කියල හිතෙනවා.මට නම දාලා තියෙන්නෙ මම ඉපදෙන වෙලාවෙ දැඩි අසනීපයෙන් ඉදල තියෙන පියසේන නිශ්ශංක කියන පුවක්පත් කලාවේදියගෙ නමෙන් කෑලල්ක් අරං නිශ්ශංක කියලයි තාත්තගෙ තව යාළුවෙක් වුණු මංජු ශ්‍රී ගෙන් මංජුල කෑල්ලයි අරං.සුභාෂ් ගෙ ලිපිය කිව්වට පස්සෙ මට හිතුනෙ තාත්තා නම දාන එක මම තරම් බරක් කරං නැහැනෙ කියලා මරු!
nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-57961947610851895842014-06-13T13:37:59.863+04:002014-06-13T13:37:59.863+04:00අේප යාළුවෙක් "නො" යන්නෙං නමක් අහලා, අප...අේප යාළුවෙක් "නො" යන්නෙං නමක් අහලා, අපි කිව්වා දාපිය "නොදකං නොදෝමකිං නොසන්ඩාලයා" කියලා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-55905071757181437852014-06-10T22:22:42.253+04:002014-06-10T22:22:42.253+04:00මමත් මේ තාම කල්පනා කොරනවා ඩ යන්නෙන් සහ හ යන්නෙන් න...මමත් මේ තාම කල්පනා කොරනවා ඩ යන්නෙන් සහ හ යන්නෙන් නමක් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-33578408475238900982014-06-07T18:25:21.023+04:002014-06-07T18:25:21.023+04:00මදෑ අක්කගේ අලුත ඉපදිච්ච දුවට ගණ ගැළපෙන්නත් ඕනැලු, ...මදෑ අක්කගේ අලුත ඉපදිච්ච දුවට ගණ ගැළපෙන්නත් ඕනැලු, නැන්දම්මා තරහ වෙන නිසා නෑනගේ මහත්තයා හදපු නම් සෙට් එකෙන් එකක් දාන්නත් ඕනැලු, අකුරු ටිකත් අවුල් අකුරු ටිකක් නිසා ගණ ගළපන්න නමක් හොයන්න ඉන්ටර්නෙට් ඇවිල්ලා මේකට hook වුණානේ. මං හැමෝටම ගණ ගැළපෙන්න නම් හදලා දෙනවා. හැබැයි මගේ පුතාට දැම්මේ ගණ අසුබ නමක්. මං ඒවා විශ්වාස නොකරන නිසා. අකුරු නම් බැලුවා, නැත්නම් මොන අකුරෙන් දාන්න ද කියලා හිතා ගන්න බැරි වෙන නිසා. කොහොම හරි හස්බන්ඩ්ට සමන්ති අහුබුදුගෙන් නමක් ගෙන්න ගන්නම ඕනැ වුණා. මං ඒත් කිව්වා එයා යකා කියලා නම තියලා යහපත් කාලය කියලා තේරුමක් දෙයි කියලා. අමාරුවෙන් බඩේ තියන් හිටියේ මම, ඒක නිසා මමම නම දැම්මා. කියන්න නම් ටිකක් අමාරුයි පළවෙනි නම සංස්කෘත නිසා. ඊළඟ සැරේ නම් සති 16 ස්කෑන් එකෙන් gender එක දැන ගත්ත ගමන් නමක් හදලා තියා ගන්නවා. මේ සැරේ නම දාන්න මාසයක් ගියා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-26142353998385021222014-05-29T16:01:14.909+04:002014-05-29T16:01:14.909+04:00ඔය මාසෙකට වතාවක් වගේ මටත් එනව අනේ නම් ටිකක් හදල දෙ...ඔය මාසෙකට වතාවක් වගේ මටත් එනව අනේ නම් ටිකක් හදල දෙන්නකො කියල... මම නම් ඒ කෙනාගෙ ආගම දහමත් බලල සොබා දහමටත් ගැලපෙන නමක් තමා කියන්නෙ.. දිව ඔලුක්වෙන නම් නම් දැන් හෙනට..අපේ අක්කගෙ පුතාට දාල තියෙන්නෙ චතුකිතුෂාන් තව කැලි ගොඩක් තියෙනව නමට...ඒක නම් මං නෙමෙයි ඇහ් දැම්මෙ... dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-61216628378620707682014-05-27T15:28:58.331+04:002014-05-27T15:28:58.331+04:00මම මුලින්ම ළමයෙකුට නමක් තිබ්බෙ අවුරුදු 7 දි.. ඒ අප...මම මුලින්ම ළමයෙකුට නමක් තිබ්බෙ අවුරුදු 7 දි.. ඒ අපේ මාමාගෙ දුවට. නවංජනා.. මගේ නමත් සෑහෙන්න දිගයි.. මම නම් ඒක භාවිතා කළේ කොට කරගෙනමයි. රුකී අක්කා කියනවා වගේ නමක් දාද්දි.. කියවගන්න පුළුවන් කෑල්ලක් එන්නෝනෙ.. නැත්තං ජාතික හැඳුනුම් පත හදන්න කලින් අඩුගාණෙ නම වෙනස් කරන්න ඕනෙ..!! හැබැයි නම් කොට කරද්දිෙ ටිකක් පරිස්සම් වෙන්න වෙනවා..තේරුමට නරකක් වෙන්න පුළුවන්..! මනින්ද්රා භිනෝදි ජයංගා වගේ නම් මභීජා වගේ කෙටි වුණොත් අවුල් නෙ... ඒකට ඉතිං නම් කෑල්ලක් අයින් කරන එක හොඳයි.. ඒත් වාසගම දිග නම් ගැළවීමක් ඇත්තෛම නෑ.. 1 වසරෙ ඉඳන් හැම තැනින්ම බැනුම් අහන්න වෙනවා.Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-71532482878259828702014-05-27T12:33:48.767+04:002014-05-27T12:33:48.767+04:00එහෙනම් ඔනෙලි නෙමෙයි වනෙලි! :Dඑහෙනම් ඔනෙලි නෙමෙයි වනෙලි! :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-5833754974594457272014-05-26T09:56:36.039+04:002014-05-26T09:56:36.039+04:00මරුනේ. මහත්තයට ආදරේට කියන්න තෝරගන්න කෑලි කීපයක්ම ...මරුනේ. මහත්තයට ආදරේට කියන්න තෝරගන්න කෑලි කීපයක්ම තියෙනවා. සන්ද්‍යා බැරිනං මේඝා බැරිනං මනෝහාරී. තද වෙච්චි වෙලාවට ඕනනන් වලාවෝ කෑල්ලත් එහෙට මෙහෙට කරලා කියතෑකි. :DPathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-44311034996393101342014-05-24T16:39:13.967+04:002014-05-24T16:39:13.967+04:00මොළේ කලඳක් තියෙන අරාබියෙක් ඉන්න තැනක් මට කියපංකො.මොළේ කලඳක් තියෙන අරාබියෙක් ඉන්න තැනක් මට කියපංකො.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-12879516009507789542014-05-24T09:17:07.022+04:002014-05-24T09:17:07.022+04:00මචෝ ඔනෙලි කියල දරුවෙක් අපේ පුතාගෙ පන්තියෙ ඉන්නව. එ...මචෝ ඔනෙලි කියල දරුවෙක් අපේ පුතාගෙ පන්තියෙ ඉන්නව. එහෙනං ඒ එයාද දන්නෙත් නෑ :Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-42915396126153579732014-05-24T08:54:11.517+04:002014-05-24T08:54:11.517+04:00මගේ යාලුවෙකුට පළමුවෙන් ලැබුනේ කෙල්ලෙක් ඉතින් මූ අහ...මගේ යාලුවෙකුට පළමුවෙන් ලැබුනේ කෙල්ලෙක් ඉතින් මූ අහුබුදු ගෙන් නමක් ගත්තා.. මේ කෙල්ලට දීපු නම තමයි ඔනෙලි, තේරුම විදිහට දීලා තියෙන්නේ පළමු කෙල්ල. උඹ දන්නවද මචෝ ඌ ඒ තේරුම පහදලා තියෙන විදිහ ඔනෙලි කියලා සුද්දාගෙ බෂාවෙන් ලියන්නේ Oneli කියලා නේ ඉතින් One කියන්නේ පළමුවෙනි li කියන්නේ කෙලි .. කොහොමද මුගේ සිංහල?

චන්දෙ ගැන නම් කතා ඕනෙම නැහැ බන්. මම ඔය දෙකටම කැමති නැහැ.
ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-85610494377310053022014-05-24T08:39:43.355+04:002014-05-24T08:39:43.355+04:00//හපොයි...ඔන්න අපේ අම්මගේ නම මිලී//
ඔය මිලි කියන ...//හපොයි...ඔන්න අපේ අම්මගේ නම මිලී//

ඔය මිලි කියන නම මෙට්‍රික් ක්‍රමේ නමක් නේ. දැන් බලන්න මිලි ලීටර්, මිලි මීටර.. ඉතින් බින්දිගේ අම්මට මේ නම දාලා තියෙන්නේ ගොඩාක් දුර දිග හිතලා. ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-75459092247877840332014-05-24T08:36:54.589+04:002014-05-24T08:36:54.589+04:00කියන්න ලජ්ජා හින්දා නේ බන් ඕක විසිකරලා තියෙන්නේ.කියන්න ලජ්ජා හින්දා නේ බන් ඕක විසිකරලා තියෙන්නේ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-56774256535697951892014-05-23T20:01:14.856+04:002014-05-23T20:01:14.856+04:00අපේ නංගි කෙනෙක්ගේ ළමයිටත් දාලා තියෙන්නේ තෙල් බෙහෙත...අපේ නංගි කෙනෙක්ගේ ළමයිටත් දාලා තියෙන්නේ තෙල් බෙහෙත් බෝතල්වලට දාන නම්. මම කෝල් කරලා අහන්නේ බෙහෙත් කුප්පි තුන සනීපෙන් ඉන්නවාද කියලා. එයාට හිනා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-59675079749450128002014-05-23T14:19:42.415+04:002014-05-23T14:19:42.415+04:00කාලෙකට කලින් අහන්න ලැබුණා. අරීසෙන් උන්නැහැ දෙන්නෙ ...කාලෙකට කලින් අහන්න ලැබුණා. අරීසෙන් උන්නැහැ දෙන්නෙ බැබිලෝනියන් නම් කියලා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-32016068609723064922014-05-23T09:30:35.122+04:002014-05-23T09:30:35.122+04:00බොහොම ස්තූතියි තිසර බොහොම ස්තූතියි තිසර දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-85098784142602362242014-05-23T09:30:12.293+04:002014-05-23T09:30:12.293+04:00අන්න ඒක තමා හෙන්රියෝ වෙන්න ඕන දේ අන්න ඒක තමා හෙන්රියෝ වෙන්න ඕන දේ දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-22244153808370870802014-05-23T09:29:08.025+04:002014-05-23T09:29:08.025+04:00දෙන්නට හිතුනද දන්නේ නෑ යකෝ ළමයි හදන එක ලේසිනේ මේ න...දෙන්නට හිතුනද දන්නේ නෑ යකෝ ළමයි හදන එක ලේසිනේ මේ නම් හැදිල්ලට වඩා කියලා දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-15273915406803366752014-05-23T09:28:12.220+04:002014-05-23T09:28:12.220+04:00100% එකඟයි අයියේ . . ඉස්සර කාලේ තිබ්බ නමක් උනත් කම...100% එකඟයි අයියේ . . ඉස්සර කාලේ තිබ්බ නමක් උනත් කමක් නෑ අපි ඒකට ආසයි නම් දාන්න ඕන කියලා මාත් කියන්නේ.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-74122428742855297052014-05-23T09:27:02.793+04:002014-05-23T09:27:02.793+04:00තාම හරියට ජාතිය කියන්න බෑලු නේ බන් බලහන් ඒකෙත් හැට...තාම හරියට ජාතිය කියන්න බෑලු නේ බන් බලහන් ඒකෙත් හැටි. කකුල් දෙකෙන් ඒක වහගෙනලු ඉන්නේ . . ලැජ්ජ බයට හැදෙන එකෙක් / එකියෙක් වෙන්න ඇති කියලා අපේ යෙහෙලියක් කිව්වාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-83190510574198465852014-05-23T09:25:37.462+04:002014-05-23T09:25:37.462+04:00සුද්දන්ගේ නම් උනත් අපිට එහෙම දැනෙන්න තිබ්බ බන් ඒත්...සුද්දන්ගේ නම් උනත් අපිට එහෙම දැනෙන්න තිබ්බ බන් ඒත් උන් අපිව අවුරුදු සිය ගානක් යටත් කොරන් හිටි හින්දා උන්ගේ නම් අපිට හුරු වෙලා හිකිස්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-86224731808625940492014-05-23T09:24:34.309+04:002014-05-23T09:24:34.309+04:00ඒක නම් ඇත්ත බන් එක නමකුයි බැරිම නම් දෙකකුයි වාසගමය...ඒක නම් ඇත්ත බන් එක නමකුයි බැරිම නම් දෙකකුයි වාසගමයි විතරක් දැම්ම නම් හොඳටෝම ඇතිදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com