tag:blogger.com,1999:blog-8269088675196620417.post496980712044998859..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: අන්තිම කැමැත්ත සහ මිනීමැරුම . . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-8269088675196620417.post-75358060668254651202010-08-30T17:57:09.427+04:002010-08-30T17:57:09.427+04:00පොත් ප්‍රදර්ශනයට ගියාම මෙදා පාර මේ පොත් ගන්න ඕනේ. ...පොත් ප්‍රදර්ශනයට ගියාම මෙදා පාර මේ පොත් ගන්න ඕනේ. සැප්: 12 ද කොහෙද පටන් ගන්න කතාවක් කණින් කොනින් ඇහුණා.Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-90257038832254829992010-07-09T03:13:49.873+04:002010-07-09T03:13:49.873+04:00ඇගැතා ක්‍රිස්ටි!! මගේ ජිවිතේ කියවපු හොඳම පොත් ටික...ඇගැතා ක්‍රිස්ටි!! මගේ ජිවිතේ කියවපු හොඳම පොත් ටික!!1920 ගණන් වල ලියවුනත් තාම එක ලෙසට රස විඳින්න පුළුවන්.එක හුස්මට කියවන්න පුළුවන් වගේම සචි කිව්වා වගේ සිතීමත් දියුණු වෙන විදිහට ලියන්න කර්තෘවරිය සමත්. මම ඇගැතා ක්‍රිස්ටිගේ පොත් වලට ඇබ්බැහි උනේ ඔල කාලේදී විතර. එදා මෙදා තුර ඇගේ පොත් 80 න් ඔක්කොම වගේ කියවන්න මම පින් කරලා. :) මම කැමතිම පොත තමයි "then there were none" පොත. අන්තිම වෙනකොට කවුද මිනී මරුම කලේ කියල ලාවට හිතාගන්න පුළුවන් තරමට මම ඇගේ ලිවීමේ ක්‍රමයට හුරු වුණා!! :) ඒත් ඒ පොත් කියව ලැබූ ආශ්වාදය මෙතෙකැයි කියල නිම කරන්න බැහැ. මමත් හිතනවා ඉංග්‍රීසි මුල් පිටපත කියවන්න ලැබෙනවා නම් පරිවර්තනයේදී සිදු වෙන දෝෂ මඟ හැරගන්න පුළුවන් කියලා. තුති දුකා මේ ගැන ලිව්වාට.!!malithihttps://www.blogger.com/profile/16940317274219224676noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-18304774828404529272010-01-10T11:08:14.387+04:002010-01-10T11:08:14.387+04:00හැමෝටම තැන්කූ කිව්වා එහෙනම් . . . ගොඩක් දේවල් ඉගෙන...හැමෝටම තැන්කූ කිව්වා එහෙනම් . . . ගොඩක් දේවල් ඉගෙන ගත්තා . . . පොත් කීපෙක නම් ත් ලියා ගත්තා ඊලඟ පාර ගන්න හිතාගෙන . . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-59497669563536177082010-01-08T14:43:48.637+04:002010-01-08T14:43:48.637+04:00මමත් ෂර්ලොක් හෝම්ස් කතා වලින් පස්සෙ කියවපු ලස්සනම ...මමත් ෂර්ලොක් හෝම්ස් කතා වලින් පස්සෙ කියවපු ලස්සනම කතා පෙලක් තමයි අගතා ක්‍රිස්ටි විසින් ලියූ රහස් පරීක්ෂක පොත් පෙල.
"ඔරියන්ටල් දුම්රියේ අභිරහස", "රූමතියයි තණ නිල්ලයි" යන පොත් වල හර්කියුල් පයිරට් ගේ දක්ෂකම් ඉතා හොදින් පෙන්නුම් කර ඇත.
"එවන්ස්" ද ඇය විසින් ලියූ තවත් ඉතා රසවත් පොතක්. මෙහි හර්කියුල් පයිරට් චරිතය ඇය විසින් සම්බන්ද කරගෙන නැතත් අභිරහස් මිනී මැරුමක් තරුණයෙක් හා තරුණියක් විසින් විසදන ආකරය ඉතා ආකර්ෂනීය ලෙස ලියා ඇත.

ටෙනිස් ක්‍රීඩකයෙක් හා සම්බන්ද (නම නම් හරියටම මතක නෑ) අභිරහස් මිණී මැරුමක් සම්බන්ද වෙනස් ආකාරයෙන් ලියවුන ඉතා අලංකාර පොතක්.(මල්ලිගෙන් පොතේ නම අහල පස්සෙ ලියන්නම්)
අවස්ථාවක් ලැබුනොත් කියවල බලන්න . ඇත්තටම හරි ලස්සන පොත් 4ක්.රුචකnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-54842691164155841272010-01-08T14:08:26.720+04:002010-01-08T14:08:26.720+04:00රහස් පරීක්ෂක නවකතා කියවන්න මම වහ වැටුනේ ඉනිඩ් බ්ල...රහස් පරීක්ෂක නවකතා කියවන්න මම වහ වැටුනේ ඉනිඩ් බ්ලයිටන්ගේ පොත් කියවලා. Famous Five.. ඊට පස්සේ හාඩි බෝයිස්, නැන්සි ඩ්ර්ව්...

ෂර්ලොක් හෝම්ස් ඊටත් පස්සේ...

ඊළගට ඇගතා ක්‍රිස්ටිගේ පොත් මම කාලයක් කියෙව්වා පිස්සුවෙන් වගේ..නුවර බ්‍රිටිශ් කවුන්සිල් ලයිබ්රි එකේ තිබ්බ ඔක්කොම වගේ කියෙව්වා..:-D

මේ පොත නම් මම කියවල නෑ..හොද කතාවක් වගේ..කියවනන් ඕන හොය ගෙන..

@ පිස්සා

ඔයා කරන වැඩේ ෂෝක්..මටත් ආසාවක් නෑ පොත් එකතු කරන්න ඉස්සර වගේ.පොත් ගන්න සල්ලි නැති පොඩි එවුන්ට පොත් අරන් දෙන්න මාත් හරි ආසයි..LGhttps://www.blogger.com/profile/07620179245701032583noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-11042206020384656332010-01-08T00:28:18.134+04:002010-01-08T00:28:18.134+04:00රොඩ්රික් වෙල්මන් කිසිවෙකු නොමැති අවස්ථාවේ ලෝරා නැ...රොඩ්රික් වෙල්මන් කිසිවෙකු නොමැති අවස්ථාවේ ලෝරා නැන්දාගේ කාමරයට රිංගුවේ ඇයි කියල දැනගන්න මට ලොකු උවමනාවක් තියනවා.Anonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-39178974365145474122010-01-07T21:51:06.330+04:002010-01-07T21:51:06.330+04:00දුකෝ, ඕක කියවන්න ඕනේ, හොදයි වගේ පේනවා...
ඒත් මම න...දුකෝ, ඕක කියවන්න ඕනේ, හොදයි වගේ පේනවා...

ඒත් මම නවකතා පොත් සල්ලි වලට අරන් කියවන්නේ නෑ.. පුස්තකාලයක පිහිට තමයි..
(මම ඒ සල්ලි වල, ලියන්න පොත් ගන්න සල්ලි නැති පොඩි උන්ට අභ්‍යාස පොත් අරන් දෙනවා) ඒත්, මම කොහෙන් හරි පොත් කියවනවා.. ඒ පොත මටම අයිති කර ගන්න තන්හාවක් එන්නේ සමහර positive thinking පොත් වලටයි, සමහර academic පොත් වලටයි විතරයි.. (ඒකත් අත්‍යාවශ්‍ය නම් විතරයි)..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-54485930490399915222010-01-07T19:13:23.460+04:002010-01-07T19:13:23.460+04:00මම කියවලා නැහැනේ අගතා ගේ පොත්..! නොකියවපු පොත් සෙට...මම කියවලා නැහැනේ අගතා ගේ පොත්..! නොකියවපු පොත් සෙට් එකක්ම තියනවා.. බලමු ඊළග මිලදී ගැන්මෙදි හොයා ගන්න පුළුවන් වෙයිද කියලාවත් :(malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-80894390211408397102010-01-07T18:58:38.915+04:002010-01-07T18:58:38.915+04:00හ්ම්ම්.. අගතා ක්‍රිස්ට් ගොඩක් ප්‍රසිද්ධ ලේකිකාවක්න...හ්ම්ම්.. අගතා ක්‍රිස්ට් ගොඩක් ප්‍රසිද්ධ ලේකිකාවක්නෙ.. හොඳ ඇති අනිවා... කියවන්න ඕන..Janukahttps://www.blogger.com/profile/02898627131811275679noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-12192674809337967812010-01-07T16:36:45.014+04:002010-01-07T16:36:45.014+04:00කට්ටියට සිංහල පොත ඔනා නම් සල්ලි දිලා ගන්න. නැත්තම්...කට්ටියට සිංහල පොත ඔනා නම් සල්ලි දිලා ගන්න. නැත්තම් මෙන්න පොත.හැබැයි ඉංග්‍රිසියෙන්

රහස් පදය
gigle.ws

මෙන්න
http://xinio.info/?http://ifile.it/05a8ci7/0007120710.rarරවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-14113216828846332672010-01-07T13:57:29.565+04:002010-01-07T13:57:29.565+04:00පොත් කිහිපයක් කරුණාතිලක මහත්තයා පරිවර්තනය කරල තියෙ...පොත් කිහිපයක් කරුණාතිලක මහත්තයා පරිවර්තනය කරල තියෙනවා.. කියවලා නෑ.. එල පුළුවන් නම් පොත්ගුලටත් දාපං.. පට්ට..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-34604870043979053092010-01-07T13:41:14.132+04:002010-01-07T13:41:14.132+04:00මම මේ පොත ගැන දැනන් හිටියේ නෑ දුකා. නමුත් මම නදී ත...මම මේ පොත ගැන දැනන් හිටියේ නෑ දුකා. නමුත් මම නදී තෙර කුමරිය නමින් ලියූ අගතා ක්‍රිස්ටි ගේ පරිවර්තනයක් ඉස්සර කියෙව්වා මතකයි. පරිවර්තකයාගේ නම මට මතක නැතත් ඒ කතාව නිසා මම තව තවත් කියවන්නට නැඹුරු උනා කිව්වොත් හරි.
සචී අක්කා කිව්ව කතාව හරියට ම හරි අගතා ක්‍රිස්ටිගේ හා ෂර්ලොක් හෝම්ස් කතාවලත් නිවැරදි ඉංග්‍රීසි පිටපත හොයා ගන්න පුලුවන්නං හරිම අගෙයි. අවාසනාවට මා ගාව තියෙන්නේ අපේ චන්දන මෙන්ඩිස් මහත්මයා විසින් පර්වර්තනය කරන ලද හෝම්ස් පොත්.LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-39191995494798892122010-01-07T11:06:39.274+04:002010-01-07T11:06:39.274+04:00මොනවද කියන්නේ...!!! අගතා ක්‍රිස්ටි කියවනවා කියලා අ...මොනවද කියන්නේ...!!! අගතා ක්‍රිස්ටි කියවනවා කියලා අපේ මනුස්සයාගෙන් බැණුම් අහ අහා උනත් හැමදාම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් එකතු කර ගත්ත පොත් ටිකත්, ඉස්සර වෑන් එකේ ගෙදර යන දවස් වල මැකලම් ස්ට්‍රීට් පොත් කඩවලින් ගත්ත පොත් ටිකත්, අහම්බෙන් ඔය මොකක් හරි දේකට පිට රට යන්න වුණහම එහේ පොත් කඩ වලින් ගත්ත පොත් ටිකත් තමා අදටත් මගේ නිධානය! අගතා ක්‍රිස්ටිගේ පොත් නිකම්ම රහස් පරීක්ෂක කතා නෙමෙයි...ඒවා අපේ සිතීමේ ශක්තිය සෑහෙන්න දියුණු කරනවා..විශේෂයෙන් ම අපේ හිත් වැඩ කරන හැටි සහ සරල මනෝ විද්‍යාව ගැන හොඳ අවබෝධයක් මට නම් ඒවායින් ලැබුණා...තරමක රහස් පරීක්ෂක දැනුමකුත් ලැබුණා කිව්වොත් නිවැරදියි..(මගේ සහජ ගෑනු ඉව තියුණු උනා.)..මේ කතාව වගේ ම රසවත් කතා ගොඩක් තව තියෙනවා අගතා ක්‍රිස්ටිගේ..ඉඩ ලැබෙන හැටියට කියවන්න...හැබයි පරිවර්තන නෙමෙයි ඒවායේ මුල් ඉංගිරිසි පිටපත් කියවන එකයි මම නම් නිර්දේශ කරන්නේ..මොකද ඒ සමහර ඒවා පරිවර්තනය උනහම නිවැරදි රසය දෙන්නෙ නැහැ.
ෂර්ලොක් හෝම්ස් කතා ගැනත් කියන්න තියෙන්නේ ඒකම තමයි...සචීhttps://www.blogger.com/profile/03322482831118815949noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-2074553666987181952010-01-07T10:59:31.331+04:002010-01-07T10:59:31.331+04:00එහෙනම් අරන් බලමු අපිත්........එහෙනම් අරන් බලමු අපිත්........චමිදේවාhttps://www.blogger.com/profile/12888954672825516473noreply@blogger.com