tag:blogger.com,1999:blog-8269088675196620417.post3660949055266495415..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: මා කාටද මේක කියන්නේ . .. මා . . . කාටද මේක කියන්නේ . .. . . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-8269088675196620417.post-28119919393033440332010-08-21T17:57:44.334+04:002010-08-21T17:57:44.334+04:00මරු සිංදු ටික. පළමු වෙනි එක නම්, මගේ හිතටත් හොඳට ව...මරු සිංදු ටික. පළමු වෙනි එක නම්, මගේ හිතටත් හොඳට වැදුනු එකක්. මමත් පරණ සිංදු එකතු කරනවා.Anonymoushttps://www.blogger.com/profile/13981186796943372412noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-11179826366913179882010-01-19T13:24:12.831+04:002010-01-19T13:24:12.831+04:00@~බිன்ku~ !
මට හරිම සතුටුයි කලින් මේ ගී වැඩිය අහල ...@~බිன்ku~ !
මට හරිම සතුටුයි කලින් මේ ගී වැඩිය අහල නැති උඹ වගේ කීප දෙනෙකුටත් . . මතකයෙන් අමතක වෙමින් ගිය අයටත් මේ ගී ගැන සිහිකැඳවීමක් ලබා දෙන්න මට හැකිවීම ගැන . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-86626498489987764082010-01-19T11:56:12.455+04:002010-01-19T11:56:12.455+04:00@indik !
ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න හිතාගෙන ඉන්නවා...@indik !
ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න හිතාගෙන ඉන්නවා . . පොඩි කාලයක් දෙන්න මම මේ නිවාඩු යන්න ඉන්න නිසා ලබන සතියේ මේ ටිකේ වැඩ වැඩියි . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-29826342817858270002010-01-19T11:54:18.071+04:002010-01-19T11:54:18.071+04:00@Ishara !
ඕනෑම කෙනෙකුගේ නිර්මාණයක් ගෙඩි පිටින් කොප...@Ishara !
ඕනෑම කෙනෙකුගේ නිර්මාණයක් ගෙඩි පිටින් කොපි කරලා එහි මුල් නිර්මාණය කරපු කෙනා ගැන සඳහනක් නොකරනවානම් ඒක සදාචාර විරෝධීයි . . .

මගේ හැඟීම නම් කොපි කිරීම නෙමෙයි මේ උඹත් කිව්ව වගේ ඒ ගැන සඳහන් නොකිරීමයි වැරද්ද . . .

මට මතකයි පහුගියකාඑල බ්ලොග් එකකක් තිබුන කසුන්ගේ "මල් මිටක්" සින්දුවේ සංගීතය ගැන වාදයක් . . කාලයක් අමරදේව මාස්ටර් ගායනා කරන "නිම් හිම් සෙව්වා මා සසරේ" ගීතය ගැනත් ඔය වගේම වාදයක් තිබුනා . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-11569218065021978772010-01-19T09:56:10.772+04:002010-01-19T09:56:10.772+04:00@බිඟුවා...!
එල එල උඹලා රසවින්දානම් මට සතුටුයි . ....@බිඟුවා...!
එල එල උඹලා රසවින්දානම් මට සතුටුයි . .

@Udara || උදාර මදුෂංක !
අනිවාර්යෙන් මල්ලී . . .දාන්න ඔයාගේ හිංදි ගී බ්ලොග් එකේ එතකොට අපිට පුලුවන් ඔරිමජිනල් එකයි ඩුප්ලිකේට් එකයි දෙකම රසවිඳින්න . . .

@Madhuka!
එල එල . . ඉතුරු ටිකත් ඉක්මනට දාන්නම් . ..

@රවා !
මියුරුගී සයිට් එකේ තියෙන ඒවා නම් කොලිටි එක අඩුයි . . .ඔය සී ඩී එක ගන්න පුලුවන් නම් රුපියල්ක් 150යි නේ එකේ නියමෙට කරලා තියෙනවා . . සුජාතාගේ සමහර ගීත නිරෝෂා කියන්නේ . . මුත්තුසාමි මාස්ටර්ගේ ගීත මෝහන් රාජ් කියන්නේ . . .ඒක ගන්න ට්රයි කලා නම් තමයි හොඳ . . .

@ පිස්සා !
අපි නම් පාර්ටි දාන වෙලාවට ඕල්ඩ් හිට්ස් වලට වෙනම කාලයක් වෙන්කරලා ඒවා කියනවත් එක්ක . . . ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියනවානේ මචං . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-35278430282878284102010-01-19T09:47:27.859+04:002010-01-19T09:47:27.859+04:00@තරිඳු !
මෙහෙමයි තරිඳු . . කවුරුන් මේවා ප්රසිද්ධ...@තරිඳු !
මෙහෙමයි තරිඳු . . කවුරුන් මේවා ප්රසිද්ධියේ විවේචනය කලත් ඒ කරපු නිසා මමත් අකමැතියි නොකියා . . අපේ හිත් වලට දැනෙන දේ ගැන කතා කරමුද . . .

මේ වා හිංදි කොපි උනත් මිනිසුන් අතර ජනප්රිය වුනේ අර "ගේමක් දීලා හිරේ ඉඳලා මේ අවුරුද්දේ චන්දෙන් දිනලා හොරකම් කරනවා" වගේ මොකක් හරි දාන්නම් වාලේ වචන නොදා මිනිසුන්ගේ හදවත් වලට කතාකරන පදමාලා දාපු නිසා නෙමෙයිද. . .???

අනික ඒ කාලෙත් හිංදි උන්මාදයක් තිබුනු කාලයක් අපි හිතනන් නරකයි මේ ගීත අහපු අය ඔරිජිනල් හිංදිගීතය නො අහපු අය කියලා . . . මගේ අම්මයි ලොකු මාමයි ඒකට හොඳ උදාහරන දෙකක්. . තව මම දන්න අය ගොඩක් ඉන්නවා . . .

අනික අපේ කාලවේ (ජන කලාවේ නෙමේ - ගීතයේ චිත්රපටියේ ආදී)ඉන්දියානු ආභාශය කොහොමත් ඉස්සර ඉඳන් තිබුනා කියලා තමයි මගේ හැඟීම ඉතිං ඒකෙන් අයින් වෙලා නිර්මාන කරන්න ඒ අයට අපහසු වෙන්න ඇති . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-68810248901877264632010-01-19T09:39:06.230+04:002010-01-19T09:39:06.230+04:00@ප්රියන්ත කරුණාරත්න !
අනිවා . . . තවත් සෙට් එකක් ...@ප්රියන්ත කරුණාරත්න !
අනිවා . . . තවත් සෙට් එකක් තියෙනවා පස්සේ වෙලාවක් ලැබුනු ගමන් ලියන්නම් . . . අහ් ඒක නෙමෙයි ඔයා තාත්තා කෙනෙක් වුනා නේද . . .සුභපතනන්ත් බැරි වුනා පහුගිය දවස් වල වැඩ වැඩි නිසා . . . ඔන්න එහෙනම් මගේ සුභ පැතුම් . . .

@Supun Budhajeewa !
මම දන්නවා මලේ උඹට "මගේ දෑසම පියවී යන්නේ" ගීතය විතරක් ඩවුන්ලෝඩ් කරන්න හිතුන රහස . . හික් හික්

@LishWish !
අහ් තාත්තයි පුතයි දෙන්නම හොඳ කලාකාරයෝ එහෙනම් . . . කලාව හොඳට රසවිඳින්නෝ . . . එල එල . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-52124683837887586752010-01-19T09:34:31.510+04:002010-01-19T09:34:31.510+04:00@malee_msg !
ඔව් . . මේ සින්දු දැන් කොච්චර පරනද නම...@malee_msg !
ඔව් . . මේ සින්දු දැන් කොච්චර පරනද නමුත් තාමත් ඒවා හොඳින් රසවිඳින්න පුලුවන් . . .

@ජනුක !
දැන් එෆ් එම් නාලිකා වල කරන්නේ මිනිස්සුන්ගේ රසවින්දනය දියුනු කරන්න උදව් කරන එක නෙමෙයි තියෙන ටිකත් නැති කරලා දාන එකනේ මචන් . .

@ LG !
ඇත්ත තමයි නංගී මේවා අමරනීය සිංදු . .

@ කසූ !
එළ එළ . . ඔයාලා වගේ අලුත් පරම්පරාවේ අය වෙනුවෙන්ම තමයි මේවා දැම්මේ . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-71778262224693920062010-01-19T02:44:14.697+04:002010-01-19T02:44:14.697+04:00මීට පෙර අසා තිබෙන බවක් දැනෙනවා, නමුත් මතකයේ තිබුණේ...මීට පෙර අසා තිබෙන බවක් දැනෙනවා, නමුත් මතකයේ තිබුණේ නෑ. බොහෝම ස්තුතියි දුකෝ!!!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-81994403454859425152010-01-19T01:55:45.012+04:002010-01-19T01:55:45.012+04:00අද තියෙන කාලෙන් කාලෙට ඇවිත් යන සින්දු, visual එක න...අද තියෙන කාලෙන් කාලෙට ඇවිත් යන සින්දු, visual එක නිසා විතරක් ජනප්රිය වෙන සින්දු වලට වඩා මේව ගොඩක් වටිනවා. ඉතුරුවත් ලියන්න දුකා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-16004455573391984852010-01-19T01:23:07.624+04:002010-01-19T01:23:07.624+04:00අපෙ ගෙදරත් ඔය කැසට් එක තිබුනා මට මතකයි..ලස්සන සිංද...අපෙ ගෙදරත් ඔය කැසට් එක තිබුනා මට මතකයි..ලස්සන සිංදු සෙට් එක... හැබැයි මම අකමැති දෙයක් තමයි හින්දි තනු අරගෙන තනු නිර්මාණය තමුන්ගේ කියලා දාගන්න එක.. තනුව අරන් නිර්මාණය කලාට මුල් අයිතිකරුට නිසි ඇගයීම දෙන්න ඕන.. මම ඕක අපේ සමහර පැරණි කාලාකාරයන්ගෙ මම දකින හරි නැති වැඩක්... ඒ කාලේ වැඩිය පිටරට දේවල් ඇහුනෙ නැති නිසා රසිකයන්ට මේක එච්චර ගානක් උනේ නැහැ... අද කාලෙ අය ඔය වැඩේ කරන්න ගියාම අපිට පොඩි හිරිකිත ගතියක් එන්නෙ අපිට එවගේ මුල් නිර්මාණ නිතරම ඇහෙන නිසා...Anonymoushttps://www.blogger.com/profile/04206338789833853138noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-50107765865149597372010-01-18T23:05:56.846+04:002010-01-18T23:05:56.846+04:00ම්ම්ම්ම්ම්..... මේ සිංදු මට කොහේදී හරි ඇහුනොත් අහං...ම්ම්ම්ම්ම්..... මේ සිංදු මට කොහේදී හරි ඇහුනොත් අහං ඉන්නවා.. නැතුව, මම විශේෂයෙන් අහන්නේ නෑ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-23230868738260260082010-01-18T20:30:33.888+04:002010-01-18T20:30:33.888+04:00ස්තුති නමුත් බාගන්න තැන් නැද්ද...
හරි මමත් හොයලා බ...ස්තුති නමුත් බාගන්න තැන් නැද්ද...
හරි මමත් හොයලා බලන්නම්.
කොහොම උනත් පරන සිංදු ලස්සනයි..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-7878548217885938272010-01-18T18:59:44.073+04:002010-01-18T18:59:44.073+04:00පට්ට දුකා, නියමයි!! සිරා වචන හා සිංන්දු ටික.පට්ට දුකා, නියමයි!! සිරා වචන හා සිංන්දු ටික.Madhukahttps://www.blogger.com/profile/00905046016224726592noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-78362235919080499992010-01-18T18:50:36.745+04:002010-01-18T18:50:36.745+04:00මලී කිව්වා වගේ මේ සින්දු ටික දැනට අවුරුදු කීපයකට ක...මලී කිව්වා වගේ මේ සින්දු ටික දැනට අවුරුදු කීපයකට කලින් නිතරම අහන්න විතරක් නෙමෙයි සජීවි ගායනයත් දකින්න ලැබුනා.. ඉතින් මේ සින්දු කටපාඩම් වුනා නිකම්ම.. පස්සේ කාලෙක කැසට් එකක් විදිහටත් ආවා.. මාත් ආසම සින්දු කීපයක්... සමහර ඒවා නම් හින්දි කොපි.. මගේ බ්ලොග් එකේ මං ඔරිජිනල් ඒවා ගැන විස්තර දාන්නම්... තැන්කුන් දුකායියා මතක් කලාට..Udara || උදාර ධර්මසේනhttps://www.blogger.com/profile/03464572367804796630noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-79184965575778188972010-01-18T18:44:00.090+04:002010-01-18T18:44:00.090+04:00අද කාලේ සිංදුවක් මේ කිට්ටුවෙන් තියන්න පුළුවන්ද?
ක...අද කාලේ සිංදුවක් මේ කිට්ටුවෙන් තියන්න පුළුවන්ද?

කෙල්ලෙක් නාන ඇඳුමක් ඇඳගෙන ඉන්න කෑල්ලක් හරි කොට ඇඳුමක් ඇඳගෙන හරි
වීඩියෝ කෑල්ලක් දාලා නිකං ....

හපෝ....

ඒත් කොහොමද මේ පරණ සිංදු ටික....
මැක්සී නේද........

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-10128241447289976682010-01-18T18:43:00.266+04:002010-01-18T18:43:00.266+04:00දුකා අයියේ මම නම් පරණ සින්දු ගැන ගොඩක් දන්න කෙනෙක්...දුකා අයියේ මම නම් පරණ සින්දු ගැන ගොඩක් දන්න කෙනෙක් නෙමේ. ඒ උනත් මුත්තුසාමි මාස්ටර්ගේ සින්දුවලින් භාගෙකට වඩා හින්දි සින්දු කොපි. මෙතන දාල තියෙන සින්දු 3ක් හින්දි කොපි මට මතක විදියට. ඒ කාලෙ ඔක්කොම තිබ්බෙ ඉතින් හින්දි කොපිනෙ. අල්ලපු ගෙදර ෆිල්ම් එකම හින්දි කොපියක්.කේමදාස මාස්ටර් මේවා ප්රසිද්ධියේ විවේචනය කලා.තරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-83863871271406520052010-01-18T18:33:33.788+04:002010-01-18T18:33:33.788+04:00ඉස්සර මේ සීඩී එකේ කැසට් එක අපේ ගෙදර තිබුනා. මුත්තු...ඉස්සර මේ සීඩී එකේ කැසට් එක අපේ ගෙදර තිබුනා. මුත්තුසාමි කියන්නෙ අපේ තාත්තාගේ කැමතිම ගායකයින් ගෙන් එක අයෙක් අනික් කෙනා මිල්ටන් මල්ලව ආරච්චි.
මේ පෝස්ට් එක අපේ තාත්තාට පෙන්නුවාම තාත්තා කිව්වේ .ram ෆයිල් ටික භාගෙන සින්දු ටික ආයිත් රැකෝඩ් කර ගන්න ඕනි කියලා. පරණ ගී මේ වගේ හොයල දෙනවට උඹට ජාතිත් පිං දුකා අයියා...!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-69370704194892305742010-01-18T18:24:11.105+04:002010-01-18T18:24:11.105+04:00කවුද කියන්නෙ අපි මේව අහල නෑ කියල? මෙත සිංදුවලින් බ...කවුද කියන්නෙ අපි මේව අහල නෑ කියල? මෙත සිංදුවලින් බහුතරයක් මම අහල තියනවා කියන්න පුළුවං.

නමුත් ඩවුන්ලෝඩ් කරන්න තරං කික් එකක් තියෙන්නේ "මගේ දෑසම පියවී යන්නේ..." විතරයි. මොකද දන්නෙ නෑ! :Obudhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-85619027582165732942010-01-18T18:04:10.071+04:002010-01-18T18:04:10.071+04:00මේ ගීතෙ පරන වුනාට රසයනම් කවදවත් පරන වෙන්නෙ නෑ.මේ ව...මේ ගීතෙ පරන වුනාට රසයනම් කවදවත් පරන වෙන්නෙ නෑ.මේ වැඩේ දිගටම කරගෙන යන්න.හරිම වටිනවා.ප්රියන්ත කරුණාරත්නhttps://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-12006391157397296812010-01-18T17:39:07.950+04:002010-01-18T17:39:07.950+04:00නියමයි දුකා අයියා සිරා සින්දු ටිකනියමයි දුකා අයියා සිරා සින්දු ටිකකසූhttps://www.blogger.com/profile/01480225858933720608noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-16104731881477287582010-01-18T17:32:27.534+04:002010-01-18T17:32:27.534+04:00පරණ වුනත් හැම කාලෙකම රස විදින්න පුළුවන් අමරණීය සි...පරණ වුනත් හැම කාලෙකම රස විදින්න පුළුවන් අමරණීය සින්දු මේවා..LGhttps://www.blogger.com/profile/07620179245701032583noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-27611388099980193332010-01-18T17:02:49.486+04:002010-01-18T17:02:49.486+04:00එළ මචාන්.. ලස්සන සින්දුටික.. ඕව දැන් ඇහෙන්නෙත් නෑ ...එළ මචාන්.. ලස්සන සින්දුටික.. ඕව දැන් ඇහෙන්නෙත් නෑ නෙ..Janukahttps://www.blogger.com/profile/02898627131811275679noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-13219064843404223572010-01-18T16:56:17.501+04:002010-01-18T16:56:17.501+04:00බොරු මොකටද මීට අවුරුදු 8 9 යකට විතර කලින් සිරස ටීව...බොරු මොකටද මීට අවුරුදු 8 9 යකට විතර කලින් සිරස ටීවී එකෙන් මුත්තුසාමී මාස්ටර් ගේ අනුස්මරණ වැඩසටහනක් කලා.. එයින් පස්සේ තමයි මමත් මේ සිංදු ඇහුවේ.. මොකද ඒ කාලේ නිතරම මේ සිංදු අහන්න පුළුවන් උනා.. මොනා උනත් ලස්සන සිංදු ටික..!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.com