tag:blogger.com,1999:blog-8269088675196620417.post3396848170614035554..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: ජීවිතයට වෙනස්ම අත්දැකීමක් එකතු කල නිවාඩුවක් . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-8269088675196620417.post-48237763921929370872010-02-23T20:19:09.135+04:002010-02-23T20:19:09.135+04:00අම්මේ.. ඔන්න මම නං කොහොම කොහොම හරි ගෙන්න ගත්තා අපේ...අම්මේ.. ඔන්න මම නං කොහොම කොහොම හරි ගෙන්න ගත්තා අපේ ගෙදරටම.. මම කොහොමහරි ඉන්න තැනකට එනවා ගගා හිටියාට වැඩ රාජකාරී ඕනැවටත් වැඩි හින්දා මුකුත් කරගන්න බැරිවුනා.. ඒත් අපි එක පාරක් හරි මේ පාර සෙට් වෙච්ච එක නං ලොකු දෙයක් අයියා.. පාන්දර 3.30 වෙනකං සෙට්විච්ච සෙට්විල්ලයි මාව උඹලා ඔක්කොම එකතුවෙලා දේශපාලන අනාථයෙක් කරවපු එකයි ජීවිතේට අමතක වෙන්නෑ.. :P :D :D ලබන පාර අපි ඔක්කොම සෙට් වෙමු.. ඔය පොටෝ එකට මගේ මූණත් දාගන්න බලමු ඊළඟ පාරවත්... :)Udara || උදාර ධර්මසේනhttps://www.blogger.com/profile/03464572367804796630noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-79886420632473508582010-02-16T19:36:48.772+04:002010-02-16T19:36:48.772+04:00අඩේ දුකා යන්නත් ගිහිල්ලානේ.. හොදා හොදා... ! සොරි හ...අඩේ දුකා යන්නත් ගිහිල්ලානේ.. හොදා හොදා... ! සොරි හොදද කෝල් කරන වෙලාවට ෆොන් එකට ආන්සර් නොකෙරුවට.. මං ඉතිං බිසී මනුස්සයානේ..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-30782557359085210952010-02-16T11:56:10.109+04:002010-02-16T11:56:10.109+04:00@indik !
ඔව් ඔව් පස්සේ දවසක සෙට් වෙමු . . කොහොමත් ...@indik !
ඔව් ඔව් පස්සේ දවසක සෙට් වෙමු . . කොහොමත් අපි හැමෝම දැං මේ බ්ලොග් අවකාෂේ පැනි හැලියට වැටුනු ඇඹලයෝ වගේ ඒකටම ඇලිලා ඉන්න නිසා කවදා හරි දවසක සෙට් වෙන්න පුලුවන් වෙයි . .

@පොතේ ගුරා!
ඒකනේ උඹ එන්නම් කියලා, කියලා තිබිලා කලින් දවසේ අනේ අයියා එන්න වෙන්නේ නෑ කියලා පොල්ල නොතියා හිටියා නම් උඹත් ඉන්නවා මේ පික් එකේ . . . කූඹියා කලින් දවසේ රෑම ගිය නිසා ඌත් මිසින්ග් මේ පික් එකෙන් . .

@ ~බිன்ku~ !
ඔව් ඔව් අන්න කස්ටිය උඹ ලංකාවට එනකලුත් ඇඟිලි ගැන ගැන ඉන්නවා ඔය වගේ පාර්ටියක් දාන්නදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-1860367587155470042010-02-16T04:33:26.207+04:002010-02-16T04:33:26.207+04:00එලෙළ මචන්! පට්ට!!!
කියන්න වචන නෑ මචෝ සිරාවටම!!!එලෙළ මචන්! පට්ට!!!

කියන්න වචන නෑ මචෝ සිරාවටම!!!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-10621457431517432492010-02-15T19:56:31.529+04:002010-02-15T19:56:31.529+04:00බලපන් මට ඔය ෆොටෝ එකට මූණ දාගන්න බැරි උනා නෙ.. :( ක...බලපන් මට ඔය ෆොටෝ එකට මූණ දාගන්න බැරි උනා නෙ.. :( කොහොම උනත් උබව හම්බුන එකට නම් මට ගොඩආආආඅක් සතුටුයි සහෝ..පොතේ ගුරාhttps://www.blogger.com/profile/04127930394045200320noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-8411490821533220942010-02-15T10:50:50.374+04:002010-02-15T10:50:50.374+04:00එළ එළ දුකා. අපිත් ඉතින් ලංකාවෙ හිටියනම් සෙට් වෙන්න...එළ එළ දුකා. අපිත් ඉතින් ලංකාවෙ හිටියනම් සෙට් වෙන්න තිබ්බ. බලමුකො බලමුකො පස්සෙ දවසක...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-45422044514180589822010-02-15T09:05:43.143+04:002010-02-15T09:05:43.143+04:00@ආගන්තුකයා!
කියලා වැඩක් නෑ බං . . . පට්ට දවසක්. . ...@ආගන්තුකයා!
කියලා වැඩක් නෑ බං . . . පට්ට දවසක්. . ඊලඟ පාර අපි මෙහෙම කරමු රෑ වෙනකොට දත් බුරුසු හංගමු පාන්දර පහට දත් මදින්න බැරි වෙන්න . .. හික්ස්

@චමිදේවා. !
අනිවාර්යෙන් අපි ආයේ දවසක සෙට් වෙමු මචං . . . මේ පාර අර වෙඩින් එකේ වැඩ වලටත් දුවන්න වුනු නිසා වැඩිපුර කාලයක් ලැබුනේ නෑ කස්ටිය සෙට් වෙන්න . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-54373914114237681572010-02-15T09:02:21.005+04:002010-02-15T09:02:21.005+04:00@njana!
ගියපාර නිවාඩු ගිහින් එද්දී ගුවනේදී උඹව සෙට...@njana!
ගියපාර නිවාඩු ගිහින් එද්දී ගුවනේදී උඹව සෙට් වුනා ඒත් මේ පාර එද්දී වයිෆ්යි බබයි එක්ක ආපු නිසා වැඩිය කාත් එක්කවත් කතා කරන්න වෙලාවක් තිබුනේ නෑ . . . එල එල

@රවා !
එල එල මචං . . ඔන්න ඔහොම සංවේදී මිතුරෝ නිසා තමයි මචං මේ ලෝකේ එපා වෙන දේවල් සිදු වුනා වුනත් ඒ එක්කම මේ ලෝකේ බදාගෙන ඉන්න තරම් ආදරයක් ආසාවක් ඇති වෙන්නේ . . . මම උඹේ අර මාව හොයලා දාපු පෝස්ට් එකට කමෙන්ට් එකක් දැම්මා . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-70846854349657633602010-02-15T08:58:09.083+04:002010-02-15T08:58:09.083+04:00@KK!
තැන්කූ තැකූ කතන්දර . . අපි ඉතිං ලංකාවට එනකොට ...@KK!
තැන්කූ තැකූ කතන්දර . . අපි ඉතිං ලංකාවට එනකොට ඔයා නිවාඩුව ඉවරවෙලා ආපහු ගිහින් නේ . . ගහට ගහක් මොරටුවේදී මුන ගැහෙනවාලුනේ බං . .අපිත් ඔය කොහේදී හරි හැබෑවටම හමුවෙයි නැද්ද . . ?

@රන්දීර වීරකෝන් !
අනිවාර්යෙන් මලේ අපි එහෙම කරමු කියලා දැනට හිතාගෙන ඉමු . . . පස්සේ එනවිදිහකට බලමු . . නේදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-19378192172355169352010-02-15T08:54:50.866+04:002010-02-15T08:54:50.866+04:00@චමිල!
මම විතරක් නෙමෙයි බං ඒ සන්ධ්‍යාව සෙට් කලේ මූ...@චමිල!
මම විතරක් නෙමෙයි බං ඒ සන්ධ්‍යාව සෙට් කලේ මූලිකවම සචී - හෂිත, පසුව ලිශ්, මම සහ අක්කන්ඩි. අනිවා ලබන පාරත් සෙට් වෙමු . . මීට වැඩිය ලොකු සහෘද රැලක් එකතු කර ගන්න බලමු. (සචී කිව්වේ දුකාගේ සහෘදයෝ ඔක්කෝටම එන්න කියනවනම් අපි ගෝල්ෆේස් එකේ සෙට් වෙමු කියලයි හික්ස්)

@නොදරුවා !
ඔව් මචං . . උඹේයි හෂිතගෙයි අර වක්කඩ ලඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නටපු හැටි නම් මැක්සා . . . මතක් වෙනකොටත් ඇඟ හිරිවැටෙනවා . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-16849053210178775142010-02-15T08:49:34.943+04:002010-02-15T08:49:34.943+04:00@Prabath!
ඒකනේ බං. ඇයි මම ස්කයිප් එකේ චැටක් දාපු ව...@Prabath!
ඒකනේ බං. ඇයි මම ස්කයිප් එකේ චැටක් දාපු වෙලාවක කිව්වේ යන බව උඹට අමතක වුනාද . . ??

@මුචා !
ඔව් ඔව් මලේ හෂිත යෝජනා කරපු වික්ටර් ගේ වැඩේ ඉක්මනට ම කරමු. මට පොඩි කාලයක් දෙන්න. අනේ බං රෑට දත් නොමැද ඉන්න බෑ හැබැයි රෑ තිස්සේ ඇහැරලා ඉඳලා පාන්දර පහට නම් දත් මදින්න බෑ ඕං. . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-30361423508131384072010-02-15T08:46:13.990+04:002010-02-15T08:46:13.990+04:00@හෙලයා !
ඔව් අප්පා . . නියම නිවාඩුව ඒත් කාල වෙලාව ...@හෙලයා !
ඔව් අප්පා . . නියම නිවාඩුව ඒත් කාල වෙලාව මදි එක තමයි එකම ප්‍රශ්නේ . . . සති දෙකයිනේ . . සුස් ගාන කොට ගෙවිල ඉවරයි.

@wath !
අප්පා අහන්නත් සංතෝශයි. කවුද අප්පේ ඒ මාව අගය කල පුද්ගලයා ??පොඩි ඊ මේල් එකකින් වත් මට දැනුම් දෙන්න බැරි වෙයිද . . ?? අහ් රවාට මම කමෙන්ට් එකක් දැම්මා මම ආවෝ කියලා . තැන්කූ වෙන්න ඕන මගේ බ්ලොග් එක අනිවා කියවනවට . . මම ඔයාගේ එකත් කියවනවා, කමෙන්ට් කරනවත් . . . . !!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-75497163920039243932010-02-15T08:41:24.491+04:002010-02-15T08:41:24.491+04:00@ලිෂ්!
ම් ම් ම් ලිෂ් උඹට කෙලින්ම මඩ ප්‍රහාර එල්ල න...@ලිෂ්!
ම් ම් ම් ලිෂ් උඹට කෙලින්ම මඩ ප්‍රහාර එල්ල නොකරන්නම් කියල විතරක් පොරොන්දු වෙන්නම්. ඔය අහපු දැකපු සුන්දර සිදුවීම් ඇයි අපි මේ අපේ සහෘදයන් එක්ක බෙදා හදා නොගන්නේ . . . ! එහෙම හොඳ නෑ නේ බං . . හික් හික්

@සචී !
අනිවාර්යෙන්ම . . දවස තාම තරුණයි . . . ඒ එදා සුහද හමුවෙන් පසු වෙන්වීම, වෙන්වීමක් නොවේ තවත් මුන ගැසීමක ආරම්භයක් කියන එකයි මගේ හැඟීම නම් . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-37083151027020861312010-02-15T07:32:43.217+04:002010-02-15T07:32:43.217+04:00මමත් මේ කියන්නමයි හිටියේ මොකද මොනවත් ලියන්නේ නැත්ත...මමත් මේ කියන්නමයි හිටියේ මොකද මොනවත් ලියන්නේ නැත්තේ කියලා...
මට කෝල් කරපු වෙලාවේ මට අදහගන්න බැරිවුනා....
ඉතිං මුනගැහුනනම් කොහොම තියෙයිද...කමක් නෑ දවසක අපි මුන ගැහෙමු....චමිදේවාhttps://www.blogger.com/profile/12888954672825516473noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-62332972750359359862010-02-15T07:09:17.135+04:002010-02-15T07:09:17.135+04:00හැබැයි උදේ පහට රෑට දත් මදින්න නම් එපා..
/ආගන්තුකයා...හැබැයි උදේ පහට රෑට දත් මදින්න නම් එපා..
/ආගන්තුකයා...!ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-71472879215756394352010-02-15T07:08:11.474+04:002010-02-15T07:08:11.474+04:00පට්ට දවසක් තමා පිස්සු හැදෙනවා.. ස්තූතිය දුකා ඉක්මන...පට්ට දවසක් තමා පිස්සු හැදෙනවා.. ස්තූතිය දුකා ඉක්මනට වරෙන් අපි උඹ එනකන් බලන් ඉන්නවා..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-36812833546621520992010-02-15T03:15:45.182+04:002010-02-15T03:15:45.182+04:00පහුගිය ටිකෙ ඉඩ ලැබුනු වෙලාවට ඔයගෙ බ්ලොග් එක ටික ටි...පහුගිය ටිකෙ ඉඩ ලැබුනු වෙලාවට ඔයගෙ බ්ලොග් එක ටික ටික කියවන්න ගත්තා කිපයක් කියවද්දි තමයි දැනුනෙ . ඔයා සති තුනකින් විතර කිසි දෙයක් කරලා නැහැ කියලා. මම හිතුවෙ අසනිපයක් වත්. කරදරයක් වත් වෙලාද කියලා. කොහොම උනත් අපෙන් එක්කෙකි මෙ මිනිසා නෙ. එකයි ටිකක් හොයලා බැලුවෙ. මුනු පොතෙ මම ක්‍රියාකාරි නැහැ. ආපහු ලියන්න පටන්ගන්න අපිට හිතෙන් රස විඳින්න දෙයක්...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-89867253897099051212010-02-14T22:44:58.753+04:002010-02-14T22:44:58.753+04:00හොද fun එකක් අරන් අවිත් වගේ .. එහෙනන් ඔන්න වෙල්කම්...හොද fun එකක් අරන් අවිත් වගේ .. එහෙනන් ඔන්න වෙල්කම් බcක් කිව්වා :)Anjana Gunawardenahttps://www.blogger.com/profile/09693361339341238783noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-15056332658814946272010-02-14T21:18:36.218+04:002010-02-14T21:18:36.218+04:00අනේ පාටි ටික මග ඈරිච්ච එකනම් දුකයි....අයියා කිවුවන...අනේ පාටි ටික මග ඈරිච්ච එකනම් දුකයි....අයියා කිවුවනම් මමත් එනවනේ ඉතින් .මට කොල් එකක් අරගන කතාකලාට බොහෝම ස්තූතියි අයියට අනෙක් සැරේ එන්න කලින් දන්වන්න ඊට වඩා කස්ටියට එන්න කියලා ගෙට්ටුගෙදර් එකක් තියමුකෝ.....ranehttps://www.blogger.com/profile/04955539611719211899noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-65749226922643826762010-02-14T17:53:51.367+04:002010-02-14T17:53:51.367+04:00Api photos dekka FB eke. Sathutuyi.Api photos dekka FB eke. Sathutuyi.Kathandarahttp://kathandara.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-51031980907292999632010-02-14T17:31:22.952+04:002010-02-14T17:31:22.952+04:00මටත් ඇත්තටම කියන්න වචන නෑ. සුන්දර දවසක්. ආයෙ මුණගැ...මටත් ඇත්තටම කියන්න වචන නෑ. සුන්දර දවසක්. ආයෙ මුණගැහෙමු අනිවාර්යයෙන්ම.

පාන්දර පහට
දත් මැද්දෙ නැති මම

/නොදරුවා......!Anonymoushttps://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-6929103941563218862010-02-14T16:32:49.957+04:002010-02-14T16:32:49.957+04:00දුකා සෙට් කරලා දුන්න ඒ සැඳෑව නම් මල් හතයි. කවදාවත්...දුකා සෙට් කරලා දුන්න ඒ සැඳෑව නම් මල් හතයි. කවදාවත් අමතක වෙන්නෙ නැති වෙයි ඒ පැය ටික නම්. ඊළඟ සෙට් වීම වෙනකම් ඇඟිලි ගනින්න බෑ. මොකද ඇඟිලි එච්චර නෑ. ඒත් මග බලාගෙන ඉන්නවා හෂිත-සචී යුවලගේ ගෙදර ටෙරාසෝ තලයේ සෙට් වෙන්න.

දැන් ඉතින් ලියන්න පටන් ගමු. කට්ටිය උඹව හොයන්න පටන් අරන්.

/පිටස්තරයා...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-90300955425125617482010-02-14T16:13:02.008+04:002010-02-14T16:13:02.008+04:00හිහ්හී. . .ආතල් රැයක් නේද අයියේ!
වික්ටර් වැඩෙත් ලඟ...හිහ්හී. . .ආතල් රැයක් නේද අයියේ!
වික්ටර් වැඩෙත් ලඟදිම කරමු නේ.
ආගන්තුකයනං කරලා.මමත් හෙට දාන්න ඉන්නේ!
ලංකාවට ආවත්,කෑම කෑවත්,ට්‍රිප් ගියත් කමක් නෑ රෑට දත් මදින්න එපා!

/මුචලින්දRachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-10768275738313879532010-02-14T16:02:09.335+04:002010-02-14T16:02:09.335+04:00හපෝයි කොයි තරම් කාලෙකට පස්සෙද, උඹේ පෝස්ට් නොදැක මම...හපෝයි කොයි තරම් කාලෙකට පස්සෙද, උඹේ පෝස්ට් නොදැක මමත් අවුල් වුනා මුල් දවස්වල ඒත් පස්සෙ මතක් වුණා ලංකාවට යනව කියල කියපුබව.Prabath Chamindahttps://www.blogger.com/profile/16056224645524323778noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-87238899413106606842010-02-14T15:34:06.359+04:002010-02-14T15:34:06.359+04:00දුකා මල්ලි මොනවත් ලියල නැහැ කියල අන්න අරහෙ රවා ඔයා...දුකා මල්ලි මොනවත් ලියල නැහැ කියල අන්න අරහෙ රවා ඔයාව සොයනව....
ඔයා ලියනව හොදයි කියල මටත් ගොඩක් පරිණත හිත හොද මනුස්සයෙක් කීවා. ඇවිත් ඉන්නව බලන්න යන්න බැරි වුනා කියලත් කීව. මම නම් ඔයාව වැඩිය අදුරන්නෙ නැහැ. ඒත් blog එක නම් අනිවා බලනව....
සුභ ගමන්Anonymousnoreply@blogger.com