tag:blogger.com,1999:blog-8269088675196620417.post4841273495242897681..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: Sperm Test එකක් කලොත් නරකද?දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger77125tag:blogger.com,1999:blog-8269088675196620417.post-88303785261794033602010-10-20T14:33:06.226+04:002010-10-20T14:33:06.226+04:00අහම්ඹෙන් තමා උඹේ මේ කතාව දැක්කෙ. පොඩි පැහැදිලි කිර...අහම්ඹෙන් තමා උඹේ මේ කතාව දැක්කෙ. පොඩි පැහැදිලි කිරීමක් කරන්ඩ (කර ගන්ඩ වෙන්ඩත් පුලුවන්), මඩොල් දූව ගැන.
මඩොල් දූවෙ ඉස්කෝලෙ මහත්තයා, තුන් වැනි ශික්ෂා පදය ගැන අහද්දි මග ඇරියය කියලා. උඹේ ලිංගික පොල්ල හැන එකඟ නොවෙනවා නෙමේ. ඒත් එතන වෙන්නේ, මට මතක හැටියට (අවුරුදු 33 කට විතර ඉස්සෙල්ලා කියෙව්වෙ, ෆිල්ම් එක බැලුවෙත් ඒ කිට්ටුවම තමා, '76 හෝ '77 විතර ) ඉස්කෝලෙ මහත්තයට පටස් ගාලා මතක් වෙනවා තමන්ගෙ කුඩේ "අර ගෑණු එක්කෙනගෙ" ගෙදර අමතක වුණා කියල. මම දකින්නෙ, මාටින් වික්‍රමසිංහ මහත්තයා එතන පෙන්නන්නෙ ඔහු ලිගිකත්වය ගැන කතා කරන්ඩ තියෙන අකැමැත්ත නෙමේ; පාඨකයාව හිනා ගැස්සීමක් කියල.
වජිර නිශ්ශංක
අබු ඩාබියේදීය.
(අ'පුර ම.ම.වි. ආදි සිසුවෙක්)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-53281649304670283202010-10-18T10:22:53.564+04:002010-10-18T10:22:53.564+04:00www.thelastrow.netwww.thelastrow.netDileepahttps://www.blogger.com/profile/00052829610519821470noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-14460856641297108292010-05-03T22:04:37.535+04:002010-05-03T22:04:37.535+04:00නියමායි සහෝ...
නියමායී......නියමායි සහෝ...
නියමායී............මටත් තම හිනා..Anonymoushttps://www.blogger.com/profile/12171282737916987189noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-41923635866495550992010-04-16T10:05:37.918+04:002010-04-16T10:05:37.918+04:00ELA MALLI ELA.....!ELA MALLI ELA.....!POLL MAAMAnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-25090268952620691842010-04-04T17:31:42.389+04:002010-04-04T17:31:42.389+04:00@Supun Sudaraka!
ඔව් ඔව් සුද්දත් කිව්වලුනේ ට්‍රයි ...@Supun Sudaraka!
ඔව් ඔව් සුද්දත් කිව්වලුනේ ට්‍රයි කරන්න කියලා . . hiksදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-30420781275146335692010-04-04T17:01:15.006+04:002010-04-04T17:01:15.006+04:00LOL! මරු ට්‍රයි කිරිල්ලක් නෙව! :DLOL! මරු ට්‍රයි කිරිල්ලක් නෙව! :DSupun Sudarakahttps://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-47073183961869998632010-04-04T10:30:51.703+04:002010-04-04T10:30:51.703+04:00@තිසා!
මචං . . වෙලාවක මම මෙක පෝස්ට් එකක දානවා . . ...@තිසා!
මචං . . වෙලාවක මම මෙක පෝස්ට් එකක දානවා . . . . සිරා සිරා . . . . නියමයි . . !!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-89050332129973750412010-04-04T09:30:17.378+04:002010-04-04T09:30:17.378+04:00ඕකේ ඔය කියන තරම් වල් ගතියක් නෑ... තේරෙන කෙනාට තේරෙ...ඕකේ ඔය කියන තරම් වල් ගතියක් නෑ... තේරෙන කෙනාට තේරෙන්නත් නොතේරෙන කෙනාට නොතේරෙන්නත් කථාව යසට ලියලා තියනවා...

සමාන කථාවක්..
මනෝ වෛද්‍යවරයකු ගාවට එක්කන් ගිය පුද්ගලයෙක්... ඔහුට තිබිච්ච ලෙඩේ අසැබි මානසිකත්වය ඉහවහා යාම...
දොස්තර පොතක සිරස් ඉරක් ඇඳලා අහනවා මේ මොකද්ද කියලා "ආ මේ නිරුවත් කාන්තාවක් හිටගෙන ඉන්නවා..."
තිරස් රේඛාවක් ඇන්දම "ආ මේ ඒ කාන්තාව හිරු රැස් තපිනවා..."
V අකුරක් මුනින් නවල ඇන්දම "ඔහ් ඒ ගමන ව්‍යායාම කරනවා වාගේ..."

දොස්තර කියනවා " හරි මට තේරෙනවා ඔබට තියන ලෙඩේ... ඔබට තියෙන්නේ හැම දෙයක් දිහාම කාම ඇසකින් බැලීම..."

එතකොට ලෙඩා කියනවා "මට...ලෙඩක්...?? එතකොට මෙච්චර වෙලා ජරා පින්තූර ඇන්දෙ ඔහේද මමද...?

හැමවිටම අධ්‍යාපනයම ඕනේ නෑ... ඉඳහිට හිනාවෙන්නත් අපට ඕනේ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-89252125854269072902010-04-04T09:16:36.030+04:002010-04-04T09:16:36.030+04:00ඔයා කියන කතාව ඇත්ත . . .
අනේ ඒත් මම මේ "වල...ඔයා කියන කතාව ඇත්ත . . .

අනේ ඒත් මම මේ "වල්" කතාව ලිව්වේ එකේ පොඩි හිනා වෙන්න පුලුවන් ගතියක් තියෙනවා කියලා හිතුනු නිසායි (අනික මම මේ කතාවෙන් ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න හැදුවේ නෑ මම කිව්වේ එහෙම ලබා දිය යුතුයි කියලා විතරයි ). . .

"වල්" කතා වලට අකමති අයට ඒවා අඳුන් ගන්න මීට පස්සේ ලිපියේ මුලටම "මේක වල් කතාවක්" කියල දාන එක ගන හිතලා බලන්නම් . . . එතකොට ඒවට අකමැති අයට නොබලා ඉන්න පුලුවන්නේ . . . .

ස්තූතියි කමෙන්ට් එකට . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-9965792395272154082010-04-03T22:01:44.025+04:002010-04-03T22:01:44.025+04:00ලිංගික අධ්යාපනයනම් හොඳ දෙයක්, ඒත් මේවගේ වල් කතාවල...ලිංගික අධ්යාපනයනම් හොඳ දෙයක්, ඒත් මේවගේ වල් කතාවලින් එහෙම එකක් ලැබෙයිද කියලනම් සැකයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-46372271795402520552010-04-01T08:26:04.944+04:002010-04-01T08:26:04.944+04:00මරු කතාව කමෙන්ට් නොකර ඉන්න හිතුවේ නම දැන ගනීය කියල...මරු කතාව කමෙන්ට් නොකර ඉන්න හිතුවේ නම දැන ගනීය කියලා.
:D
ඔන්න ඇනෝ හැටියට අදට විතරක් ආවා. නියම කතාව. කඩු වර්ශන් එක කියවලා තිබුනා. හෙළ වර්ශන් එක පට්ට...!
:)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-30321036640294129922010-03-31T15:24:17.711+04:002010-03-31T15:24:17.711+04:00@- නිල් අහස -!
අහ් එල එල . ..
@චතුර විජේකෝන් !
උ...@- නිල් අහස -!
අහ් එල එල . ..

@චතුර විජේකෝන් !
උඹේ ගෙදර උන්දැ දන්නවනම් එහෙම දෙයි උඹට වැටෙන් පොල්ලක් ගලෝල . . . හික් හික්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-31995822473579790572010-03-31T15:01:46.477+04:002010-03-31T15:01:46.477+04:00නියමයි මචං! අපිව හිනැස්සුවට උඹට පිං... මේ ඒක නෙවෙය...නියමයි මචං! අපිව හිනැස්සුවට උඹට පිං... මේ ඒක නෙවෙයි අපි මේ දවස් වල මේ වගේ ස්වභාවික පොල්ලක් හොයනවා.... පුළුවන් නම් හොඳ පොල්ලක් හොයලා දීපන්.. චම්පාගෙන් අහලා හරි කමක් නෑ...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-19060315680460494792010-03-31T14:39:29.573+04:002010-03-31T14:39:29.573+04:00නියමයි..දුකා.
supperbbbbbb...කතාව.නියමයි..දුකා.
supperbbbbbb...කතාව.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-48820489115537087962010-03-31T14:33:22.906+04:002010-03-31T14:33:22.906+04:00@Uraj Deemantha!
හප්පා . . මම හිතුවේ වැඩි දෙනෙක් ම...@Uraj Deemantha!
හප්පා . . මම හිතුවේ වැඩි දෙනෙක් මේක අහලා ඇති කියලයි . . බලාගෙන ගියාම මම හොඳයි වගේ . . හික්ස්

@Hasiya !
තවත් මේ වගේ කතාවක් තියෙනව . . ඒක ලියම්දෝ නොලියම්ඩෝ කිය කිය හිත හිත ඉන්නේ . . මේ කමෙන්ට්ස් දැක්කාම නම් ලියන්නත් හිතෙනවා . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-77949226411483127552010-03-31T14:30:12.402+04:002010-03-31T14:30:12.402+04:00@~බිன்ku~ !
අහ් එල එල . . ගෙදර ගිහින්ම හිනාවෙයන් ඒ...@~බිன்ku~ !
අහ් එල එල . . ගෙදර ගිහින්ම හිනාවෙයන් ඒකට හරියන්න ත් එක්කම . .

@Anjana Jayaweera!
හා හා බලාගෙන . . .

@සරදියල්!
මේ ඒ පොරගේ නම "සරදියෙල්" හරි "යෝගී" හරි නෙමෙයි නේද . . ? හික් හික්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-63681798576450772742010-03-31T11:35:05.462+04:002010-03-31T11:35:05.462+04:00හිනා වැඩිවෙලා කඳුළුත් එනවා සහෝහිනා වැඩිවෙලා කඳුළුත් එනවා සහෝHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-81231288549700875672010-03-31T04:29:18.837+04:002010-03-31T04:29:18.837+04:00හික්ස්..... :P මාර සීන් එක :Dහික්ස්..... :P මාර සීන් එක :DUraj Deemanthahttp://www.urajonline.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-19747874607961127542010-03-30T21:27:50.249+04:002010-03-30T21:27:50.249+04:00මම දන්නෙ එකෙකුත් ඔන්න ඔය වගේ ටෙස්ට් 1 ක්අට බෝතලයක්...මම දන්නෙ එකෙකුත් ඔන්න ඔය වගේ ටෙස්ට් 1 ක්අට බෝතලයක් අරගෙන එන්න කිව්වම මූ 1.5 L මෙගා බෝතලයක් අරගෙන ගියාලු.සරදියල්https://www.blogger.com/profile/15837953673911585743noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-60508584871073805332010-03-30T20:27:24.037+04:002010-03-30T20:27:24.037+04:00අයියෝ... හිනාවෙලා බඩ රිදෙනවා බං...අයියෝ... හිනාවෙලා බඩ රිදෙනවා බං...AJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-51100644250394569132010-03-30T18:55:50.723+04:002010-03-30T18:55:50.723+04:00දුකෝ, ලිංගත්වය හා ආදරය ගැන උඹේ විවෘත මනස ගැන මම අව...දුකෝ, ලිංගත්වය හා ආදරය ගැන උඹේ විවෘත මනස ගැන මම අවංකවම සතුටු වෙනවා. උඹ ගැන මට ආඩම්බරයි!

මේ මේ, මම මේක කියෙව්වේ කොලේජියේ පුස්තකාලේ ඉඳං, හරි අමාරුවෙන් තමා හිනාව නවත්තා ගත්තේ. දැනුත් ඇස් රතු කරගෙන අමාරුවෙන් ඉන්නේ.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-64264658316630999942010-03-30T17:18:13.196+04:002010-03-30T17:18:13.196+04:00@budhajeewa !
මලේ උඹ උදාරගේ මූනු පොතේ දාපු කොමෙන්ට...@budhajeewa !
මලේ උඹ උදාරගේ මූනු පොතේ දාපු කොමෙන්ටුවක් මම දැක්කා . .ඒ වගේම මේකත් විහිලුවක් කියලා මම කියපු දේ තේරුම් ගත්තු . . උඹලා වගේ විවෘත මනසකින් ලෝකය දකින් උන් තමයි හෙට දවස භාර ගන්නේ කියලා දැක්කාම හෙන සතුටක් දැනුනා . . . ජයදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-38189112507112887402010-03-30T16:56:27.067+04:002010-03-30T16:56:27.067+04:00@දුකා: අනිවා පරිස්සං වෙන්න පරිස්සං වෙන්න! :D
තව ට...@දුකා: අනිවා පරිස්සං වෙන්න පරිස්සං වෙන්න! :D

තව ටිකක් මේව ලියන්ඩ. කියවලවත් අපේ කස්ටිය ඔය ළිඳෙන් ගොඩට එන්නෙ නැතැයි?budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-28006762099702516272010-03-30T14:38:06.523+04:002010-03-30T14:38:06.523+04:00@LishWish !
බලගෙන බිම පෙරලෙමින් සින්සෙන්න ගිහින් බ...@LishWish !
බලගෙන බිම පෙරලෙමින් සින්සෙන්න ගිහින් බිම පැලුනොත් . . බි.පෙ.සි.

@Cool Cartoon!
එල එල

@indik !
මම ඉත්ං ඔය වැඩිපුර කඩු ෆයිට් වලට කමති නෑ නේ මලේ . . . මේක මම එක් යන කාලෙ අහපු එකක් වගේ තමයි මට මතක

@Ano!
ඉඳලා හිටලා විකාරත් තියෙන්න එපැයි අප්පාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-70601175350175865372010-03-30T13:42:50.892+04:002010-03-30T13:42:50.892+04:00wikaaarawikaaaraAnonymousnoreply@blogger.com