tag:blogger.com,1999:blog-8269088675196620417.post1694092099004526828..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: වෙන්වූ දා ඉතින් ඔබෙන් . . පල නෑ මේ තරම් හැඟුම් දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-8269088675196620417.post-73623897122158807572016-04-09T17:08:49.580+04:002016-04-09T17:08:49.580+04:00අදයි මේ පැත්තේ ආවෙ . අපූරුවට ලියලා තියෙනවා . ජ...අදයි මේ පැත්තේ ආවෙ . අපූරුවට ලියලා තියෙනවා . ජයවේවා !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-17731517178631369912016-04-07T09:16:26.065+04:002016-04-07T09:16:26.065+04:00umbata moko une duka?????
umbata moko une duka?????
බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-32600736299200008542016-01-07T20:43:25.534+04:002016-01-07T20:43:25.534+04:00පැහැදිලි වචන පෙලක් යාලුවා. ඇත්තක්.
http://blockka...පැහැදිලි වචන පෙලක් යාලුවා. ඇත්තක්.

http://blockkalugal.blogspot.com
ඇවිත් යන්න එන්න.Bola SL@බොලාhttps://www.blogger.com/profile/15122069410643711227noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-8322558039423623832015-11-29T15:33:38.225+04:002015-11-29T15:33:38.225+04:00වැදගත් පෝස්ටුවක්.කවුරු කවුරුත් නැති අගය දැනෙන්නෙ ඒ...වැදගත් පෝස්ටුවක්.කවුරු කවුරුත් නැති අගය දැනෙන්නෙ ඒ අය අපේ ජීවිත වලින් සමුගත්තම තමා.නමුත් දුකා අයියා කියන විදියට ඒ අය නැති කාලෙට අපි දුක් වෙලා වැඩක් නෑ.ඉන්නකල් හොදින් සලකගෙන ඉන්න එක තමයි වටිනාකම.එහෙම නේද?ඔබට ජය.දිගටම ලියමු.chutte mallihttps://www.blogger.com/profile/09919738919462343195noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-85942064610951710642015-11-20T02:53:50.406+04:002015-11-20T02:53:50.406+04:00මම කැමතිම ගීතයක් ප්‍රියාගේ . හැබැයි කතාව කොමඩියක් ...මම කැමතිම ගීතයක් ප්‍රියාගේ . හැබැයි කතාව කොමඩියක් වගේ ලියලා තියෙන්නේ. කටහ්ව වෙනම ගත්තම එල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-28933568109356465072015-10-29T18:12:56.348+04:002015-10-29T18:12:56.348+04:00කාලීනව හුඟක් වටිනා පොස්ට් එකක්.. ඊට එහා යමක් ලියන්...කාලීනව හුඟක් වටිනා පොස්ට් එකක්.. ඊට එහා යමක් ලියන්න ඕන උනාට එව්වා ලියල වැඩක් වෙන්නේ නැහැ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-43168918061462996032015-10-08T13:49:07.826+04:002015-10-08T13:49:07.826+04:00අැයි දෙකක්.......... තියන්නම්කෝ වට්ටියක්ම..........අැයි දෙකක්.......... තියන්නම්කෝ වට්ටියක්ම.........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-33429364834418000182015-10-07T05:08:17.436+04:002015-10-07T05:08:17.436+04:00මේකනං නියමයි......
// ඉන්න කම් නොමරා මරපු එකාට මල...මේකනං නියමයි......
// ඉන්න කම් නොමරා මරපු එකාට මලාට පස්සේ මිනිය බදාගෙන ඇඬුවා කියලා සිද්ද වෙන වෙනසක් නෑ . .
එහෙනම් ඉතින් දැන්වත් සතුටින් ඉන්න පුලුවන් කම තියෙද්දී ඕන නැති කොන් කෑලි හොයාගෙන නිකාන් සතුට නැති කර ගන්න මෝඩ කම ආයේ නම් කොරන්නේ නෑ කියලා හිත හදාගෙන සතුටින් //
සුපිරි.........- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-24271886461690691052015-10-05T23:15:57.381+04:002015-10-05T23:15:57.381+04:00ඕක ඉතින් මිනිස් ස්වභාවය නේ. ඉන්නකල් කිසි අගයක් නෑ....ඕක ඉතින් මිනිස් ස්වභාවය නේ. ඉන්නකල් කිසි අගයක් නෑ. නැති උනාම තමයි වටිනාකමCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-70435791498671660272015-10-05T08:13:58.293+04:002015-10-05T08:13:58.293+04:00සහතික ඇත්ත. ඉන්නකොට සලකන්නෙ නැති ළමයි පවා දෙමව්පිය...සහතික ඇත්ත. ඉන්නකොට සලකන්නෙ නැති ළමයි පවා දෙමව්පියො මැරුනම මිනිය බදාගෙන අඩනවා, ඒ නම් සමහර විට දෙමාපියන්ට ආදරෙයි කියලා ලෝකෙට පෙන්නන්නත් එක්ක වෙන්නත් පුලුවන්.

දෙයක් නැති වුනාම තමා ඒ දේ අගය අපේ මින්සුන්ට දැනෙන්නේනිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-57612769015736318932015-10-05T07:10:49.601+04:002015-10-05T07:10:49.601+04:00ඈහ්... මෙන්න බොලේ මම එක වෙලා... ඩබල් හැපී ආහ්..!ඈහ්... මෙන්න බොලේ මම එක වෙලා... ඩබල් හැපී ආහ්..!Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-36107785415445664832015-10-05T07:06:10.238+04:002015-10-05T07:06:10.238+04:00/* මිනිය උඩින් සුදු මල් දෙකක් තියලා වැලහින්නි වගේ .../* මිනිය උඩින් සුදු මල් දෙකක් තියලා වැලහින්නි වගේ ඇඬුවට දැන් මැරුනු එකාට පන එන්නේ නෑ

ඉන්න කම් නොමරා මරපු එකාට මලාට පස්සේ මිනිය බදාගෙන ඇඬුවා කියලා සිද්ද වෙන වෙනසක් නෑ . . */

ඔය පේලි දෙක බොක්කටම වැදුනා...Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.com