tag:blogger.com,1999:blog-8269088675196620417.post2300960268915291094..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: ඉෂාන්දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-8269088675196620417.post-45246552668361999722013-11-19T22:52:18.293+04:002013-11-19T22:52:18.293+04:00සාගර
මේ දවස්වල මම ලංකාවේ රස්සාවක් කරනව වගේ අප්පා ...සාගර
මේ දවස්වල මම ලංකාවේ රස්සාවක් කරනව වගේ අප්පා . . උදේ පාන්දර ගෙදරින් ගිහින් මහ රෑ ගෙදර එන්නේ . . මාව මේ ටිකේ ඩුබායි ඔෆිස් එකකට මාරු කරල ටික කාලෙකට . . ඉතිං උදේට කි.මී. 150යි හවසට කි.මී. 150යි ඩ්‍රයිව් කරලා එප්පා වෙල ඉන්නේ බන් දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-60075318615143270882013-11-10T09:13:09.836+04:002013-11-10T09:13:09.836+04:00මචන් මොකද ලියන්නෙ නැත්තෙ.මචන් මොකද ලියන්නෙ නැත්තෙ.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-80610321946571024712013-11-10T09:12:45.169+04:002013-11-10T09:12:45.169+04:00මචන් මොකද ලියන්නෙ නැත්තෙ.මචන් මොකද ලියන්නෙ නැත්තෙ.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-7090309076604153972013-09-05T08:49:02.143+04:002013-09-05T08:49:02.143+04:00ඉෂාන් වෙනුවෙන් හැකි පමනින් යමක් කල අය හැමෝටම මගේ උ...ඉෂාන් වෙනුවෙන් හැකි පමනින් යමක් කල අය හැමෝටම මගේ උපහාරය. විශේෂයෙන් අරූගේ අඩවියේ සහෝට. මේ ටිකේ මාව ඩුබායි වල අලුත් ඔෆිස් එකකට මාරු කරලා නිසා බ්ලොග් ෆේස්බුක් වලට වැඩිය වෙලාවක් නෑ. ටිකක් නිදහස් වුනු ගමන් ඉෂාන් වෙන්වෙන් යමක් කරන්න පුලුවන් අය හොයලා පුද්ගලිකව කතා කරන්න මම හිතාගෙන ඉන්නේ එතකන් පුලුවන් හැම කෙනෙක්ම ඔහු වෙනුවෙන් යමක් කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-56558447394521550772013-09-04T23:40:38.695+04:002013-09-04T23:40:38.695+04:00උඹ මේ වගේ දේවල් මහන්සිවෙලා ලියල නිකන් පැට්රල් පුච...උඹ මේ වගේ දේවල් මහන්සිවෙලා ලියල නිකන් පැට්රල් පුච්චගන්නව, අන්තිමට කමෙන්ට් 13යි. ඒකට බලහන් අර පොළු අභිය කියන්නහෙ හොඳ නැගල යන පෝස්ට් එකක් දාහන්කො කතන්දර කාරය ගෑණිගෙ ඔලුවෙ උකුල තියන් ආව වගේ.Kimbulahttps://www.blogger.com/profile/08059131777219568003noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-32622800521626947292013-09-04T16:19:54.121+04:002013-09-04T16:19:54.121+04:00දුකා.....ඉශාන් වෙනුවෙන් මම යුතුකම ඉටුකෙරුවෙමි.දුකා.....ඉශාන් වෙනුවෙන් මම යුතුකම ඉටුකෙරුවෙමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-62455177828527778532013-09-02T22:43:40.746+04:002013-09-02T22:43:40.746+04:00දුකා අයියගේ මේ වැඩ ගැන තියෙන්නෙ පුදුම ගෞරවයක්. සමා...දුකා අයියගේ මේ වැඩ ගැන තියෙන්නෙ පුදුම ගෞරවයක්. සමාවෙන්න මමත් තාම කන්නෙ බොන්නෙ දෙමාපියන්ගෙ සල්ලි වලින් :( තව ඉස්සරහ දවසකදි මේ දේවල් වලට දායක වෙන්න මට පුලුවන් වෙයි. එතෙක් මං මේක දන්න අයට කියන්නම් සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-84323734128933753752013-09-02T15:06:49.842+04:002013-09-02T15:06:49.842+04:00pivisenna http://videotutorialslk.blogspot.com/pivisenna http://videotutorialslk.blogspot.com/Anonymoushttps://www.blogger.com/profile/03765607652817470093noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-82138617208198493332013-09-02T13:04:54.275+04:002013-09-02T13:04:54.275+04:00නියමයි දුකා.... සිරා වැඩක් ..නියමයි දුකා.... සිරා වැඩක් ..සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-4473302167141107532013-09-02T05:53:44.993+04:002013-09-02T05:53:44.993+04:00දුකා අයියට හිස නමා ආචාර කරනවා...නැවත වතාවක් හිතමිත...දුකා අයියට හිස නමා ආචාර කරනවා...නැවත වතාවක් හිතමිත්‍ර ඉෂාන් වෙනුවෙන් උදව් කරන්න එකතු වීම සම්බන්ධයෙන්...අපි හැමෝම එකතු වෙලා ලෝකය පුරා ඉන්න ශ්‍රීලාංකිකයන් වෙත මේ පණිවිඩය සන්නිවේදනය කරමු...දැනටම ලෝකය වටේට විසිරිලා ඉන්න අපේ පාසලේ ආදි ශිෂ්‍යයො ඉෂාන්ට උදව් කරන්න සංවිධානය වෙමින් ඉන්නෙ. ඉෂාන් මේ විදියට දුක් විදලා රටට පදක්කමක් ගෙනාපු දවසක...කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි රතු පලසින් ඔහුව පිළිගන්නා අවස්ථාවට...ඔහු වෙනුවෙන් තඹ දොයිතුවක මෙහෙයක් නොකල දේශපාලුවො සහ ක්‍රීඩාව කාබාසිනියා කරන හාල්පාරුවෝ කන ලගට පුලුල් වූ සිනාවක් සමග එකතු වන බව නම් මට හොදටම විශ්වාසයි...ඉෂාන්ට ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-70543759757428205372013-09-01T17:27:59.726+04:002013-09-01T17:27:59.726+04:00දුකා....මම ඉශාන්ට කතා කරා.මගෙන් කරන්න ඕන සුළු කොටස...දුකා....මම ඉශාන්ට කතා කරා.මගෙන් කරන්න ඕන සුළු කොටස කරන්න එයාගේ එකවුන්ට් නම්බර් එක එනකම් බලන් ඉන්නවා.උඹටත් සිරාටත් ස්තූතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-53005942740779167052013-09-01T09:23:42.123+04:002013-09-01T09:23:42.123+04:00පුලුවන් කමක් තිබ්බා නම් පොඩි හරි සප් එකක් දෙනවා මච...පුලුවන් කමක් තිබ්බා නම් පොඩි හරි සප් එකක් දෙනවා මචං .. හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-79911933751407626382013-08-31T22:49:58.334+04:002013-08-31T22:49:58.334+04:00Ishan,
Oyata anda gahana ratakata gihin diyunu we...Ishan,
Oyata anda gahana ratakata gihin diyunu wenna balanna.
Ape ratey udawu karanna kawuruth na. Dakshaingen rata
Didulanna met rata kamarhi na. Oya kellek una nam udawu wata parliament eke kattiya polimey evi;)
Oyata udawu karapu hamotama mage subapathum.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-73936389000240331522013-08-31T21:53:29.609+04:002013-08-31T21:53:29.609+04:00බ්ලොග් වලින් රටටත් සමාජයටත් වැඩක් කරන්න පුළුවන් කි...බ්ලොග් වලින් රටටත් සමාජයටත් වැඩක් කරන්න පුළුවන් කියල මේකෙන්ම ඔප්පු වෙනවා. :) Hatz off 4 u දුකාYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-84094469617484844082013-08-31T18:25:36.705+04:002013-08-31T18:25:36.705+04:00මම යැපෙන්නෙක් අයියේ. මම කොහොම උදව් කරන්න ද ? සමාවෙ...මම යැපෙන්නෙක් අයියේ. මම කොහොම උදව් කරන්න ද ? සමාවෙන්න. මං දන්නවා මෙහෙම කමෙන්ටුවක් බලාපොරොත්තු නොවන වග. ඔයාට ගොඩක් පිං මෙයාට උදව් කරන එක ගැන. මම මේ ගැන පබ්ලික් කරන්නම් මට පුළුවන් විදියට. එතනින් එහාට දෙයක් මට දෙන්න ශක්තියක් නෑ.. :(Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-79959707311858459392013-08-31T17:22:25.860+04:002013-08-31T17:22:25.860+04:00තවම ආදායමක්වත් එහෙමට වැඩගත් මනුස්සයෙක්වත් දන්නෙ නැ...තවම ආදායමක්වත් එහෙමට වැඩගත් මනුස්සයෙක්වත් දන්නෙ නැති හින්දා සුභ පතන එක තමයි මටනං කරන්ඩ වෙන්නේ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-66051836728670079852013-08-31T15:17:07.156+04:002013-08-31T15:17:07.156+04:00මචං උඹ කවදත් කරන වැඩ වගේ මේකත් බොහොම වටින සත් කාර්...මචං උඹ කවදත් කරන වැඩ වගේ මේකත් බොහොම වටින සත් කාර්යයක් .. වැඩේ සාර්ථක වෙයි...

ඒත් මේකෙ තියෙන ඛේදවාචකය බලහං... මෙච්චර අනිවාරතේ ජාතික (ධ)නය එක එකාගෙ ෆැන්ටසි වලට කාබාසිනිය කරන රටේ... මේ කොල්ලට අනිවාරයයෙන් ලැබෙන්න ඕන දේ ලැබෙන්නෙ නැති හැටි....
සපතේරු උන්නැහේhttps://www.blogger.com/profile/16415285533138891977noreply@blogger.com