tag:blogger.com,1999:blog-8269088675196620417.post3101470569761734691..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: උපන් දින තෑග්ග . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-8269088675196620417.post-15700630850311326442012-07-15T20:32:05.898+04:002012-07-15T20:32:05.898+04:00@saranga saran !
දයා රෝහන අතුකෝරහ සහ හේලි නිමලා අත...@saranga saran !
දයා රෝහන අතුකෝරහ සහ හේලි නිමලා අතුකෝරල දෙන්නගෙන් කාව හරි කන්සල්ට් කරලා බලන්න.
ග්ලාස් හවුස්, නවලෝක, ආසිරි හොස්පිට්ල් වලට කතා කරලා ඇහුවනම් කියයි . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-45409105930286339662012-07-15T13:36:36.850+04:002012-07-15T13:36:36.850+04:00kawruharai mata lankawe hoda mano viddya warayakga...kawruharai mata lankawe hoda mano viddya warayakga namber hoyaladannaAnonymoushttps://www.blogger.com/profile/07377116999952474452noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-60549667883635129822012-07-15T11:01:04.425+04:002012-07-15T11:01:04.425+04:00මම බලා ඉන්නවා මට කව්රු හරි
උදව කරවී කියල ඔබ දන්න...මම බලා ඉන්නවා මට කව්රු හරි
උදව කරවී කියල ඔබ දන්නා හොද මනෝවදය
කෙනෙක්ග නම්බෙර් තියනවනම් දන්නාAnonymoushttps://www.blogger.com/profile/07377116999952474452noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-28327932557211494882011-10-20T00:18:03.093+04:002011-10-20T00:18:03.093+04:00ඔයහේ තෑග්ගත් අරන් මොකුත් නොලිය ගියොත් මගේ හිතට හොද...ඔයහේ තෑග්ගත් අරන් මොකුත් නොලිය ගියොත් මගේ හිතට හොද නැති නිසා....

ඔයාටත්....හිත මිත්රදිනටත්.....සුබම සුබ අනාගතයකඅට මගෙන් අසිරි.....රතු මුහුදhttps://www.blogger.com/profile/03347800940055188806noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-41408569964052322042011-10-19T14:09:53.520+04:002011-10-19T14:09:53.520+04:00ටිකක් පරක්කු උණත්,
සුභම සුභ උපන්දිනයක් වේවා දුකා ...ටිකක් පරක්කු උණත්,

සුභම සුභ උපන්දිනයක් වේවා දුකා අයියා..!!!!

තෑග්ගට ස්තුතියි ඈ.........නචියාhttps://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-90330651391458833802011-10-19T00:09:08.631+04:002011-10-19T00:09:08.631+04:00සුභම සුභ උපන් දිනයක් දුකා අයියා....අනේ පරක්කු උනාට...සුභම සුභ උපන් දිනයක් දුකා අයියා....අනේ පරක්කු උනාට සොරි හොදේමමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-45547980189264044262011-10-17T20:28:10.833+04:002011-10-17T20:28:10.833+04:00බොලං දුකා අයියෙ මං පරක්කුයි නෙව සෑහෙන්න. පහුගිය කී...බොලං දුකා අයියෙ මං පරක්කුයි නෙව සෑහෙන්න. පහුගිය කීප දොහේම පොඩි පොඩි වැඩ ගොඩක එරිල උන්න හන්ද ඔපීසියෙ වැඩවලින් එහාට ජාලෙත් එක්ක ඔට්ටු වෙන්න වෙලාවක් තිබුනෙම නෑ. ඔය කියාපු වීඩියෝව කාලෙකට උඩදි බලල තිබුනට එච්චර අවබෝධයකින් බලපු එකක් නෙමෙයි. ආයෙම බාගෙන බලන්න හිතුන පෝස්ට් එක කියෙව්වම.

වැල් වටාරං කිව්වට කියන්න ආව එක කියන්න බැරි උනා නෙවෙ.

එහෙනං මේං....

දුකා අයියට නිදුක් නිරෝහී, සුභම සුභ උපන් දිනයක් වේවා. !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-15378568229748493182011-10-17T19:13:59.742+04:002011-10-17T19:13:59.742+04:00අයියේ මේ ඔයා කියපු දේවල් මටත් ගොඩාක් කාලෙකට කලින් ...අයියේ මේ ඔයා කියපු දේවල් මටත් ගොඩාක් කාලෙකට කලින් හිතුන දේවල්. මම හරි කියන එක අද ෂුවර්ම උනා :)ඉෂාර l Isharahttps://www.blogger.com/profile/06459477558336251560noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-28720982279735820342011-10-16T22:16:23.939+04:002011-10-16T22:16:23.939+04:00ඔබට සුබ උපන් දිනයක්.. ටිකක් පරක්කු වෙලා නම් තමයි.
...ඔබට සුබ උපන් දිනයක්.. ටිකක් පරක්කු වෙලා නම් තමයි.
තමන් කිසි දාක තෑගි නොලබන අපතයෙක් කියා නොසිතන්න. ඇස් ඇරල බලන්න. ඔබ මට වඩා වාසනාවන්තයි. ඔබ මට වඩා තරුණයි. වර්තමානයේ ලැබී ඇති සෑම දෙයක්ම තෑග්ගක් කියා සිතන්න. වර්තමානයට Present කියා කියන්නේ ඒක තෑග්ගක් නිසාමයි. ඩේල් කානගී ලියා ඇති පොත් කියවන්න. සමහර පොත් සිංහළට හරවා තියෙනවා.nihal gurusinghehttp://nihal1958.blog.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-45862674691320575462011-10-16T21:53:31.457+04:002011-10-16T21:53:31.457+04:00අඩෝ මචන්...
කාලෙකින් තමා ඔලුව උස්සන්නේ මේ බ්ලොග් ක...අඩෝ මචන්...
කාලෙකින් තමා ඔලුව උස්සන්නේ මේ බ්ලොග් කෙරුවාට. ඉස්සරලාම දන්න කියන එවුන් මොකද කරන්නේ බලන්න හිතුනා... දැන් කොනක ඉඳන් යන්න ගත්තේ... බලනකොටම උඹ ආයෙත් තරුණ වෙලානේ... එල එල.. තිස් ගනන් තමා ජීවිතේ හොඳම හරිය... විසි ගනන් නිකන් ඩෝන් පටෝරින්... පනස් ගනන් චුස් පුස්...බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-48175195736897782392011-10-16T19:39:32.120+04:002011-10-16T19:39:32.120+04:00@අසනි!
බොහොම ස්තූතියි නගේ
@ලයන්!
මොකද්ද බන් ඉතුර...@අසනි!
බොහොම ස්තූතියි නගේ

@ලයන්!
මොකද්ද බන් ඉතුරු කෑල්ල
තැන්කූ ඈ විශස් වලට

@සඳරු!
තැන්කූ මළයෝ

@ලොකු පුතා!
ස්තූතියි ලොකු පුතේ .. හෙ හෙ හේ

@නිල් අහස!
පරක්කු උනාට මොකෝ මල්ලී.
බොහොම ස්තූතියි ඔයාගේත් සුභ පතුම් වලට හොඳේ.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-50321698270191913802011-10-16T14:09:00.908+04:002011-10-16T14:09:00.908+04:00මම එන්න ටිකක් ප්‍රමාද වෙලා...නේ..අයියා.
ඔබ සැබවින...මම එන්න ටිකක් ප්‍රමාද වෙලා...නේ..අයියා.

ඔබ සැබවින්ම සොදුරු මිනිසෙක්.
ඔබේ ලිපි කියවදිදි මට එහෙම හිතුනා.
මුණු පොතෙන්, ඔබේ සැබෑ රුව දුටු දින... එය.. වඩ වඩාත් ප්‍රත්‍යයක්ෂ උනා.

රුවට ගැලපෙන, සොදුරු හිතක් දරා සිටින.. ඔබ, අපූරු මිනිසෙකැයි...කෙසේ නොකියා ..ඉන්නද.....?????

ඉතිං ..අයියේ...ඔයාට වාසනාවන්ත, නිදුක් නීරෝගී සුව පිරුනු...සතුට ඉතිරුනු ..සුභ උපන්දිනයක් පතන්නේ ..මුලු හදවතින්මයි.

චිරං ජයතු....වේවා...!!!!!!!!!!!!!!!- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-3818101333960096752011-10-16T09:36:05.256+04:002011-10-16T09:36:05.256+04:00සුභ උපන් දිනයක් වේවා...!!සුභ උපන් දිනයක් වේවා...!!ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-48373725957478568442011-10-15T23:35:31.436+04:002011-10-15T23:35:31.436+04:00සුබ උපන් දොනයක් වේවා දුකා අයියා ..!! ජයෙන් ජයම වේව...සුබ උපන් දොනයක් වේවා දුකා අයියා ..!! ජයෙන් ජයම වේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-1769932746093201722011-10-15T23:28:08.402+04:002011-10-15T23:28:08.402+04:00ඔන්න තුන් වෙනි පාරටත් සිංහයගෙන් සුභ පැතුම් ....!!!...ඔන්න තුන් වෙනි පාරටත් සිංහයගෙන් සුභ පැතුම් ....!!!

ඉතුරු කෑල්ල මෙතන ඕනේ නෑ වගේ ........:DThe Lionhttps://www.blogger.com/profile/18029713502751797661noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-10220354537423661422011-10-15T21:24:10.910+04:002011-10-15T21:24:10.910+04:00සුබ උපන් දිනයක් අයියන්ඩි...!!!!!
හැමදාම හිත තුටින...සුබ උපන් දිනයක් අයියන්ඩි...!!!!!

හැමදාම හිත තුටින් පිරේවායි පතන්නත් ඕන් අමතක කරේ නෑ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-68239072854434864312011-10-15T19:37:40.441+04:002011-10-15T19:37:40.441+04:00@විසිතුරු!
බොහොම ස්තූතියි විසිතුරු
@බනී!
තැන්කූ බ...@විසිතුරු!
බොහොම ස්තූතියි විසිතුරු

@බනී!
තැන්කූ බනියෝ . . ඒකනේ මාරයා කියනවා වගේ ඉතිං කොහොමෙයි උබට තෑගි ද්න්නේ . . දුන්න වගේද සතියකින් බඩු බනිස් වෙන එක? හික්ස්

@දිල්හාරා!
බොහෝම සතූතියි සුහ පැතුම් වලට.

@ජේ.ඩී!
තැන්කූ වේවා මලේ . .
අහ් බලපන් බලපන් එක පාරක් නෙමේ තුන් හතර පාරක්ම

@පූසා!
ස්තූතියි මළේ

@කින්නරාවි!
තැන්කූ නගේ . . තෑග්ග ප්‍රයෝජනයට ගනී කියලා හිතනවා එහෙනම් ඈ

@අරුණි අක්කා!
බොහෝම ස්තූතියි අක්කේ . . ඔයාට තරම් පැහැදිලිව මේ දේවල් මට ලියන්න නම් බෑ එත් ඇහැක් විදිහෙන් ලිව්ව ඕන්

@හසිත මදුශංක!
කිසි අවුලක් නෑ බන්. තැන්කූ ඈ . .
අහ් තාත්තාට මම සුභ පැතුවා කියන්න.

@අනිත්කොණ!
බොහොම ස්තූතියි හොඳේ

@පොඩ්ඩී!
ඔයාටත් බොහොම ස්තූතියි . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-22176481975144796892011-10-15T13:28:37.738+04:002011-10-15T13:28:37.738+04:00අනේ දැනුයි දැක්කේ. සුබම සුබ උපන්දිනයක් වේවා.
ලස්ස...අනේ දැනුයි දැක්කේ. සුබම සුබ උපන්දිනයක් වේවා.
ලස්සන පුංචි පවුලක්...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-32536956728679794442011-10-15T10:07:02.045+04:002011-10-15T10:07:02.045+04:00සුභ උපන්දිනයක් දුකා... සුභ පතන්න පරක්කු උනා. දුන්න...සුභ උපන්දිනයක් දුකා... සුභ පතන්න පරක්කු උනා. දුන්නු තෑග්ගටත් ස්තූතියි.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-77571834366100548742011-10-14T23:19:52.022+04:002011-10-14T23:19:52.022+04:00සුභම සුභ උපන්දිනක් වේවා ලොකු අයියේ. පරක්කු උනාට අව...සුභම සුභ උපන්දිනක් වේවා ලොකු අයියේ. පරක්කු උනාට අව්ලක් නැහැනේ බං. නේද? අද උබේ වගේම මගේ තාත්තාගෙත් උපන් දිනේ.හසිත මදුශංකhttps://www.blogger.com/profile/08947950219332230745noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-91333269836821688292011-10-14T21:44:57.224+04:002011-10-14T21:44:57.224+04:00සුබ උපන් දිනයක් වේවා දුකා මල්ලී!සුබ උපන් දිනයක් වේවා දුකා මල්ලී!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-7960463111979498632011-10-14T20:46:35.598+04:002011-10-14T20:46:35.598+04:00සුභම සුභ උපන්දිනයක් වේවා දුකා අයියේ. ඒවගේම උපන්දින...සුභම සුභ උපන්දිනයක් වේවා දුකා අයියේ. ඒවගේම උපන්දිනයට අපිට දීපු සංග්‍රහයටත් බොහෝම ස්තූතියි... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-53630197556827829142011-10-14T20:14:53.942+04:002011-10-14T20:14:53.942+04:00සුභම සුභ උපන්දිනයක් වේවා අයියේ! :)සුභම සුභ උපන්දිනයක් වේවා අයියේ! :)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-49447866692697014262011-10-14T18:47:42.118+04:002011-10-14T18:47:42.118+04:00සුභම සුභ උපන්දින මෙව්වා ඒක් වේවාzzzz දුකා අයියාzzz...සුභම සුභ උපන්දින මෙව්වා ඒක් වේවාzzzz දුකා අයියාzzzzzzz :) ෂා.......... මරු තැග්ගක්නේ කස්ටියට දීලා තියෙන්නේ. මේක මම බැලුවේ මීට හරියට අවුරුදු එකහමාරකට විතර කලියෙන්. ඇත්තටම ඒක හිතාගන්නවත් බැ...... :D සීක්රට් කියන පරීක්ෂණයේ නිධාන කතාව තවත් මරු. ජයවේවාzzzzzzz ඇන්ඩ් තැන්කූ වේවාzzzz මේක ආයෙ බලන්න ඔනේ........... :Dජේ.ඩීhttps://www.blogger.com/profile/12958910669618091546noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-31135362274219900862011-10-14T18:25:05.169+04:002011-10-14T18:25:05.169+04:00nithara comment nokalata man hamadama oyage blog k...nithara comment nokalata man hamadama oyage blog kiyawanawa ayye.... obata subama suba upandinak wewa......Dilharanoreply@blogger.com