tag:blogger.com,1999:blog-8269088675196620417.post3326372460937598333..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: 17 වසරක සාපයක් යලිත් ඕනද?දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger75125tag:blogger.com,1999:blog-8269088675196620417.post-90473011274696485432016-06-09T13:27:08.363+04:002016-06-09T13:27:08.363+04:00අදයි යකඩෝ මේ කොමෙන්ට් එක දැක්කේ. 2001-2002 මම කටාර...අදයි යකඩෝ මේ කොමෙන්ට් එක දැක්කේ. 2001-2002 මම කටාර් රටේ ප්‍රමාන සමීක්ෂකයෙක් විදිහට වැඩ කරපු කාලේ මගේ ක්ලෝන් එකක් ඇවිත් ලිව්වද දන්නේ නෑ වස්තුවේදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-17145888644434016952015-08-16T12:54:47.759+04:002015-08-16T12:54:47.759+04:00සහෝදරයා, ඔයාට නම් මොකක්දෝ ලොකු අවුලක් තියෙනව. ආයිත...සහෝදරයා, ඔයාට නම් මොකක්දෝ ලොකු අවුලක් තියෙනව. ආයිත් මුල ඉඳල හොඳට කියවල බලන්න මෙතන කියවපුව. ජවිපෙන් අයින් උනු අය නම් වශයෙන් සඳහන් කළෙත් ඔවුන්ගෙ අද තත්ත්වය හෙලා දැක්කෙත් ඔයාමයි. දැන් ඒ ගැන මහා හෑල්ලක් කියන්නෙත් ඔයාමයි. මම ඔයාට පෙන්නල දෙන්න හැදුවෙ මිනිස්සු කියන්නෙ මිනිස්සුමයි කියන එක. මොන පක්ෂෙ හිටියත් අවස්ථාවක් ලැබුනම සාමාන්‍ය තියරියමයි. ඒ නිසා පොඩ්ඩක් බිමට බැහැල මහපොළොවෙ පයගහල ඇස් ඇරල බලල ආයෙත් හිතන්න. උඩින් පේන පොත්තට රැවටෙන්න එපා.

මේ රටේ ඇතිවුනු ප්‍රශ්නවලදි ජවිපෙ ඉදිරියට ආව කිව්වට එයාලගෙ සමහර වැරදි තීරණ නිසා තමයි ඔවුන් අද විඳවන්නෙ කියල ඔයාට තේරෙන්නෙ නැත්ද. මට හිතෙන හැටියට නම් ඉතිහාසයෙ සමහර අවස්ථාවලදි කළයුතු දේත් ඔවුන් කළේ නොකල යුතු විදියට. මම මුල ඉඳලම කිව්ව වගේ මේ යන ක්‍රමයේදිත් ජවිපෙ යම් නියෝජනයක් තිබිය යුතුයි කියල මම පිළිගන්නව. මගේ ප්‍රාර්ථනයත් මෙවර ඔබේ පක්ෂයෙ නියෝජනය කලින්ට වඩා වැඩි වෙන්න කියල. රටට ශක්තිමත් විපක්ෂයකුත් අවශ්‍යයි. පිස්සු නටන ආණ්ඩුවලින් අපිට වැඩක් නෑ. රටේ බහුතරයකට ඕන තමන් හම්බකරන මුදලින් කාල බීල සාමයෙන් සතුටින් සමගියෙන් ඉන්න පුළුවන් රටක්. පුද්ගලයො හෝ පක්ෂයකට සදාකල් වහල්වෙලා වැඳගෙන පස්සෙන් යන්න උණක් එයාලට නෑ.

ඔබ කියනව වගේ ප්‍රධාන පක්ෂ දෙකේ වැරදි නිසා කළකිරෙන මිනිස්සු ඔයාලගෙ පක්ෂය ඔසවල තබන්න කවදාවත් කටයුතු කලේ නෑ නේද. ඒක ඔයාලගෙ පක්ෂයට ආවේණික අවුලක් වෙන්න බැරිද. ඒක හදාගන්න උත්සාහ කළොත් නරකද විකාර දොඩෝනවට වඩා.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-16469329089914596632015-08-07T08:27:58.963+04:002015-08-07T08:27:58.963+04:00@ DDT
උබේ රිප්ලයි ඵක දෑක්කෙ ගොඩක් පරක්කු වෙලා.
/...@ DDT

උබේ රිප්ලයි ඵක දෑක්කෙ ගොඩක් පරක්කු වෙලා.

//ඉතිං ඒකමනේ බං මමත් කියන්නෙ. ඔය කියන ජවිපෙ නායකයො තමන්ගෙ ජීවිතකාලෙන් සෑහෙන කාලයක් පක්ෂය වෙනුවෙන් කැපකරල ඒ ප්‍රතිපත්ති උඩ ජීවත් වෙච්ච මිනිස්සු. දැන් උඹම කියනව එයාලගෙ තත්ත්වය. එහෙම නැත්නම් උඹේ දේශපාලන දැක්ම අනුව එයාල පක්ෂෙ ඇතුලෙ ඉන්නකන් ෂෝයි, එළියට ගියාම නරකයි. මරු ! ඒ මොඩල් එකේ ඔක්කොම එළියට ගිහිල්ල, තවත් එහෙම අය ඕක ඇතුලෙ ඉතුරුවෙල නෑ කියල අපි බලාපොරොත්තු වෙමු.//

ඈයි ජේවීපී ඵක ඈතුලෙ පාවාදෙන්නන් ඉන්න බෑරිද?
බුදුහාමුදුරුවන්ගේ සාසනයේම දේවදත්තයා හිටියයි කියලා උබ බුද්දාගම අතෑරලා ගිහින් නිගන්ඨයෙක් වෙනවද බන්??????????????????
අපේ හමුදාව ඈතුලේ පොලීසිය ඈතුලෙ කොටින්ට ඔත්තු දෙන උන් හිටියේ.පාර්ලිමේන්තුවෙත් හිටියෙ.
ඵහෙමයි කියලා මුලු හමුදාවම නරක වෙනවද???මුලු හමුදාවම කොටි කියලා කියන්න පුලුවන්ද??????????????????
උබේ බොරු බබාපාට් අපිට තේරෙනවා බන්.ගොන් පාට් නොදමා හිටපන්.

සෝමවශ මහත්මයාට නම් වෙලා තියෙන්නේ වයසට ගිහාම දරුවො පෙන්නන්න බෑරිවෙන සමහර මහලු දෙමවුපියන්ට වෙලාතියන දේ.ඵ්ක අනුකම්පාකලයුතු තත්වයක්.වයසට ගිහාම ඔක උබට වෙන්නත් පුලුවන් මට වෙන්නත් පුලුවන්.ඵ්වට දේශපාලන අර්තකතන දෙන්න තරම් උබලා පහත් මට්ටමට වෑටිලාද බන්?

අපි දේශපාලනය මනින්නේ පාවාදෙන දෙතුන්දෙනෙක්ගේ කුහක වෑඩවලින් නෙවෙයි.ඉන්න මිනිස්සුන්ගේ කෑපවීමෙන්.බුද්දසාසනෙත් හොරු මහනවෙලා හිටියා.මිනීමරුවො මහනවෙලා හිටියා මහනවෙලත් සමහරු පවු කලා.
ඵහෙමයි කියලා ශ්‍රී සම්බුද්ද සාසනයේ උතුම් බව කවදාවත් අඩුවෙන්නේ නෑ.
ජවිපෙත් අපිටනම් ඵ් වගේ තමයි.

අපිට වෑදගත්වෙන්නේ පක්ශේ ඈතුලේ ඉන්න හොරුන්ව ඉවත්කරලා පක්ශය නිවෑරදි මාවතට ගන්න පක්ශය ගන්න ව්‍යායාමය මිසක් වෙන දෙයක් නෙවෙයි.
යූ ඈන්පී ඵක දිහා බලන්න සoදානය දිහා බලන්න.
අද ඔය පක්ශ දෙකෙන් ඵකක මන්තිරෙයෙක් හොරකමක් කලොත් හෙට ඌට නියෝජ්‍ය ඈමතිකමක් දෙනවා.....හෙටම ඌ තව හොරකමක් කලොත් අනිද්දට ඈමතිකෙනෙක් කරයි.ජනාදිපති ෆයිල් ඵක පශ්චාත් බාගේ ගහගෙන ඉදියි.ඔක තමා ලoකාවේ දේශපාලන සoස්කෘතිය.හොරකම නීතිගතකරලා තියෙන්නේ.ඵකයි මිනිස්සු වෑඩිවෑඩියෙන් වෑරදිවලට පෙලබෙන්නේ.
නමුත් ජේවිපී ඵක ඊට හාත්පසින්ම වෙනස් කියලා පෙන්නලා දීලා තියනවා.තාරාතිරම් නොබලා පක්ශේ ඉන්න වෑරදිකාරයන්ට දඩුවම් දුන්න ඵකම පක්ශය.අපිට ඵ් ගෑන ආඩම්බරයි.

ඔකවත් තේරෙන්නෙ නෑති උබලා වගේ පිස්සෝ ගෑන දුකයි.

උබේ නමේ හෑටියටම මොලෙත් තියනවා.හරි ශෝක්.

රටක් හදන්න ඔනනම් ඵ් විදියට වෑඩකරන්න ඔන කියලා තරුණයින් බහුතරයක් තෙරුම් අරන් ඉවරයි.උබ DDT ගහලා හිටියට අපිට කරන්න දෙයක් නෑ.අනුර කුමාර ජේවිපී ඵකෙන් ගියත් ජේවීපී ඵක වෑටෙන්නේ නෑහෑ කියලා අපිට විශ්වාසයි.අඩුම තරමින් අනිත් කාලකන්නි මහ පක්ශ දෙකට සාපේක්ශව දෑනට විශ්වාසකරන්න පුලුවන් ඔවුන් විතරයි.
වෑරදි අඩුපාඩු ඈති.චන්දදායකයන්ගේ අදහස් වලට කන්දීලා ඵ්වාත් හදාගෙන රටේ අනාගතය වෙනුවෙන් ජවිපේ වෑඩක් කරයි.
රටට අනතුරක් ආපු හෑම වෙලාවෙම ඉස්සරහට ආවේ ජවිපෙ.
සුනාමි ව්‍යසනයේදී.....2002-2005රනිල් ගේ හොර සාම නාඩගමේදී හමුදාව පාවා දෙනකොට බුද්දි අoශවල කොල්ලො මරනකොට.....සුනාමි සහන මන්ඩල කියලා කොටින්ට සල්ලි දෙනකොට.....මහින්දගේ ප්කාදිපති පාලනයට විරුද්දව.....නිදහස් අද්යාපනය රෑකගන්න.....කම්කරු අයිතීන් රෑකගන්න...මේ හෑම ඵ්කටම පෙරට ආවේ ජේවීපී තමයි.
අපිට ඵ්වා අමතක නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-28733544309460090472015-07-29T18:53:06.343+04:002015-07-29T18:53:06.343+04:00ඔබ තුමා ගoජා ගහලද?
තරුණයෙක් විදියට මටනම් පේන්නේ ජන...ඔබ තුමා ගoජා ගහලද?
තරුණයෙක් විදියට මටනම් පේන්නේ ජනතා විමුක්ති පෙරමුණ තරම් වෙන කිසිම පක්ශයක් රටට ආදරය නොකරන බවයි.
ජවිපෙට තියන අවම සම්පත් වලට සාපේක්ශව ජවිපෙ තරම් රටට සේවයක් කරපු වෙන පක්ශයක් තියනවද?
2002-2005 හොර සාමගිවිසුම කාලයේ ඉදන් සුනාමි ව්‍යසනය දක්වාත්,
මහින්දගේ දූශිත පාලනයේ ඉදන් රනිල්ගේ දින සීයේ මහබෑoකු වoචා පාලනය දක්වාත් රටට ආපු හෑම අනතුරක්ම පෙන්නලා දුන්නේ ඵ්වාට විරුද්දව සටන් කලේ ජේවීපී ඵක නේද.
උබලා වගේ කුහක පණ්ඩිතයෝ ඉන්නකන් මේරට හදන්න බෑ.
යූඈන්පී ශ්‍රීලනිප සල්ලි වලින් මාරුවෙන් මාරුවට බීලා ඈවිත් ජේවීපී ඵක ගෑන බොරු ලියන උබලා වගේ උන්ට ආයේ මනුස්ස ආත්මෙකනම් ඉපදෙන්න හම්බවෙන්නේ නෑ බන්.
උබලගේ බොරු අහපු කලේ ගියා.
උබ ලියලා තියන බොරුවලට ඔනනම් උත්තර දෙන්නත් පුලුවන් දන්න තරමින්.තොපි වගේ මෝඩ පණ්ඩිතයන්ට අකුරු කොටන ඵකත් අපරාදේ....ඔය බොරු ගිහින් කියපන් සන්දානේ බෝල මිරිකන උන්ට.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-52783989301706323222015-07-29T18:50:34.005+04:002015-07-29T18:50:34.005+04:00ඔබ තුමා ගoජා ගහලද?
තරුණයෙක් විදියට මටනම් පේන්නේ ජන...ඔබ තුමා ගoජා ගහලද?
තරුණයෙක් විදියට මටනම් පේන්නේ ජනතා විමුක්ති පෙරමුණ තරම් වෙන කිසිම පක්ශයක් රටට ආදරය නොකරන බවයි.
ජවිපෙට තියන අවම සම්පත් වලට සාපේක්ශව ජවිපෙ තරම් රටට සේවයක් කරපු වෙන පක්ශයක් තියනවද?
2002-2005 හොර සාමගිවිසුම කාලයේ ඉදන් සුනාමි ව්‍යසනය දක්වාත්,
මහින්දගේ දූශිත පාලනයේ ඉදන් රනිල්ගේ දින සීයේ මහබෑoකු වoචා පාලනය දක්වාත් රටට ආපු හෑම අනතුරක්ම පෙන්නලා දුන්නේ ඵ්වාට විරුද්දව සටන් කලේ ජේවීපී ඵක නේද.
උබලා වගේ කුහක පණ්ඩිතයෝ ඉන්නකන් මේරට හදන්න බෑ.
යූඈන්පී ශ්‍රීලනිප සල්ලි වලින් මාරුවෙන් මාරුවට බීලා ඈවිත් ජේවීපී ඵක ගෑන බොරු ලියන උබලා වගේ උන්ට ආයේ මනුස්ස ආත්මෙකනම් ඉපදෙන්න හම්බවෙන්නේ නෑ බන්.
උබලගේ බොරු අහපු කලේ ගියා.
උබ ලියලා තියන බොරුවලට ඔනනම් උත්තර දෙන්නත් පුලුවන් දන්න තරමින්.තොපි වගේ මෝඩ පණ්ඩිතයන්ට අකුරු කොටන ඵකත් අපරාදේ....ඔය බොරු ගිහින් කියපන් සන්දානේ බෝල මිරිකන උන්ට.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-84475466836894880302015-07-29T18:36:29.377+04:002015-07-29T18:36:29.377+04:00ඈයි බන් ඵකම පචේ ආය ආය කියන්නේ
ජේවීපී ඵකට ප්‍රජාතන...ඈයි බන් ඵකම පචේ ආය ආය කියන්නේ
ජේවීපී ඵකට ප්‍රජාතන්ත්‍රවාදීව විපක්ශයට ඵන්න ජේවීපී ඵක්ක තියෙන්න ඵපෑයි.

ජේආර් බල්ලා උගේ හොර ජනමතවිචාරනේට ඵරෙහිව ජේවීපී ඵක ගොනුකරපු නඩුව පරදිනවා කියලා දෑනගත්තවෙලේ කලු ජූලිය ඈතිකරලා දෙමලමිනිස්සු අමුවෙන් පුච්චලා ඵ්ක ජේවීපී ඵක පිටින් දාලා ජේවීපී ඵක තහනම්කරලා නායකයෝ සාමාජිකයෝ දඩයම් කරා කියලා දන්නෙ නෑද්ද?
රටේ පොදු ජනතාව රට බෙදනවාට විරුද්දව සාමකාමීව උද්ගෝශන කරනකොට ඵ්වාට වෙඩිතියලා අහින්සක මිනිස්සු 140ක් බල්ලො බලල්ලු වගේ මරලා ප්රජාතන්ත්රවාදේට අන්තිම ඈනෙත් ගෑහෑව්වා කියලා දන්නෙ නෑද්ද?

ප්රජාතන්තවාදී පක්ශ තහනම්කරලා උන්ට වෙඩිතියලා උන්ව බල්ලො පූසෝ වගේ මරනකොට ප්රජාතන්ත්රවාදී දේශපාලනය කරන්නේ කොහොමද කියලා කියලාදීපන්කෝ???

අනික ජවිපේ උවමනාවට කෑරලි ගෑහෑව්වා කියන කතාව පිලිගන්න බෑ.
රටේ බහුතර උවමනාවට වෙච්ච දෙයක්.
ඵ්කට සෑහෙන ජනතා සහයක් තිබුනා.
ඵ් නිසා තමයි කොළබ ආණ්ඩුවට වඩා ජවිපේ නිලනොලත් ආණ්ඩුව 89 වෙනකන්ම අවුරුදු 2ක් විතර රටේ සෑහෙන පලාත්වල නිළ නොලත් පාලනය අල්ලo හිටියේ.

ඵ්ත් රජයේ උපදෙස් මත රජයේ මිනීමරු කල්ලිම හමුදාවේපවුල්වල අයව ඝාතනය කරලා ඵ්ක ජවිපේ පිට පටවලා තිරස්චීන මර්දනයකට පාර කෑපීමත් ඵක්ක තමා තත්වේ වෙනස් උනේ.

ජවිපේට ජනතා සහය තිබේ 5%කට අඩුවෙන් කියලා කියන්න බෑ.
ඵහෙම උනානම් ජවිපෙට අවුරුදු 2ක් නෙවෙයි දවස් 2වත් අල්ලන් ඉන්න බෑරිවෙනවා.
අනික 88/89දී ජවිපේ අය විතරක් නෙවෙයි රටට ආදරයකල බහුතරයක් කොටින්මකියතොත් 89 අග වෙනකන්ම හමුදාවේ අය පවා ජේආර් ප්‍රේමදාස සක්කිලි පාලනයට විරුද්දව සටන්කරන්න සහයදුන්න බව මතක්කරන්න ඔන.

ජවිපේ 85 සටන්කරන්න තීරනයකලා කියලා ඔයා කියන්නේ මොන සක්කිය මතද?

ප්රජාතන්තරවාදයට හෑමෝම කෑමතීයි.ජේආර් බල්ලා ඈතුලූ යූඈන්පී සක්කිලි නිස තමා රට ගිනිගත්තේ.
හේතුවක් නෑතිව පලයක් නෑ නේ.
හේතුව තමා යූඈන්පී බල්ලනේ සක්කිලි පාලනය.රටේ ජනතාව මඩවලා මඩවලා ජනතාවගේ ඉවසීම අන්තීම තෑනට ආවහාම කොයි රටෙත් වෙන්නේ ඵ්කයි.ටියුනීසියා,ලිබියාව,ඊජීප්තුව ඔය කොයි රටෙත් උනදේ තමා ලoකාවෙත් උනේ.ඵ්කට ජවිපෙත වරදපටවන්න බෑ.
මහින්ද තව ටිකකාලයක් හිටියනම් ආයෙත් වෙන්නේ ඵ්කම තමා.
ඉතිහාසයට වෑරදි අර්තකතන දෙන්න ඵපා යාලුවා......හෑමෝම මෑරිලා ඉපදිලා නෑ......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-14268295085491341042015-07-27T16:36:58.154+04:002015-07-27T16:36:58.154+04:00මගේ අදහස නම් යම් පුද්ගලයන් හෝ කණ්ඩායම් ගැන අපි තීර...මගේ අදහස නම් යම් පුද්ගලයන් හෝ කණ්ඩායම් ගැන අපි තීරණයක් ගත යුතු වන්නේ ඔවුන් ප්‍රකට කරන මතවාද හා ක්‍රියාකාරකම් අනුව බවයි. ඒ අනුව, මහින්ද රාජපක්ෂ ප්රමුඛ පිල පරාජය කිරීම ගැන ඔබත් මාත් අතර එකඟතාවයක් ඇති බව පැහැදිලියි. පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ මතවාද හා ක්‍රියාකාරීත්වය විමසා බලමු.

2000 මැතිවරණයේ දී ආසන 10ක් ද, 2001 මැතිවරණයේ දී ආසන 16 ක් ද දිනා ගත් ජනතා විමුක්ති පෙරමුණ 2004 දී පත්වූ රජයේ උපරිම ජනප්රසාදය ලබා ගත් මන්ත්‍රී ධූර 39කට හිමිකම් ලැබීය. එසේ වූවත් ඔවුන් එම රජයේ පාර්ශවකරුවන් ලෙස රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කිසිදු සාධනීය මැදිහත් වීමත් කිරීමට අපොහොසත් විය. එම වගකීම් අතහැර දැමූ ජනතා විමුක්ති පෙරමුණ ඒ වන විට හෙළ උරුමය විසින් කරලියට ගෙනවිත් තිබූ ජාතිවාදී සටන් පාඨ වැළඳ ගත්හ. එහි කූඨප්රාප්තිය වූයේ මහින්ද රාජපක්ෂ ජාතියේ ගැලවුම්කරුවා ලෙස ජනතා විමුක්ති පෙරමුණ හා හෙළ උරුමය විසින් 2005 දී බෞතීස්ම කරනු ලැබීමයි. ඒ අනුව, මහින්ද රාජපක්ෂ පාලන තන්ත්රය බිහි කිරීමට පුරෝගාමී වූයේ ජනතා විමුක්ති පෙරමුණයි. එම පාලන තන්ත්රය රටට වැඩදායී ලෙස හසුරුවා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ අසමත් වූ අතර එයින් රටට වන විනාශය ගැන වගකීම භාර ගැනීමක් ද කර නැත. නමුත් මහින්ද රාජපක්ෂ පාලනය මගින් රටට අත්වන විනාශය ගැන රටේ මතයක් ඇති වන විට කිසිවක් සිදු නොවූ ලෙස එම සටන් පාඨ තමන්ගේ කර ගත්හ.

ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය වන්නේ ඒ ඒ වෙලාවේ හැටියට නැගලා යන්න බස් එකකි. ඔවුන් බස්වල නැගලා ගමනක් යනවා නම් හොඳ ය. නමුත් ඔවුන් ගිය ගමනක් නැත. උන් නැගලා බැහැපු බස් නම් පාරේ ඉන්න අපිත් යටකර ගෙන හැටට හැටේ යනවා ය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-88148791502836464712015-07-27T16:36:11.180+04:002015-07-27T16:36:11.180+04:00මගේ අදහස නම් යම් පුද්ගලයන් හෝ කණ්ඩායම් ගැන අපි තීර...මගේ අදහස නම් යම් පුද්ගලයන් හෝ කණ්ඩායම් ගැන අපි තීරණයක් ගත යුතු වන්නේ ඔවුන් ප්‍රකට කරන මතවාද හා ක්‍රියාකාරකම් අනුව බවයි. ඒ අනුව, මහින්ද රාජපක්ෂ ප්රමුඛ පිල පරාජය කිරීම ගැන ඔබත් මාත් අතර එකඟතාවයක් ඇති බව පැහැදිලියි. පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ මතවාද හා ක්‍රියාකාරීත්වය විමසා බලමු.

2000 මැතිවරණයේ දී ආසන 10ක් ද, 2001 මැතිවරණයේ දී ආසන 16 ක් ද දිනා ගත් ජනතා විමුක්ති පෙරමුණ 2004 දී පත්වූ රජයේ උපරිම ජනප්රසාදය ලබා ගත් මන්ත්‍රී ධූර 39කට හිමිකම් ලැබීය. එසේ වූවත් ඔවුන් එම රජයේ පාර්ශවකරුවන් ලෙස රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කිසිදු සාධනීය මැදිහත් වීමත් කිරීමට අපොහොසත් විය. එම වගකීම් අතහැර දැමූ ජනතා විමුක්ති පෙරමුණ ඒ වන විට හෙළ උරුමය විසින් කරලියට ගෙනවිත් තිබූ ජාතිවාදී සටන් පාඨ වැළඳ ගත්හ. එහි කූඨප්රාප්තිය වූයේ මහින්ද රාජපක්ෂ ජාතියේ ගැලවුම්කරුවා ලෙස ජනතා විමුක්ති පෙරමුණ හා හෙළ උරුමය විසින් 2005 දී බෞතීස්ම කරනු ලැබීමයි. ඒ අනුව, මහින්ද රාජපක්ෂ පාලන තන්ත්රය බිහි කිරීමට පුරෝගාමී වූයේ ජනතා විමුක්ති පෙරමුණයි. එම පාලන තන්ත්රය රටට වැඩදායී ලෙස හසුරුවා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ අසමත් වූ අතර එයින් රටට වන විනාශය ගැන වගකීම භාර ගැනීමක් ද කර නැත. නමුත් මහින්ද රාජපක්ෂ පාලනය මගින් රටට අත්වන විනාශය ගැන රටේ මතයක් ඇති වන විට කිසිවක් සිදු නොවූ ලෙස එම සටන් පාඨ තමන්ගේ කර ගත්හ.

ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය වන්නේ ඒ ඒ වෙලාවේ හැටියට නැගලා යන්න බස් එකකි. ඔවුන් බස්වල නැගලා ගමනක් යනවා නම් හොඳ ය. නමුත් ඔවුන් ගිය ගමනක් නැත. උන් නැගලා බැහැපු බස් නම් පාරේ ඉන්න අපිත් යටකර ගෙන හැටට හැටේ යනවා ය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-80251657596984084952015-07-26T10:13:07.723+04:002015-07-26T10:13:07.723+04:00//ජවිපෙන් ඉවත්වූ අයව කන්න ඔනෙ නෑ......ඵයාලම කා ගන්...//ජවිපෙන් ඉවත්වූ අයව කන්න ඔනෙ නෑ......ඵයාලම කා ගන්නවා.

විමලා දිහා බලන්න කුමාර් ගුනරත්නම් බලන්න සෝමවoශ බලන්න මුන්ව කන්න ඔනෙද????උන්ම කාගෙන//

ඉතිං ඒකමනේ බං මමත් කියන්නෙ. ඔය කියන ජවිපෙ නායකයො තමන්ගෙ ජීවිතකාලෙන් සෑහෙන කාලයක් පක්ෂය වෙනුවෙන් කැපකරල ඒ ප්‍රතිපත්ති උඩ ජීවත් වෙච්ච මිනිස්සු. දැන් උඹම කියනව එයාලගෙ තත්ත්වය. එහෙම නැත්නම් උඹේ දේශපාලන දැක්ම අනුව එයාල පක්ෂෙ ඇතුලෙ ඉන්නකන් ෂෝයි, එළියට ගියාම නරකයි. මරු ! ඒ මොඩල් එකේ ඔක්කොම එළියට ගිහිල්ල, තවත් එහෙම අය ඕක ඇතුලෙ ඉතුරුවෙල නෑ කියල අපි බලාපොරොත්තු වෙමු.

//අනේ DDTයෝ උබේ දේශපාලන දනුම//

ඔව් බං මම ඔය දේශපාලන ඔස්තාර් කෙනෙක් නෙවි. මේ නිකන් ලිපියකට මගේ අදහස කමෙන්ට් එකක් විදියට දැම්මා විතරයි. මම අදහස් කළේ මහපොළොවෙ පයගහල ඉන්න කෙනෙකුට පේන යතාර්ථය. මොන බයිලෙ ගැහුවත් ප්‍රධාන පක්ෂ දෙකම එකම අච්චුවෙ. දිගින් දිගටම එක පක්ෂයකට බලය ලැබීමෙන් ඇතිවන අසීමාන්තික දූෂණයෙන් තමන්ටත් වදින බව දැනුනම ඒක පාලනය කිරීම විතරයි මිනිස්සු එදා ඉඳල ඡන්දවලදි කරේ. ඉස්සරහටත් කරන්න ඉතුරු වෙන්නෙ එච්චරයි. ප්‍රධාන පක්ෂ දෙක වෙනුවට ඉතිරි වෙන විකල්පය ජවිපෙ වගේ අන්තවාදී අදහස් තියෙන පක්ෂයකට රටේ පාලනය භාරදීම කියල මම නම් කීයටවත් විශ්වාසකරන්නෙ නෑ. මිනිස්සුන්ට කරන්න පුළුවන් සිවිල් සංවිධාන ගොඩනගමින් බලපෑම් කරමින් යහපත් දිශානතියක් දක්වා මේ මජර ක්‍රමය වෙනස්කරගැනීම පමණයි.
විවේචනය කරන එක විරුද්ධ වෙන එක ඕනම කෙනෙක්ට පහසුයි, කරල පෙන්වන එක අමාරුයි කියල උඹ දන්නවනේ. ජවිපෙ දූෂණ විරෝධී, විරුද්ධ අදහස් මම ඕන තරම් අහල තිබුනට එයාලගෙ ආර්ථික ප්‍රතිපත්තියක් ගැන කියනව මම අහල නෑ. අඩුතරමෙ එයාලගෙ ප්‍රතිපත්තිත් එක්ක එයාලගෙ ආණ්ඩුවක විදේශ ප්‍රතිපත්තිය ගැන හිතනකොටත් ඇඟ හීතල වෙනව බං. උඹ කියන අවුරුදු 67 ක්ම රැවටිලත් මෝඩකමේ අන්තයටම ගිහිල්ල හරි උඹේ පක්ෂෙට පාලන බලය දීම සම්බන්ධයෙන් මිනිස්සු නොසලකාහැරල තියෙන්නෙ නිකන්ම නෙවි යාළුවා.
මම ජවිපෙ ප්‍රතික්ෂේප කරල නෑ, මම කියන්නෙත් මේ සිස්ටම් එක ඇතුලෙ ඔවුන්ට යම් නියෝජනයක් සහිතව ඔවුනුත් සිටිය යුතුයි. එයින් යම් තුලනයක් ඇතිවෙනව. ඒත් සමස්ථ සිස්ටම් එකේ පාලනය එයාලට ගිහිපු දවසක ඒකෙ ප්‍රතිඵල උඹල වගේ මහා ප්රාඥයොන්ට බලාගන්න පුළුවන් වෙයි.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-30966122514978595512015-07-24T21:10:29.762+04:002015-07-24T21:10:29.762+04:00දුකා අයියා
මට නං දේශපාලනේ කියන්නේ තිත්තම තිත්ත ටොප...දුකා අයියා
මට නං දේශපාලනේ කියන්නේ තිත්තම තිත්ත ටොපික් එකක්. මමත් කැම්පස් එකේ ඉන්කොට මහා පරිමානෙන් නැතත් සුලුවට හරි දේශපාලන පක්ෂයකට සම්බන්දව හිටියා. මුල්ම ඡන්දේ දුන්නෙත් ඒ පක්ෂෙට. දේශපානෛ් තිත්ත උනෙත් ඒකෙන්මයි.

තව දෙයක්. මම ඉස්සර බ්ලොග් එක ලියන කාලේ ඔයා ලස්සන කතාවක් ලිවා.“හිරු පායන්න එපා මගේ ලෝකෙට“ ආසාවෙන් කියවපු එකක්.
ලියන්ඩකෝ ආයෙත් ලස්සන කතාවක්..

දෙයක් කියන්න ඕනි.Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-10633441611518846052015-07-24T15:00:55.555+04:002015-07-24T15:00:55.555+04:00කළු ජුලිය , ඉන්දියන් හමුදාව , ලාම්පු කලගෙඩි නැටුම,...කළු ජුලිය , ඉන්දියන් හමුදාව , ලාම්පු කලගෙඩි නැටුම, ජේවීපී මර්දනය මුවාවෙන් විරුද්ද මතධාරීන් ඝාතනය,භික්ෂුන් නිවන් පුර වැඩමවීම, ශිෂ්‍යයන් නිවන් පුර වැඩමවීම, මාධ්‍ය වීදීන් නිවන් පුර වැඩමවීම, කලාකාරයින් නිවන් පුර වැඩමවීම,ත්රස්තවාදීන්ට ආයුද, මුදල් සැපයීම,ත්රස්තවාදීන්ට හමුදා පුහුණුව සැපයීම , හමුදා බුද්දි අංශය නිවන් පුර වැඩමවීම,කොටින්ට සන්නිවේදන උපකරණ දීම. රාජ්‍ය සම්පත් හිතවතුන්ට ලබාදීම , බැඳුම්කර මගඩිය Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-54386659209299667562015-07-23T19:11:16.663+04:002015-07-23T19:11:16.663+04:00උඹ කියන ඔක්කොම ඇත්ත. ඒත් ඔය දේවල්වලට විරෝධය දැක්ව...උඹ කියන ඔක්කොම ඇත්ත. ඒත් ඔය දේවල්වලට විරෝධය දැක්විය යුත්තෙ ප්රජාතන්ත්රවාදීවයි .කැරළි ගැහුව කියල ඔය ප්‍රශ්න එකක්වත් විසදුනෙ නැහැනෙ.නමුත් ජවිපෙ ප්රචන්ඩත්වය තෝරා නොගෙන හැකිතරම් ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කළා නම් ප්‍රධාන විපක්ෂය වෙන්නත් ඉඩ තිබුන.
ජවිපෙ ආයුධ අතට ගන්න තීරණය කළේ 1985 දි.
ජවිපෙ කැරළි ගහන්න ගිහින් වුනේ රටේ පවුල් කීයක් නම් විනාස වුනාද
ජේවීපී කාරයො විතරක් නෙමේනෙ මැරුනෙ. 90% ක්ම අහිංසකයොනෙ.
ජේවීපී එක කියන කතා හරි. ඒක ගැන විවාදයක් නෑ. ඒත් ජේවීපී එකට මේ රටේ 5% ක්වත් ඡන්ද ගන්න බැහැනෙ. ඉතින් ඒ වගෙ පක්ෂයක් කැරළි ගහන්න ගිය එකයි නස්පැත්තියක් වුනේ.

ප්රචන්ඩත්වයෙන් කිසිම ප්‍රශ්නයක් විසදෙන්නෙ නෑ.ඒක තේරුම් ගන්න.ජේවීපී එකේ මෝඩ වැඩ නිසා පරම්පරාවක්ම විනාශ වුනා.

1994 දි වුනා වගෙ ශ්‍රීලනිපයෙ රෝද පුටු නායකත්වය රිප්ලේස් වෙනව විරෝධතා ප්රජාතන්ත්රවාදී සීමාව තුල කළා නම් . ඉන්දු ලංකා ගිවිසුමෙන් පස්සෙ ශ්රීලනිපයටත් විරෝධතා කරන්න බැරි වුනා. මොකද ජේවීපී එක මිනීමරන්ඩයි බස් ගිනි තියන්ඩයි ගත්තනෙ.

ජේවීපී එකට 5% ක්වත් ඡන්ද ගන්න බෑ කියන්නෙ සමස්ත තරුණ පරපුරම ජේවීපී එක පිටුපස සිටියෙ නෑ. ඔබ කියන ලෙසින් පොන්නයන් වන බහුතරය නිහඩව සිටිනවිට සුළුතර තරුණ පිරිසක් කැරළි ගැහුවා. මර්ධනය පහසු වුනේ එනිසයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-49399152238835987442015-07-23T18:10:43.728+04:002015-07-23T18:10:43.728+04:00උබේ ගොන් තර්කේ ගෑන කතා නෑත්තෙ ඈයි?නොදන්න 87ක් ගෑන ...උබේ ගොන් තර්කේ ගෑන කතා නෑත්තෙ ඈයි?නොදන්න 87ක් ගෑන කියන්න ගිහින් හත්පොලේ ගාගත්ත නේද?

උබේ උත්තරේ පලවෙනිකෑල්ල,
අසරණ සාම්ප්‍රදායික හෑමදාම ගහන ජේවීපී විරෝදී බයිලාව.ඕක දෑන් යල්පෑනලා බන්.අලුත් සින්දුවක් හොයාගනින්.
උබ අහන්න ආසම හින්දා මම කියන්නම්...තරුනයන් ඈග කහනවාට අවි අතටගත්තේ නෑ.
අනික 83දී ජවිපෙ තහනම්කරලා,මෑතිවරන සිතියම් අකුලලා ලාම්පු ගලගෙඩි සෙල්ලම් කරලා ජේ.ආර් ඵ්කාදිපතිබලය අතටගත්තා.84 වෙනකොට ජේආර් හිට්ලර් වෙලා ඉවරයි.
ඵක අතකින් ප්රජාතන්ත්රවාදය නෑතිකලා....
අනිත් අතින් කම්කරු අයිතින් නෑතිකරලා ප්‍රජාතන්ත්‍රවාදීව වෑඩවර්ජන කරන මිනීස්සුන්ගේ රස්සා නෑතිකරලා පවුල් පාරට ඈදලාදාලා කම්කරුවන්ව මරලා මිනිස්සුන්ව වහල්ලු බවට පත්කලා.
ඊට අමතරව කලුජූලිය ඈතිකරලා දෙමල මිනිස්සු පුච්චලා තිස්අවුරුදු යුද්දයට අඩිතාලම දෑම්මා.
ඊටත් අමතරව අද්යාපන දවල පත්‍රිකාව ගෙනල්ලා අද්යාපනය විකුණලා අද්යාපනය ඈතිහෑකි පන්තියේ අයිතිවාසිකමක් පමනක් බවට පත්කරලා දුප්පතුන්ව සදා වහල්ලු බවට පත්කරන්න ගේම් ගෑහෑව්වා.ත්රීමා විතාරනලා වගේ අහින්සක ශිශ්‍යන්ගේ ඔලුවලට පරාල ඈණ ගහලා දසවද දීලා මෑරුවා.
ඔකටත් අමතරව 87 ඉන්දුලකා ගිවිසුම ගෙනල්ලා රට බෙදන්න උපරිම සහයෝගය දුන්නා.

ටිකක කල්පනාකරපන් අපේ රට අවුරුදු 1000ක් පස්සට යන්න සිද්දවෙන දේවල් ජේආර් කලා උගේ අවුරුදු 10ට.මේවාට මිනිස්සු කටපියාගෙන හිටියානම් ලoකාවට වෙන්නෙත් හොදට තිබුන කොන්ගෝවට ටෑන්සානියාවට චිලීයට ගිය කල තමයි

ජේආර්ලා රට කන්න පුලුවන් හෑම විදියටම කෑවා..........87 ඉන්දුලකා ගිවිසුමට ඵරෙහිව ඉතා ප්‍රජාතන්ත්‍රවාදීව උද්ගෝශන කරපු තරුණයින් 140ක් කොලබදී බල්ලෝ බලල්ලු වගේ මරලා දෑම්ම.......

ඉතින් කාලකන්නියෝ මේවගේ තෑනකට රට යනකොට රටට ආදරේ නොකරන බල්ලොයි , පොන්නයොයි ඈරෙන්න ඔන කෙනෙක්සටන්කරනවා තමයි ඵ් කාලේ හෑටියට.........

ඵ් කාලේ ශ්‍රීලනිප කොහොමද දන්නවද තිබ්බේ.....තුනට හතරට කෑඩිලා සිරිමා හෙක්ටර් කොබ්බෑකඩුව මයිත්රීපාල සේනානයක අනුර බන්ඩාරණායක ඵකාට ඵකා කාගන්නවා මිසක් රටට හෙනගෑහෑව්වත් බෑලුවේ නෑ උන්.
හරියට 2002-2005 කාලේ කොටින්ට සෑපදෙනකොට ශ්‍රී ලකා ඵක බකන්නිලාගෙන හිටියා වගේ තමයි.

උන විනාශයට වගකියන්න ඔන රට කාබාසිනියාකරලා තරුණයන්ව කෑලේට ඈදලාදාපූ යූඈන්පී ඵකයි,ඔවට නිශ්ශබ්දව උදව්කරපු ශ්රීලනිපය කියන දේසපාලනවශයෙන් සක්කිලිම මහ දෙක තමයි.

නොදන්න දෙසපාලනේ කතාකරන්න කලින් පොත පත්තරයක් කියවල වරෙන් බන්.නූගත්කම වෑක්කෙරෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-72815211699743470792015-07-23T08:59:03.075+04:002015-07-23T08:59:03.075+04:00දෙවන ලෝක සංග්‍රාමයෙ නාසි අපරාධකාරයෙකුට මේ මෑතක දඩු...දෙවන ලෝක සංග්‍රාමයෙ නාසි අපරාධකාරයෙකුට මේ මෑතක දඩුවම් දුන්න. ඔහුට අවුරුදු 89 ක් ඒ වෙනකොට. ඇයි කළුබළලුන්ව උසාවි ගේන්න බැරි. ටයර් සෑයවල් නිර්මාණය කළ දේශපාලන නායකත්වය උසාවි ගේන්න බැරි.
නිළ ඇදුම් අදින අය හිතන්නෙ අපරාධ කරන්න තමන්ට විනිර්මුක්තියක් තියනව කියල . දඩුවම් ලැබුනොත් අපරාධයක් කරන්න පෙර දෙවරක් සිතාවිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-37095217631666949412015-07-23T08:55:51.780+04:002015-07-23T08:55:51.780+04:00මහින්ද ඩබල්ගේම් ගැහුව කියන කතාව මම පිළිගන්නව. 89 ද...මහින්ද ඩබල්ගේම් ගැහුව කියන කතාව මම පිළිගන්නව. 89 දි මාතලේ අනදෙන නිළධාරියත් ගෝටලු නේද
අතුරුදහන්වූ මවුපිය උද්ඝෝෂනවලට ගියෙ ප්රාජිත එක්කලු
හැබැයි මහින්ද හිටියෙ නැත්නම් ඔහොමවත් හඩක් නැගෙන්නෙ නෑ. එතනයි අවුල
පුද්ගලික වාසිවලට හෝ ඔහු කළ දෙයට සාපේක්ෂ වටිනාකමක් තියෙන්නෙ ඒකයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-9867787350772115772015-07-23T08:52:48.276+04:002015-07-23T08:52:48.276+04:00ජේ ආර් ගෙ ඒ සියළු වැරදි වලට ප්රචන්ඩත්වයෙන් උත්තර ...ජේ ආර් ගෙ ඒ සියළු වැරදි වලට ප්රචන්ඩත්වයෙන් උත්තර හොයන්න ජවිපෙ උත්සාහ කළ නිසයි රට අමු සොහොනක් වුනේ.
ජවිපෙ කියන්නෙ ඔවුන්ව කැළේට තල්ලුකළා කියල .එහෙම තල්ලු කරන්න උන් බබ්බුද
ජේ ආර්ට එරෙහිව ප්‍රධාන විපක්ෂය වූ ශ්රීලනිපය හරහා ප්රජාතන්ත්රවාදී විරෝධයක් සංවිධනය කරන එකයි විකල්පය. ඒත් ජවිපෙ කළේ බොරදියේ මාළුබාන්න් හදපු එක. ඒකෙන් වුනේ 65.000 කට මැරුම් කන්න වුන එක.
මොළේ තියන පක්ෂයක් නම් තමන්ව කැළේට තල්ලුකරන්න් හදද්දි කැළේ බින්න බහින්නෙ නෑ. හැකි වෙර යොදා එළියට එනව මිස. 1994 දි ආරිය බුලේගොඩලගෙ වල්ගෙ එල්ලිලා ආව වගෙ.

ජේවීපී තකතිරුකම් වලට රටම පරිප්පු කෑව.

ඒත් ජවිපෙ මර්ධනය කරන්න අවශ්‍ය ප්‍රමානයට වඩා විශාල බලය යෙදවීමක් කළා. ඕනම විනාශයක් කරන්න හමුදාවට බලය දුන්න. හමුදාවෙ ඉන්න පරපීඩා කාමුකයො රට විනාසම කරල දැම්ම. ඕනම එකෙක් මරන්න හමුදාවට බලය දෙනව කියන්නෙ අතිභයානක වැඩක්. අපේ විවේචනය එතානයි.

මොකද හමුදාව කියන්නෙ පිස්සු බලු රංචුවක්. එහෙම අයට ලොකු බලයක් දෙනව කියන්නෙ සිවිල් සමාජයට අඹ සරණයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-22077559751873328472015-07-22T18:59:26.363+04:002015-07-22T18:59:26.363+04:00මම කියන්නේ පහුගිය ආන්ඩුව කාලේ ගෑන බොල.මහින්දගේ ආන්...මම කියන්නේ පහුගිය ආන්ඩුව කාලේ ගෑන බොල.මහින්දගේ ආන්ඩුව කාලේ ඔය ඵකඵක බලල්ලු ප්‍ර කාරයෝ ඔක්කොම හිටියේ මහින්දගේ රෙද්ද අස්සේ.8වෙනිහයින් පස්සේ බාගයක් ජහ පාලනයට ගියා ඉතුරු බාගේ මරා පාලනයට ගියා.
අනික 88-89 කලේ මහින්ද කලේ ඩබල්ගේම් ගහපුඵක .ඵයා හම්බන්තොට කොල්ලන්ව අම්බානෙට පාවදුන්නා.මම නෙවෙයි කියන්නේ විමල් වීරවශ.1999කාලේ පත්තරවල විමල් වීරවශගේ ඔය කතාව ගියේ පොල්ගෙඩි අකුරින්.
විමල් කියන්නේ විජේදාස ලියනාරච්චි මහතාව පාවදීලා මෑරෙව්වේ මහින්ද කියලයි.ඔවා 99කාලේ පත්තරවල හෙඩ්ලයින්.ඵ් කියන්නේ මහින්ද ගෝනි බිල්ලෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-77461349125946242302015-07-22T18:52:13.497+04:002015-07-22T18:52:13.497+04:00මමත් ඉපදිලා හිටියේ නෑ හරකෝ.යම් තරමක සමාජ දෑනුමෙන් ...මමත් ඉපදිලා හිටියේ නෑ හරකෝ.යම් තරමක සමාජ දෑනුමෙන් කියන්නේ.

හා හා වෑරදීමක් නෙවෙයි බන් උබේ නොදන්න කම මාට්ටු උනා
උබට වෑරදුනා කිය කිය ක්‍රිස්තූ පූර්ව වලටම යයිද උබ?

JR දේශපාලකයන්ගේ ප්‍රජා අයිතීන් අහෝසිකරලා, මෑතිවරන සිතියම අකුලල, උසාවිවලට නඩුකාරයන්ට ගල් ගහලා, ගෑටබේ විහාරස්තානයට කම්බි කටු ගහලා, සරත්චන්ද්‍ර මහත්තයා වගේ උගතුන්ට කානු පල්ලේ දාගෙන ගහලා, දේසපාලන පක්ශ තහනම්කරලා ,කලුජූලිය ඈතිකරලා, දෙමල මිනිස්සු පනපිටින් ගිනි තියලා, යාපනේ පුස්තකාලේ ගිනි තියලා, ජේ ආර් පරයා 78 පටන්ගත්ත සෙල්ලම උබ කියන 85 වෙනකොට නෑගලම ගිහිල්ලයි තිබුනේ.
85ද 87ද නෙවෙයි බන් 83 මෑද හරිය වෙනකොටම ජේආර්ලා රට අපායක් කරවන බව කාටකාටත් තේරිලයි තිබුනේ.
උබලගේ, ඉතිහාසය නොදන්න කමට අපිට කරන්න දෙයක් නෑ.ගොo බයියෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-88042194864343134322015-07-22T14:07:27.652+04:002015-07-22T14:07:27.652+04:00කොකාවෙල හරියටම විග්රහ කරල තියෙනවා. රනිල් කියන්නෙ ...කොකාවෙල හරියටම විග්රහ කරල තියෙනවා. රනිල් කියන්නෙ බටලන්දෙ කොල්ලො මරපු මිනීමරුවෙක්. තමන්ගෙ පක්ෂෙ කෘත්‍යාධිකාරි මණ්ඩලේට ගොට්ටො ටිකක් පත් කරගෙන තමන්ට එරෙහිව කොච්චර පක්ෂෙ මිනිස්සු එරෙහි වුණත් බලේ අල්ලගෙන හිටපු දුෂ්ඨ ඒකාධිපතියෙක්. ඒත් මං හිතුවා මූ හොරෙක් නෙවෙයි කියලා, ඒත් අර සිංහල නොදන්න සිංගප්පූරු ද්‍රවිඩය, මහ බැංකුව කොල්ල කනකොට රනිල ඌව ආරක්ෂා කරනවා. ඒ කියන්නෙ ඡන්දයක් පෙනි පෙනී මහදවල් හොරකම් කරන එවුන් ආරක්ෂා කරනකොට, අවුරුදු 5කට බහුතර බලයක් එක්ක මූ ජනාධිපති වුණොත් කොහොම හිටීවිද? මූ තනිකරම ප්‍රේමදාසට අන්ත වෙනවා. මහින්දට රටේ බහුතරය කැමති නැති වුණත්, පක්ෂෙ බහුතරයකගෙ තාමත් වීරයා. රනිලා අනුන්ගෙ පානෙන් එළිය බලන තමන්ගෙ පාක්ෂිකයො වෛර කරන පිං අගමැති. හොඳ වෙලාවෙට මෛත්‍රී ජනාධිපති වුණේ, දැන් රනියට ජනාධිපති වෙන්න බෑනෙ, ඉදිරියෙ අගමැති වුණත් හෙලවෙන ආණ්ඩුවක් නම් මූට උඩ පනින්න බෑ. ඒ නිසා මේ වෙලාවෙ කරන්න තියෙන්නෙ ජවිපෙ ශක්තිමත් කරල, වැඩි අපේක්ෂකයො ටිකක් පාලිමන්ට් එකට දාල බැලන්ස් කරන එක. එහෙන් මෛත්‍රී, මෙහෙන් ජවිපෙ, පිං අගමැතිට වැඩිය සෙල්ලම් දාන්න බෑ. Otherwise, people have no option in current political situation. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-13050333540808895932015-07-22T07:27:47.988+04:002015-07-22T07:27:47.988+04:00එහෙමද . එහෙනම් වැරදීමක්. අපි ඔය කාලෙ ඉපදිල හිටියෙ...එහෙමද . එහෙනම් වැරදීමක්. අපි ඔය කාලෙ ඉපදිල හිටියෙ නෑ.
හරි අපි කියමු 1987 වෙනුවට 1985 කියල. දැන් මොකද කියන්නෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-52619033664089367892015-07-22T07:25:22.216+04:002015-07-22T07:25:22.216+04:001989 මහින්ද හිටියෙ විපක්ෂයෙ. කලු බළල්ලු , කහ බළල්ල...1989 මහින්ද හිටියෙ විපක්ෂයෙ. කලු බළල්ලු , කහ බළල්ලු හිටියෙ ප්‍රේමදාසගෙයි රන්ජන් විජේරත්නගෙයි රෙද්ද අස්සෙ.
හැබැයි යූඇන්පී මිනීමරුවො සමහරක් මහින්ද ලගට ගත්ත තමයි.
උන් පස්සෙ යහපාලනේට ආපු හැටි අපැහැදිලියි. ඒ කියන්නෙ 89 මිනී මරපු එවුන් දැණ් යහපාලනේ රෙද්ද අස්සෙද
කියපු එක හොදයි .හරිම භයානකයි. ඊයෙත් අංක තහඩු නැති වෑනි එකක් හම්බ වෙලා.
දින සීයට මෙහෙම නම් අවුරුදු පහක් දුන්නොත් මොනව කරයිදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-9981087312831015622015-07-22T01:24:52.074+04:002015-07-22T01:24:52.074+04:00http://sinhala.lankanewsweb.net/index.php/features...http://sinhala.lankanewsweb.net/index.php/features/2013-07-01-07-49-32/17841-17-vvjjhAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-47129322847499341902015-07-21T20:24:25.127+04:002015-07-21T20:24:25.127+04:00මාරාන්තොක ජේවීපී වයිරය.
උබලා වගේ තරුණයො ගෑන ලෑජ්ජය...මාරාන්තොක ජේවීපී වයිරය.
උබලා වගේ තරුණයො ගෑන ලෑජ්ජයි.
අවුරුදු 67ක් රෑවටිලත් තව ලෑජ්ජ නෑ.
උබලා උබලටම රෑවටිලා.

ජවිපෙන් ඉවත්වූ අයව කන්න ඔනෙ නෑ......ඵයාලම කා ගන්නවා.

විමලා දිහා බලන්න කුමාර් ගුනරත්නම් බලන්න සෝමවoශ බලන්න මුන්ව කන්න ඔනෙද????උන්ම කාගෙන

ජවිපේ ඵක්ක ආණ්ඩුකිරීම ලේසි නෑ තමා...හොරකම් නෑ කොමිස් නෑ කුට්ටි නෑ වච නෑ බොරු නෑ.....ඵ් නිසා තමා මෑඩම්ට බෑරි උනේ.....
කුප්‍රකට සුලුජාතික පක්ශ ඵහෙමද ප්‍රාඩෝ චයිනිස් බඩු කොමිශන් දුන්නොත් ඕන ඵකක්...අනේ DDTයෝ උබේ දේශපාලන දනුම........

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-22297194264986792122015-07-21T20:16:13.356+04:002015-07-21T20:16:13.356+04:00කලු බලල්ලු කහ බලල්ලු ඔක්කොම හිටියේ මහින්දගෙ රෙද්ද ...කලු බලල්ලු කහ බලල්ලු ඔක්කොම හිටියේ මහින්දගෙ රෙද්ද අස්සේ....ඊට පස්සේ බාගයක් යහපාලනේ බාගයක් මෑදමුලන යමපාලනේ......
කවුද උන්ව අල්ලන්නේ ....අපි ගිහින්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-45211657858396961932015-07-21T20:13:19.509+04:002015-07-21T20:13:19.509+04:00උබ මොන මී හරකෙක්ද මචන්?
87දී රට තිබ්බේ නියත කෑරෑල...උබ මොන මී හරකෙක්ද මචන්?
87දී රට තිබ්බේ නියත කෑරෑල්ලක් උඩ කියල හෑමෝම දෑනගෙන හිටියා......
හරියටම කිව්වොත් 87 වෙද්දී කෑරෑල්ල පටන් අරගෙනයි තිබුනේ.
ජේ ආර් පප්පා ඵ් තෑනට රට තල්ලුකරලයි තිබුනේ.
නොදන්න මගුල් කියවන්න ඵපා....නූගත්කම වෑහෙනවා.....

-KasunAnonymousnoreply@blogger.com