tag:blogger.com,1999:blog-8269088675196620417.post5062049607098137286..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: පාර්ටි . . . . පාර්ටි . . . පාර්ටි . . . !!දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-8269088675196620417.post-23456418628036592002012-02-01T05:26:16.431+04:002012-02-01T05:26:16.431+04:00MAWATH DUBAI GANIYOOOOOMAWATH DUBAI GANIYOOOOOChamarahttps://www.blogger.com/profile/00964889010558591063noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-24958909464778050482010-07-02T14:01:53.345+04:002010-07-02T14:01:53.345+04:00මාර ෆන් ලයිෆ් එකක්නේ....
අපි නම් ඉතින් ඉදල හිටල තම...මාර ෆන් ලයිෆ් එකක්නේ....
අපි නම් ඉතින් ඉදල හිටල තමා
කොල්ලෙක්ගෙ ගෙදර සෙට් වෙන්නෙ
ගෙවල් වල සෙට් වෙන්න බැහැනෙ..
තාම පොඩි කොල්ලොනේ..Anuradhax3https://www.blogger.com/profile/17172597119380054955noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-674480489804221752010-06-19T09:06:51.441+04:002010-06-19T09:06:51.441+04:00අඩේ දුකා අයියේ..සිංදු සෙට් එකනම් සිරා ඇහ්...ඉස්සර ...අඩේ දුකා අයියේ..සිංදු සෙට් එකනම් සිරා ඇහ්...ඉස්සර අපිත් ඔහොම ක්ලාස් එකෙසි සිංදු කිවා..මතක නැති වෙන එකට කලේ ඔය වගේ ලියාගෙන නන්ස්ටොප් එක වගේ කියාගෙන යනවා ඒකත් ආතල් ඉතින් :-DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-72948128564223235692010-06-18T19:06:52.528+04:002010-06-18T19:06:52.528+04:00අද මේ බ්ලොග් එක කියවන්න සෙට් වෙලා මේ එක හුස්මට කි...අද මේ බ්ලොග් එක කියවන්න සෙට් වෙලා මේ එක හුස්මට කියවගෙන යනවා තාම.. පරණ සටහන් සහ අලුත් සටහන් සියල්ලම..

කතාව කියවගෙන යද්දී බරපතල විදිහේ ඊර්ෂ්‍යාවක් ඇති වෙලා මට මෙහෙම හිතනා...

මොන කරැමෙකට ලංකාවේ කෙල්ලෙක් වෙලා ඉපදුනා ද කියලා...
ජීවිගතන් බාගයක් ගෙවිච්ච මේ ජීවිතේ අද වෙනතරැත් මොන තරම් දේවල් මට missed ද කියලා...... කෙල්ලෙක් වෙච්ච කරැමෙ නිසා ම.....

ඉස්සරහටත් මේ වගේ දේවල් ගැන බලාපොරොත්ත තියා ගන්න එක මොඩ කමත් වගේ වුනත්.......අනේ මටත් මේ වගේ යාලුවො සෙට් එකක් හිටිය නම්....හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-33953320229339719612010-05-30T18:32:36.820+04:002010-05-30T18:32:36.820+04:00මචන් උඹේ කතාවයි මගේ කතාවයි දෙකම එකයි. අපි සෙට් වෙන...මචන් උඹේ කතාවයි මගේ කතාවයි දෙකම එකයි. අපි සෙට් වෙන විදිහත් මීට වෙනස් නැහැ. එකම වෙනස අපේ පාටි ඉවරවෙන්නෙ 6 පහුවෙලා. 10 ට ඉවර වෙච්ච දවසුත් තියෙනවා !

හැබයි ලඟදි නම් සෙට් වෙන්න බැරි උනා !

උඹේ සිංදු සෙට් එකනම් මැක්සා !දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-71706237303134468202010-03-01T19:44:19.340+04:002010-03-01T19:44:19.340+04:00Machan, Ada thamai mata Duka blog eka kiyawanna se...Machan, Ada thamai mata Duka blog eka kiyawanna set une. Thanks mawath mathak unata "party" gana liyaddiwath. Ethakotana dukai wage Lankawata apu eka gana, mehe mata oya wage yaluwo naha. Kanna, bonna,setwenna tharam ho e okkoma karath ara wage apidennage eliwenakal sindu kawi kireema karanna kenek naha. E "party" eke liyala thibunu hamoma mathak kala kiyanna. Ceeeeaars.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-20610459356585800932010-01-23T23:12:49.587+04:002010-01-23T23:12:49.587+04:00@~බිன்ku~ !
උත්සාහ කලොත් හොයා ගන්න බැරි වෙන එකක් න...@~බිன்ku~ !
උත්සාහ කලොත් හොයා ගන්න බැරි වෙන එකක් නෑ මලේ ඔය වගේ සෙට් වෙන සෙට් එකක් . . . ම් ම් ම් ම් එලකිරි එකෙන් මම අඳුග ගත්තු හොඳ අයියා කෙනෙක් ඉන්නවා . . ඉන්න මම වෙලාවක ඔයාට එයාව අඳුන්නල දෙන්නම් . . .

@Dam !
එලකිරි . . . ඕක සේව් කරලා තියා ගන්න ෂුවර් එකටම පාර්ටියකදී ඕන වෙනවා බොරුද බලන්න . ..

@නුවන්!
ලබන සතියේ අන්තිමට මම එනවා සති දෙකක නිවාඩුවට . . දැනට පොඩි පාර්ටියක් දාන්න කතා කර කර ඉන්නවා . . ඉඩ පාඩු ප්‍රශ්නයකුත් තියෙන නිසා පොඩි සෙට් එකක් තමයි සෙට් වෙන්න අදහස . . කොහොම වේද දන්නේ නෑ . . . බලමු බලමු . . .උදාර මල්ලිත් ඇහුවා නච්චාදූවේ යමුද කියලත් . . බලමුකෝ . . ඇවිත් කතා කරමු වෙලාවක . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-61195371357318425872010-01-23T23:05:58.922+04:002010-01-23T23:05:58.922+04:00@මාරයාගේ හෝරාව!
මට සිංදු කට පාඩම් හිටියේ අපේ අම්මා...@මාරයාගේ හෝරාව!
මට සිංදු කට පාඩම් හිටියේ අපේ අම්මා නිසා . . .ඉස්සර මම පුංචි කාලේ ඉඳන් රේඩියෝ එකේ ලස්සන සිංදුවක් යනකොටම අම්මා කොලේකුයි පෑනකුයි දීලා කියනවා ඒක ලියා ගන්න කියලා . . . ඔය නිසා තමයි මට සිංදු පාඩම් හිටියේ . . .
"දැනටත් හවසට හීනියට දාගෙන" මට බෑනේ මචං ඔය වැඩේ කරන්න . . .මම අද වෙනකම් තනියෙම බියර් එකක් වයින් එකක් වත් බීලා නෑ මතක හැටියට . .

@Prabath !
"දවස් 5ක් වැඩ කරලා සති අන්තෙට බොන්නේ නිවාඩු දවස් ආපු සතුටටම නෙමේ නේද"
උඹ අදහස් කලේ ගෙදරින් වෙන්වෙලා . .ආදරේ කරන අයගෙන් දුරස් වෙලා ඉන්න එකේ වේදනාව මකා ගන්නත් එකක්ම කියන එක නේද . . ??ඔව් මචං ඒක නම් ඇත්ත . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-44873766176690880722010-01-23T22:59:29.745+04:002010-01-23T22:59:29.745+04:00@indik
උඹ බිව්වහම විතරයි සිංදු කියන්න පුලුවන් කිව්...@indik
උඹ බිව්වහම විතරයි සිංදු කියන්න පුලුවන් කිව්වහම මට මතක් වුනේ සමහර පොරවල් ඉන්නවා උන්ට ගස් නඟින්න පුලුවන් රෑට විතරයි . . විශේෂයෙන් පොල් ගස් . . හික් හික් . ..

@Buratheno !
ඇත්තෙන්ම ඔව් . .සමහර අය දන්නවද දන්නෙත් නෑ නංදා පතිරන ගැන . . ඒත් අපේ නම් ආසම සිංදු දෙකක් තමයි බිංදු බිංදු මල් වැස්සේ එකයි . . . බකිනි ගහේ බකිනි මලෙන් සිංදුවයි . ..
ඔබ කිව්ව වගේ 70-80 දශක දෙක අපේ ගීත කලාවේ හා චිත්‍රපටි කලාවේ ස්වර්ණමය යුගය . . . විජය-මාලනී, ගාමිනී-මාලනී, වික්ටර්-ප්‍රේමකීර්ති, සේකර-අමරදේව, ජෝති-ලතා, ලතා-ධර්මදාස, ධර්මසිරි ගමගේ, ධර්මසේන පතිරාජ, කේමදාස, ඔය ආදී නියමුවන් කීදෙනෙක්ද ඒ කාලේදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-71534887701304831692010-01-23T22:50:53.388+04:002010-01-23T22:50:53.388+04:00@රොකියා | Udara
"කොහෙද ඕව මෙහෙ කරන්න ගියොත් ...@රොකියා | Udara
"කොහෙද ඕව මෙහෙ කරන්න ගියොත් හෙට ලංකාවට එන්න තමයි වෙන්නෙ" මොන පිස්සුද බං . . අපි ඔහේ ඉන්න කාලේ හිටියේ බින් ඔම් රාන් වල අපේ ගෙදරට ඉස්සරහ (පාරෙන් එහා පැත්තේ) ජර්මන් එම්බසියද කොහෙද . . අපි හැම සති අන්තෙම සෙට් වෙනවා . . . එලියේන් යාලුවෝ 15ක් විතර අපේ ගෙදර එනවා . .. බිල්ඩින් එක දෙක වෙන්න සිංදු කියනවා . . ඒත් කිසි ප්‍රශ්නයක් නෑ . . හැබැයි බීලා පාරේ යනවට නම් ඔහේ පොලිසියේ අය කැමති නෑ . .
අනිවා අපි ඔය වගේ පාර්ටියක් දාමු මල්ලියා . .

@මලී
අෆ්ෆටසිරි උඹට සිංදුත් කියන්න පුලුවන්ද . . . අසන්නන්ට දෙයියන්ගේම පිහිටයි . . හික් හික් . . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-46731950671944977032010-01-23T22:44:55.950+04:002010-01-23T22:44:55.950+04:00@ලස්සන ලංකා. . .
ඔව් ඔව් මඩ කියන්නේ අපේ රටේ ප්‍රධ...@ලස්සන ලංකා. . .
ඔව් ඔව් මඩ කියන්නේ අපේ රටේ ප්‍රධාන දෙයක්නේ මචං . . .හික්ස්

@LG
අපේ කස්ටිය නම් එහෙම නෑ . . මේ ඔක්කෝම වගේ අවුරුදු ගානක් එකට හිටිය එක පවුලේ වගේ ඉන්න සෙට් එක . . . ඉතිං ඔය වගේ දේවල් වැඩිය සිදුවෙන්නේ නෑ විහිලුවට කියපු දෙයක් සීරියස් ගත්තොත් ඇර . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-2978736969598553612010-01-23T15:46:03.267+04:002010-01-23T15:46:03.267+04:00@ ලිෂ්!
අනේ ලිෂ් බොරුව නම් දාන්න එපා . . .මෙච්චර ල...@ ලිෂ්!
අනේ ලිෂ් බොරුව නම් දාන්න එපා . . .මෙච්චර ලස්සනට කවි ලියන කලා රිටක් වෙච්චි උඹට සිංදු කියන්න බෑ කියන එක අපිට පිලිගන්න කියලද උඹ කියන්නේ . ..

@පිස්සා!
යකෝ පිස්සෝ . . . උඹ ඉපදුනෙ . . හැදුනේ වැඩුනේ පිටරටකද . . ??

බෝංචි කරි, චිකන් කරි, අලහොදි, ප්‍රයිඩ් රයිස් මේවා උඹ අහුවේ අදයි කියන්නේ . . . අනේ මංදා දැන්නම් හිතෙනවා උඹට ඇත්තටම පිස්සුද කියලත් . . .

මේ වගේ සෙට් වෙන්න කස්ටියක් උඹට ලැබේවා කියලා පතන්නම් . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-55900420449547508222010-01-23T13:10:29.874+04:002010-01-23T13:10:29.874+04:00ඉක්මනටම ලංකාවට වරෙන්.....මෙහෙත් පාටියක් දාමු.මම අන...ඉක්මනටම ලංකාවට වරෙන්.....මෙහෙත් පාටියක් දාමු.මම අනිවා එනවා.....NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-35325999749917596792010-01-23T07:43:53.748+04:002010-01-23T07:43:53.748+04:00ela ela ayiya list eka nam sirama thamaela ela ayiya list eka nam sirama thamaDamithhttps://www.blogger.com/profile/02055622779205678052noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-42197222637700561122010-01-23T07:16:00.498+04:002010-01-23T07:16:00.498+04:00ෂික්, අපේ වයසේ සිංහලත් කතා කරන ඔය වගේ ෆිට් අය හිටි...ෂික්, අපේ වයසේ සිංහලත් කතා කරන ඔය වගේ ෆිට් අය හිටියා නම් මට!

ඉන්න ටිකත් Toronto වල නෙව!!!
සාදයකදී වාදන කිරිමක් හරි අත්පුඩි ගැසීමක් හැරෙන්නට මුකුත් නොකළත් ඔයාලාගේ සාදයන් ගැන මම සතුටු වෙනවා. ලිෂාන අයියා කිව්වත් කලත් වගේ මාත් "සෙව්" කරා.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-33594110851133645382010-01-22T10:08:54.244+04:002010-01-22T10:08:54.244+04:00දවස් 5ක් වැඩ කරලා සති අන්තෙට බොන්නේ නිවාඩු දවස් ආප...දවස් 5ක් වැඩ කරලා සති අන්තෙට බොන්නේ නිවාඩු දවස් ආපු සතුටටම නෙමේ නේද?......
මට නම් සිංදු කියන්න බෑ අප්පා. ඒත් අහන් ඉන්නත් පොඩි සපෝට් එකක් දෙන්නත් පුලුවන්

නියම සිංදු සෙට් එකක්නේ..Prabath Chamindahttps://www.blogger.com/profile/16056224645524323778noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-90201183605651011062010-01-21T21:57:32.162+04:002010-01-21T21:57:32.162+04:00දුකාට වගේ තමයි මටත් කාලයක් ගීත පාඩම් කිරීමෙ අමාරුව...දුකාට වගේ තමයි මටත් කාලයක් ගීත පාඩම් කිරීමෙ අමාරුවක් තිබුනා.. ඒත් දැන් නම් මතක නැහැ..ඒ කාලේ විනෝද ගමනකට සෙට් උනහම එක ගීතයක් එක පාරකට වඩා නොකියා ඉන්න තරමට ගීත මෙමරිය හොදට තිබුනා.. දවස් දෙක පැන්නහම තමයි නැවත් කියපු ගීතයක්ම කරළියට එන්නේ..
දැන් කොහේද එහෙම මතකයක්..
(දැන් තමයි කල්පනා වෙන්නේ මම කිවුවා වගේ නෙවෙයි අනිත් උන් අහන් හිටියේ කොහොමද මන්දා..)
දැනටත් හවසට හීනියට දාගෙන සෝමතිලක ජයමහගේ හරි වික්ටර් රත්නායකගේ ගීතයක් හරි හෙමිහිට කියාගෙන වෙල් යාය දිහා බලාගෙන ඉන්න එක තරම් සැනසිල්ලක් වෙන කොහේද..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-28792181031534403132010-01-21T21:25:31.702+04:002010-01-21T21:25:31.702+04:00මේ ගීත list එකනම් එළ දුකා. පැහැදිළිවම පේන දෙයක් තම...මේ ගීත list එකනම් එළ දුකා. පැහැදිළිවම පේන දෙයක් තමයි list එකේ තියෙන බහුතරයක් ගීත 70-80 දශකවල (මම හිතන විදිහට අපේ ගීත සාහිත්‍යයේ ස්වර්ණමය කාලය) එළියට ආපු ගීත. අවුරුදු 30-40 කට පස්සෙ තාමත් ඒ ගීත රස විදින අපි තව අවුරුදු 20-30 කට පස්සෙත් ඒවා රස විදියි කියලයි මටනම් හිතෙන්නෙ. මේ සමහර ගීත දැන්නම් අහන්නවත් ලැබෙන්නෙ නෑ. උදාහරණයක් විදිහට බිංදු බිංදු මල් වැස්සේ, මිදුලේ මල්සූරිය ගහ මුදුනේ, බකිනි ගහේ බකිනි මලින් වගේ ගීත අහපු කාලයක් මතක නෑ. දැං ඉන්න අය දන්නවද දන්නෙත් නෑ නන්දා පතිරණ කියලා ගායිකාවක් හිටියද කියලවත්... :)

ps: ගීත list එක කෙසේ වෙතත් බීම list එකට නම් තව ටිකක් එකතු කරන්නම්. ඔතනට russian std vodka එකකුයි jameican rum එකකුයි ආවනම් බඩුම තමා... :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-13503756250666822162010-01-21T18:48:20.736+04:002010-01-21T18:48:20.736+04:00මටනම් ඉතින් ඔය වගේ සෙට් වෙද්දි මුලින් සින්දු මෙලෝ ...මටනම් ඉතින් ඔය වගේ සෙට් වෙද්දි මුලින් සින්දු මෙලෝ දෙයක් බැහැ. අත්පොඩියක් ගහල, පොඩ්ඩක් නටල තමයි ගොඩදාන්නෙ. ඒත් ඉතින් ටිකක් පදම හරියාගෙන එද්දිනම් හොඳට කියනවලු.
ආයෙ සෙට් වුනාම කට්ටිය කියනව එදා උඹ කිව්ව එක කියපන්කො කියල. කොහෙද ඉතින් එහෙම කිව්වද කියල මට මතකවත් නෑනෙ. හික් හික්...:)

මොනව වුනත් දුකාගෙ සින්දු ටිකනම් මැක්සා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-58166337517180159502010-01-21T18:02:29.161+04:002010-01-21T18:02:29.161+04:00පිස්සු හැදිලා ආයේ හැදෙනවානේ.. මරු මරු.. ඔන්න මාත් ...පිස්සු හැදිලා ආයේ හැදෙනවානේ.. මරු මරු.. ඔන්න මාත් සිංදු ටික සේව් කර ගන්නවා.. මම නම් යාළුවෝ එක්ක එක ළග ඉදන් සෙට් වෙලා සිංදු කිව්වේ ඒලෙවල් කාලේ විතරයි අපේ ගදස් තමයි ඒ එෆ් එම් එක බාරව කටයුතු කලේ.. වැඩියෙන්ම ප්ලේ උනේ මිල්ටන් මල්ලවාරච්චිගේ සිංදු.. එෆ් එම් එක කලාට මොකද ඌට එක තාලෙට අත්පුඩි 5ක් එක දිගට ගහන්න බෑ.. ඒ නිසා සිංදු හැමවෙලේම අමුතුම තාල වලින් තමා නතර වුනේ.. වැඩ කරන ගමන් සිංදු කියන්න ඌට තිබ්බේ හොද හැකියාවක්.. අපි ඉතිං පාඩම් කරන ගමන් සිංදු ඇහුවා.. එයින් පස්සේ අපි සිංදු කියන්න පුළුවන් පරිසරයක සෙට් වුනේ නෑ.. වාද බයිලා :පීmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-27764521129764681622010-01-21T17:58:47.636+04:002010-01-21T17:58:47.636+04:00මාර ස්ටෝරියක්නෙ. අපිටත් ඔහොම සෙට් වෙන්න පුලුවන්නම්...මාර ස්ටෝරියක්නෙ. අපිටත් ඔහොම සෙට් වෙන්න පුලුවන්නම් , කොහෙද ඕව මෙහෙ කරන්න ගියොත් හෙට ලංකාවට එන්න තමයි වෙන්නෙ. කොහොම උනත් දුකා අය්යා බීමට ආදරෙයි කියල දැන ගත්තෙ අදයි. ලංකාවට ආවහම අපි කට්ටියත් දාමුද ඔය වගේ පොඩි සින්දු පාටියක් ?රොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-80713081670325928802010-01-21T14:42:19.547+04:002010-01-21T14:42:19.547+04:00කිව්වවත් වගේ කෑම ලිස්ට් එක දැක්කම මටත් කෙළ ගිලුනා ...කිව්වවත් වගේ කෑම ලිස්ට් එක දැක්කම මටත් කෙළ ගිලුනා :-(

මෙහෙම සෙට් වෙනකොට ගිටාර් එකක් ප්ලේ කරනන් පුළුවන් කෙනෙක් ඉන්න එක නම් ෂෝක්..මම හරි ආසයි ඒකට..

ලංකාවේ අය සෙට් වෙන තැන් වල, හොදටම ෆිට් අය නැත්නම් මම ආස නෑ ඒවට සහභාගි වෙන්න..සමහරු එතන ෆන් එක ගන්නකම් හොදයි..පස්සෙ කතන්දර කියනවා අරයා එදා මෙහෙමයි, අරකයි , මේකයි කියලා...

තැන්කූ සින්දු ලිස්ට් එකට..LGhttps://www.blogger.com/profile/07620179245701032583noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-16332138082681787912010-01-21T13:36:30.065+04:002010-01-21T13:36:30.065+04:00අපිත් සෙට් උනාම මඩනම් ෂුවර්ම තමයිඅපිත් සෙට් උනාම මඩනම් ෂුවර්ම තමයිsanjeewhttps://www.blogger.com/profile/01348709823595886578noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-46044388611112018852010-01-21T13:09:54.950+04:002010-01-21T13:09:54.950+04:00දුකෝ උඹ ඔය උඩින් කියපු කෑම ජාති ගැන මං දන්නේ නෑනේ,...දුකෝ උඹ ඔය උඩින් කියපු කෑම ජාති ගැන මං දන්නේ නෑනේ,, ඇහුවෙත් අදයි..
අපේ කන බොන බ්ලොග් එකට, ඒ එක එක කෑම හදන හැටි දාන්නකෝ.. මට ඒ කෑම තොගේ ගැන කෙළත් ගිලුනානේ... දැන් අප්සට් වෙන එකක් නෑ, උඹලාගේ බඩවල් වලට..හෙ හේ..
නියමයි, ලංකාවේ කට්ටිය ඔහොම සෙට් වෙනවා නම්.. මම නම් ආසයි එහෙම වෙනවා නම්..මම මෙහේ තනියමමනේ...(දැන් ඒක ගානක් නෑ)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-2067958682821303232010-01-21T11:15:05.110+04:002010-01-21T11:15:05.110+04:00පාටියකට ගියාම සිංදු දන්නේ නැති උනත් මම තාලෙට අත්පො...පාටියකට ගියාම සිංදු දන්නේ නැති උනත් මම තාලෙට අත්පොඩියක් ගහලා ඒකට සහයෝගේ දෙන්න පුලුවන් වීමේ හැකියාව මත හා සිංහල සිංදු මොන මට්ටමේ ගීත ගායනයක් උවත් ලයාන්විතයැයි සිතා අසාඉන්නට ඇති හැකියාව නිසාම මම, මේ සින්දු කැටගරි හතර ම මතු පාවිච්චියට අරන්තියන්න හිතාගත්තා.
ස්තූතියි දුකා අය්යේ...,

උඹ නම් නියම Party Animal කෙනෙක්. :D :) ;)LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.com