tag:blogger.com,1999:blog-8269088675196620417.post3341609413952173474..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: දඬුවම් ලද යුතු යෞවනය හා බැඳුනු මිල්ටන් . .. !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger70125tag:blogger.com,1999:blog-8269088675196620417.post-7645715623426119152014-10-28T14:01:45.138+04:002014-10-28T14:01:45.138+04:00ඔක්කොම හරි. ඉවුරු තලා පැට්‍රික්ගෙ.ඔක්කොම හරි. ඉවුරු තලා පැට්‍රික්ගෙ.Samitha86https://www.blogger.com/profile/16038142878619924311noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-16208962958925696682010-08-25T01:18:04.862+04:002010-08-25T01:18:04.862+04:00ලස්සනයි . . . බොහොම ස්තුතියි . . . ප්ලීස් දෙවෙනි ...ලස්සනයි . . . බොහොම ස්තුතියි . . . ප්ලීස් දෙවෙනි එකත් පල කරන්න දුකෝ . . .

" සිනහව අතරින් කදුලක් උපන්නා . . . ඒ බව නොදෑනම සිනහවක්ම පෑවා . . . "ආකාසකුසුම්http://dukaa.blogspot.com/2010/07/blog-post_10.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-46447779911726962462010-07-18T07:07:20.013+04:002010-07-18T07:07:20.013+04:00අයියා සුපුරුදු පරිදි මාව ඇඩෙව්වා :'(අයියා සුපුරුදු පරිදි මාව ඇඩෙව්වා :'(බුද්ධිකhttps://www.blogger.com/profile/02095249318749641908noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-29530605196436918922010-07-17T07:11:56.578+04:002010-07-17T07:11:56.578+04:00රූපය දිරයි නාමය නොදිරයිනේ. මිල්ටන් වගේ අමරණීය ගායක...රූපය දිරයි නාමය නොදිරයිනේ. මිල්ටන් වගේ අමරණීය ගායකයන්ගේ සිංදු තාමත් මිනිස්සු අතර ජනප්‍රිය එයා හදවතට කතා කරපු ජනතාවගේ කලාකරුවෙක් වුණු නිසා.

කොහොම වුණත් මිල්ටන් ගැන මතකය නැවත් අළුත් කරපු දුකා අයියාට තැන්කු වේවා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-92143390919072168852010-07-15T20:00:56.567+04:002010-07-15T20:00:56.567+04:00@නෙලාන්!
මේ පෝස්ට් එකේ දෙවෙනි එකක් ඉක්මනට එනවා . ....@නෙලාන්!
මේ පෝස්ට් එකේ දෙවෙනි එකක් ඉක්මනට එනවා . . පොඩ්ඩිත්තක් ඉවසලා ඉන්න හොඳේ

@රන්
ඒ ගැන නම් එක එක ජාතියේ කතා තියෙනවා මළේ අපේ අම්මගේ අසල්වැසියෙක් නිසා වෙලාවක අම්මගෙන් අහල විස්තරයක් ලියන්නම් . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-43947890126507251462010-07-15T19:57:33.632+04:002010-07-15T19:57:33.632+04:00@Ano!
Well . . i will think about it . . tnx for u...@Ano!
Well . . i will think about it . . tnx for ur advise . . .

@පොජ්ජේ !
ඒ කියන්නේ උඹ ගෙදර එයා කැම්පස් ද . .
අනේ පව් . . .!
ඒත් ඒක එහෙම නම් ආයේ පාරක් උත්සාහ කරන්න මළේ කැම්පස් යන්න . ..

@මැණික්(සුළඟ)!
ස්තූතියි ඔයාටත් අදහස් දැක්වූවාටදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-89962252868699792942010-07-15T19:53:41.119+04:002010-07-15T19:53:41.119+04:00@දැලි පිහිය !
කියල වැඩක් නෑ අප්පා . ..
@මාරයාගේ ...@දැලි පිහිය !
කියල වැඩක් නෑ අප්පා . ..

@මාරයාගේ හෝරාව!
ඒක නම් ඇත්ත මචෝ . . .

@Indik!
අර කලිනුත් කිව්ව වගේ ඒවා නිකම් නවකතා වගේ තියෙන්න ඇති නේදදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-48001208052660439682010-07-15T19:41:03.354+04:002010-07-15T19:41:03.354+04:00දුකා අයියේ, පුලුවන්නම් මිල්ටන් මල්ලවාරච්ච් මහත්මයා...දුකා අයියේ, පුලුවන්නම් මිල්ටන් මල්ලවාරච්ච් මහත්මයාගේ ජීවිතේ විරහව මේ තරම් තියෙන්න හේතුව ලිපියකින් ලියන්නකො...... මොකද , මේ තරම් විරහ ගීත කියල තියෙන්නේ? අනික මමනම් අහලම නෑ විරහව නැති ගීතයක් මෙතුමගේ.
මේ ලිපිය ගැන:
ලස්සන ලිපියක්.. නියමයි..රන්https://www.blogger.com/profile/08151355553686944198noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-25835388749947993152010-07-15T15:04:50.947+04:002010-07-15T15:04:50.947+04:00මේක කියවල මම ගැන මටම දුකයි කරපු ගොන්කන් මතක් වෙලා....මේක කියවල මම ගැන මටම දුකයි කරපු ගොන්කන් මතක් වෙලා. මාරම මාර පෝස්ට් එක. එළකිරි. මේකෙ දෙවෙනි එකක් දාන්න බැරිද?නෙලාන්https://www.blogger.com/profile/07018867379609047473noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-77356588060898735582010-07-15T12:34:46.929+04:002010-07-15T12:34:46.929+04:00ස්තුතියි. ලස්සන ගීත ගොඩක්.
මැණික්(සුළඟ)ස්තුතියි. ලස්සන ගීත ගොඩක්.
මැණික්(සුළඟ)මැණික්(සුළඟ)http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-83564069066097442082010-07-14T11:07:28.482+04:002010-07-14T11:07:28.482+04:00ලස්සනයි.
හොදට හිතට වැදුණා.
දෙනෝ දහක් ගැවසෙන සරසවි...ලස්සනයි.
හොදට හිතට වැදුණා.

දෙනෝ දහක් ගැවසෙන සරසවියේ
පාලුව තනිකම දැනෙනවනම්
කුටියේ කවුළුව විවර කරනු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්........

කඳු පාර ඈත අයිනේ සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා

මටත් මගේ වර්ථමාන අද්දැකීම් එක්ක හොදින් මුහු උන සිංදු දෙකක්.හිතට දැනුන ලිපියක්Parayahttps://www.blogger.com/profile/02434240762806075822noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-66751207206003942352010-07-14T10:01:29.584+04:002010-07-14T10:01:29.584+04:00Why dont u write something about Mr. Premakeerthi ...Why dont u write something about Mr. Premakeerthi De Alwis? Pls think about it.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-6522447796950683352010-07-13T10:09:40.033+04:002010-07-13T10:09:40.033+04:00මමත් කාලයක් ලියුම් ගනුදෙනු කලා. සමහර ලියුම් පිටු 1...මමත් කාලයක් ලියුම් ගනුදෙනු කලා. සමහර ලියුම් පිටු 15-20 විතර වුනා. මොනව උනත් ඒක හරිම සුන්දරයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-54132122935270069092010-07-13T07:51:48.812+04:002010-07-13T07:51:48.812+04:00කමක් නැහැ සහෝදරා..
කලින් කලට පලින් පල කිවුවළු..
ඒත...කමක් නැහැ සහෝදරා..
කලින් කලට පලින් පල කිවුවළු..
ඒත් මිල්ටන් සහ ඔහුගේ ගීත හැමදාමත් එක සේමයි...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-79359776198720774512010-07-13T07:37:10.731+04:002010-07-13T07:37:10.731+04:00සින්දු කියන්නෙ හරි පුදුම දෙයක් නේද ......සින්දු කියන්නෙ හරි පුදුම දෙයක් නේද ......දැලි පිහියhttps://www.blogger.com/profile/10170952938389427377noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-26457091670387437022010-07-13T04:21:04.102+04:002010-07-13T04:21:04.102+04:00ඔව්.. මට හිතාගත්තැකි. ජයවේවා...ඔව්.. මට හිතාගත්තැකි. ජයවේවා...Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-31258717077941129302010-07-12T22:50:00.237+04:002010-07-12T22:50:00.237+04:00@මාරයාගේ හෝරාව!
මචං, මට තේරෙනවා සිද්ද වුනු දේ . . ...@මාරයාගේ හෝරාව!
මචං, මට තේරෙනවා සිද්ද වුනු දේ . . මට හරි කනගාටුයි මචෝ . . අනේ සිරාවට මට සමාවෙයන් මේ පෝස්ට් එක හින්ද උඹේ හිත රිදුනා නම් . . . ලංකාවට ආපු වෙලාවක මේ ගැන කතා කරලා අපි භාග්‍යවන්තයෝ වෙන්න ට්‍රයි එකක් දෙමු . . .

@ඉන්දික උපශාන්ත!
අනේ මචෝ එහෙම හිතලා නිල අල්ලනවා නෙමෙයි. . මගේ පරන මතක පෙට්ටගම අවුස්සනවා විතරයි . . බැලින්නම් එකේ තියෙන ගොඩක් ඒවා ගොඩක් උන්ගේ පරන මතක වල ෆොටෝ කොපි වගේ . . .

@änthräX !
මලේ උඹත් හෙන ලොකූ බූට් එකක් කාලා තියෙනවා වගේ දේහ ලක්ෂන අනුව . . හික් හික්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-75007254877361350502010-07-12T22:39:38.039+04:002010-07-12T22:39:38.039+04:00@හසී !
ස්තූතියි කිව්ව මළේ එහෙනම් . .
@වැම්පයර් ...@හසී !
ස්තූතියි කිව්ව මළේ එහෙනම් . .

@වැම්පයර් !
මචන් උඹට අප්‍රමාන ස්තූතියි. උඹ මේ මගේ අසම්පූර්ණ පෝස්ට් එක සම්පූර්ණ කලා. ඔය ලියපු ටික ලිව්වෙත් හෙන අමාරුවෙන් මචන් . . . එහෙව් එකේ මේ විස්තර හොයන්න ගියා නම් මේ පොස්ට් එක කවදාවත් පෝස්ට් නොවෙන්න තිබ්බා. . . උඹට බොහොම ස්තූත්යි ආයේ පාරක් මචෝ . .

@ඇනෝ!
අහ් මම මීට කලින් ලියපු පෝස්ට් එකක ඔය සිංදුව ඇතුලත් කලා .. කොහොමත් මිල්ටන්ගේ ෆිල්ම්ස් වල සිංදු ගැන ආයේ වෙලාවක ලියන්න ඉන්නේ . . එතකොට මේ සිංදුව ආයේ පාරක් දාන්නම් . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-74557765019140246992010-07-12T22:32:32.764+04:002010-07-12T22:32:32.764+04:00@පුතා !
ස්තූතියි කිව්ව මචං එහෙනම් . .
@indik !
ම...@පුතා !
ස්තූතියි කිව්ව මචං එහෙනම් . .

@indik !
මචෝ එච්චර දිග ලියුම් නම් නිකම්ම නිකම් ලියුම් වෙන්න බෑ . . නවකතා හරි කෙටි කතා හරි වෙන්න ඇති . . හි හි හී

@චමිල !
ඒක නම් ඇත්ත මලේ . . පෝස්ට් එක දිග වැඩි නොවෙන්න සිංදු 10ට සීමා කරන්න හිතපු නිසා ඒකට හෙන ගේමක් දෙන්න වුනා තමයි . .. අනිවාර්යෙන් එකතු කල යුතු “ඔබට මතක නෑ මට අමතක නෑ අපේ බාල විය ඒ . . “ සිංදුව එහෙම මිස් වෙලා . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-62071329377247367252010-07-12T22:28:58.923+04:002010-07-12T22:28:58.923+04:00@හෙළයා !
අහා එහෙමද . . . මේත් මදැයි නේද කාලෙකින් අ...@හෙළයා !
අහා එහෙමද . . . මේත් මදැයි නේද කාලෙකින් අහන්න දකින්න ලැබුනු නිසා.

@♠GaŋGster♠™ !
ස්තූතියි කිව්ව මචං . . . ඔව් ඔව් මචෝ මිල්ටන් අපේ ගොඩක් අයගේ ප්‍රියතම ගායකයෙක්

@blog gadol !
එහෙමද . . . මට හිතා ගන්න පුලුවන් ඒ අතීතේ කොයි තරම් ෆන් එකක් වෙන්න ඇත්ද කියලාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-87502719459443927052010-07-12T22:23:54.043+04:002010-07-12T22:23:54.043+04:00@කතන්දරකාරයා !
අනේ මචං, මම චිරාත් කාලයක් තිස්සේ සි...@කතන්දරකාරයා !
අනේ මචං, මම චිරාත් කාලයක් තිස්සේ සිංදු අහුවට ගී පද රචකයෝ, සංගීත නිර්මාණය කවුද කාගෙද කියන එකත් එක්ක හොයල බලලා ගීත අහන්න ගත්තේ බොහෝම මෑත කාලෙදී.

අනික මේ දවස්වල තියෙන අන්තර්ජාලයට ඇතුලුවීමට තිබෙන සීමිත කාල වේලා ප්‍රශ්නෙත් එක්ක මේ ටික ලියන්න කාලය හොයා ගත්තෙත් හෙන අමාරුවෙන්.

කොහොම නමුත් අපේ වැම්පයර් කොලුවා ඒ වැඩේ ගොඩ දාලා තිබුනා දකින්න ඇතිනේ . . . .

සමාවෙන්ඩ හොඳේ මහත්තයෝ මගේ අසම්පූර්ණ වියුණු සටහනට . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-26905954457282843932010-07-12T12:25:58.226+04:002010-07-12T12:25:58.226+04:00කොල්ලො බූට් කනකං මැරෙන්නෙ නැති මනුස්සයෙක් මිල්ටන් ...කොල්ලො බූට් කනකං මැරෙන්නෙ නැති මනුස්සයෙක් මිල්ටන් මල්ලවආරච්චි. අපූරු post එක.

@මාරයාගේ හෝරාව
සම්පූර්ණයෙන් එකගයි කතාවට. හැබැයි ඉතිං මාත් එක්ක තුන්දෙනයි නිසා බෝතලයකටම යමු නේ.Anonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-72535684956339548832010-07-12T09:29:25.216+04:002010-07-12T09:29:25.216+04:00මිල්ටන්ගෙ සින්දුයි ලියුමුයි අතරෙ තිබුනෙ මාර සම්භන්...මිල්ටන්ගෙ සින්දුයි ලියුමුයි අතරෙ තිබුනෙ මාර සම්භන්දයක් (හරියට අර කපුගේයි මලුයි අතර වගේ). ච්ත්‍රපටි කාරයන්ට පෙන්නන්න බැරි සීන් එකකට සින්දුවක් දාල ෂේප් වෙනව වගේ අපි කොච්ච්ර මිල්ටන්ගෙ සින්දුවක් දාල කියාගන්න බැරි ඒව ගොඩ දාගෙන තීනවද. ප්‍රේමකීර්තිගෙ පද ක්ලැරන්ස්ගෙ තනු වලට මුහුවෙච්චි තැන් තමා මිල්ටන්ගෙ ගීත වල උපරිමය කියල මට හිතෙන්නෙ.
දුකා, මට එකක් කියපන්...උඹ කොහොමද මෙච්චර හොඳට නිල අල්ලන්න ඉගෙනගත්තෙ?

ලොකු කතාවක් කෙටියෙන් කියනවනං........
....ස්තූතියි සහොදරය...ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-53533819385376112172010-07-11T11:17:29.213+04:002010-07-11T11:17:29.213+04:00මිල්ටන් සහ ඔහුගේ ගීත ගැන නම් කතා කරන්න එපා.
කතා කර...මිල්ටන් සහ ඔහුගේ ගීත ගැන නම් කතා කරන්න එපා.
කතා කරන්න ඔනම නම් කාලක් ගහලා පටන් ගනිමු.
එත් බැරි උනොත් බාගයකට යමු.

කොහොම කළත් වෙරි හින්දන ඒ ගී හඩ..

කතා කරලා පලක් නැත.
අද ඉතින් මහ දවල්ම පටන් ගන්නට වෙයි වගේ.
දුකෝ උඹ මාව කෑවා.මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-13590806034087406722010-07-11T11:03:41.780+04:002010-07-11T11:03:41.780+04:00http://www.youtube.com/watch?v=nPnwlEvlnek&fea...http://www.youtube.com/watch?v=nPnwlEvlnek&feature=related
( Samanala Renak se )
mei sinduwath amathaka karanda epoooooo :D :D :D :D
Mata sinhalen type karanda bahanee :D..
Maxxa Post eka ayye.... Thank you !!!!!Anonymousnoreply@blogger.com