tag:blogger.com,1999:blog-8269088675196620417.post1530546123072234939..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: කිරි දියෙන් දෙව්වත් - අඟුරු සුදුවන කලෙක නම් නැත් !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-8269088675196620417.post-7057310075175280122017-04-01T19:41:25.001+04:002017-04-01T19:41:25.001+04:00මචන්, අලගියවන්න මුකවේටිගෙ ලින්ක් එකත් මෙතනම දාපන්ක...මචන්, අලගියවන්න මුකවේටිගෙ ලින්ක් එකත් මෙතනම දාපන්කො.. එතකොට අපිට ඒකත් බලලම උඹේ පුරස්නෙට උත්තර දුන්නෑකිනේහ්...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-56422894522662923372017-03-31T06:18:26.180+04:002017-03-31T06:18:26.180+04:00අඟුරු සුදු කරගන්න ඕනේද.. ඕනේම නම් බැරි වෙන එකක් නැ...අඟුරු සුදු කරගන්න ඕනේද.. ඕනේම නම් බැරි වෙන එකක් නැ....අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-24018676640501559432017-03-30T10:47:36.973+04:002017-03-30T10:47:36.973+04:00කාටුන් නම් මමත් තවම බලනවා.කාටුන් නම් මමත් තවම බලනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-71848498078274717712017-03-30T01:08:45.579+04:002017-03-30T01:08:45.579+04:00මමත් දන්න පොඩ්ඩෙක් ඉන්නවා ඔන්න ඔහොම බැක් ග්‍රවුන්ඩ...මමත් දන්න පොඩ්ඩෙක් ඉන්නවා ඔන්න ඔහොම බැක් ග්‍රවුන්ඩ් එකේ කාටුන් එක දාලා තියෙන්න ඕනේ. වැහුවොත් කේස්. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-27001438327987188002017-03-29T12:08:31.624+04:002017-03-29T12:08:31.624+04:00මගෙත් ඒ වගේම තමයි. එකම අච්චුවේය...මගෙත් ඒ වගේම තමයි. එකම අච්චුවේය...මගේ පිලොසොෆියhttps://www.blogger.com/profile/00930077901521699967noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-49274339101250981922017-03-29T10:27:20.913+04:002017-03-29T10:27:20.913+04:00අපිත් ඉතින් ඒ ගොඩේම තමයිඅපිත් ඉතින් ඒ ගොඩේම තමයිරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-47649889680781163052017-03-29T10:14:01.393+04:002017-03-29T10:14:01.393+04:00ප්‍රා ජේ කොමික් කියවන එක සෙට් උනේ නෑ බන්. ඉස්ස්ර ...ප්‍රා ජේ කොමික් කියවන එක සෙට් උනේ නෑ බන්. ඉස්ස්ර පොඩි කාලේ චිත්‍රකතා නම් කියෙව්වා :Dදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-25183399377682069702017-03-29T09:03:46.498+04:002017-03-29T09:03:46.498+04:00අනිවා අනිවා අපිත් ඒමයි වයසට ගියාම බලන්න කියලා ඩව්න...අනිවා අනිවා අපිත් ඒමයි වයසට ගියාම බලන්න කියලා ඩව්න්ලෝඩ් කරගෙන ඉන්නවා ආසාවෙන් බලපු කාටූන් ඔක්කෝම වගේ හෙ හෙ හේ දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-76482835912978009252017-03-29T08:58:20.720+04:002017-03-29T08:58:20.720+04:00//පුදන හිනාවට යළි රැවටෙයිද හිත......//
මම නම් එහෙම...//පුදන හිනාවට යළි රැවටෙයිද හිත......//
මම නම් එහෙමයි බන් හැමදාම
හිනාවටම නෙමේ
මුන් මෙහෙමයි මෙහෙමයි කියලා දැනගෙන
දැන දැන රැවටෙනවා
පටන් ගත්තු කාලේ නම් අම්බානෙක ලිව්වා
වෙලාවක් නෑ බන් ලියන්න.
දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-59721372185687697492017-03-29T08:56:07.799+04:002017-03-29T08:56:07.799+04:00ඔය සදාතනික සත්‍ය අපිට නිතර අමතක වෙනවනේ නගේ හෙ හෙ හ...ඔය සදාතනික සත්‍ය අපිට නිතර අමතක වෙනවනේ නගේ හෙ හෙ හේ දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-22264326858131808452017-03-29T07:37:22.013+04:002017-03-29T07:37:22.013+04:00මං තාම එහෙමයි. කොමික්ස් කියවන එකත් එහෙමමයිමං තාම එහෙමයි. කොමික්ස් කියවන එකත් එහෙමමයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-10391279544192894852017-03-28T22:58:41.104+04:002017-03-28T22:58:41.104+04:00අපිනන් ඉතින් එදත් කාටුන් බැලුවා අදත් කාටුන් බලනවා....අපිනන් ඉතින් එදත් කාටුන් බැලුවා අදත් කාටුන් බලනවා... හෙටත් බලයි... කවදා මේ පොඩි ලමයින්ගේ ගති වලින් අයින් වෙයිද මන්දා... :Dවාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-66358819400907269472017-03-28T21:26:32.681+04:002017-03-28T21:26:32.681+04:00සුදන කියා වැරදීලා මගේ හිත
දුදන උන්ට නිතරම රැවටිලා ...සුදන කියා වැරදීලා මගේ හිත
දුදන උන්ට නිතරම රැවටිලා ඇත
නිදන මිනිස්කම උන් ළඟ රැඳී නැත
පුදන හිනාවට යළි රැවටෙයිද හිත......

දුකා. උඹේ පෝස්ට් අඩුවේගෙන යනවා වගේ දැනෙනවා....?

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-26769235533353493012017-03-28T19:40:39.797+04:002017-03-28T19:40:39.797+04:00සදාතනික සත්‍යය අමුනලා අමුතුම ලිපියක් ලියලා සදාතනික සත්‍යය අමුනලා අමුතුම ලිපියක් ලියලා අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-53996174129560568132017-03-28T17:25:31.955+04:002017-03-28T17:25:31.955+04:00අන්තිමේදි අපි බබ්බු වෙනවාය :Dඅන්තිමේදි අපි බබ්බු වෙනවාය :Dදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-32964575437071142512017-03-28T17:24:52.626+04:002017-03-28T17:24:52.626+04:00විරුල් පොඩි කාලේ නම් නන්ස්ටොප් බැලුවේ කාර්ස් ෆිල්ම...විරුල් පොඩි කාලේ නම් නන්ස්ටොප් බැලුවේ කාර්ස් ෆිල්ම් එක.
ඊට කලින් අක්කගේ පුතා පොඩි කාලේ ඌට බේබි සිටින් කරද්දී ඒ වගේ බැලුවේ ජන්ගල් බුක් ෆිල්ම් එක
හෙ හෙ හේ දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-24969699229624227762017-03-28T17:23:43.038+04:002017-03-28T17:23:43.038+04:00ඔක්කෝම එකම සැම්පලේ නේහ් :Dඔක්කෝම එකම සැම්පලේ නේහ් :Dදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-8101665185788938512017-03-28T17:21:50.717+04:002017-03-28T17:21:50.717+04:00ඒවා මෙහෙත් එහෙම යඒවා මෙහෙත් එහෙම යවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-50504917990667063732017-03-28T16:32:40.545+04:002017-03-28T16:32:40.545+04:00///එයා එයාගේ වැඩය. බයිසිකල් පදිනවාය, බලි කුරුටු අඳ...///එයා එයාගේ වැඩය. බයිසිකල් පදිනවාය, බලි කුරුටු අඳිනවාය, පාට කරනවාය,. මොනා කලත් ටීවී එක ඔෆ් කිරීම නම් සපුරා තහනම්ය. ///

ස්ථිර කරනවාය...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-26939596723399266972017-03-28T14:58:45.005+04:002017-03-28T14:58:45.005+04:00සුභාෂිතය ආපහු මුල ඉඳන් අගට කියෝලා කට පාඩම් ආයේ කර ...සුභාෂිතය ආපහු මුල ඉඳන් අගට කියෝලා කට පාඩම් ආයේ කර ගන්න හිතෙනවා අප්පා :Dදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-33148197001156718512017-03-28T14:16:30.100+04:002017-03-28T14:16:30.100+04:00දියෙහි යන දණ්ඩට
පිහිටක් වෙතොත් පෙර සිට
දුදනන්ට ...දියෙහි යන දණ්ඩට
පිහිටක් වෙතොත් පෙර සිට
දුදනන්ට පිහිට
නොවවු යන බස සැබෑ කළෙ මට
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-30448895884539614452017-03-28T14:13:08.942+04:002017-03-28T14:13:08.942+04:00මාත් ඔය සේරම නරඹා තියෙනවා ප්ලේ ස්කූල්, සෙසමි ස්ට්...මාත් ඔය සේරම නරඹා තියෙනවා ප්ලේ ස්කූල්, සෙසමි ස්ට්‍රීට්, බනානාස් ඉන් පිජාමාස්, විගල්ස්, බානි, ආතර්.. ...රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-89454755269284561242017-03-28T13:34:21.668+04:002017-03-28T13:34:21.668+04:00එහෙනම් එහෙනම් !
අපේ මුතුන් මිත්තෝ මේවා කිව්වේ කට ...එහෙනම් එහෙනම් !

අපේ මුතුන් මිත්තෝ මේවා කිව්වේ කට කහනවට නෙමේ හාද?දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-79912067361281013322017-03-28T13:13:12.518+04:002017-03-28T13:13:12.518+04:00//කොතරම් ගුණ කලත්
දුදනෝ නොවෙති යහපත්
කිරි දියෙන් ද...//කොතරම් ගුණ කලත්
දුදනෝ නොවෙති යහපත්
කිරි දියෙන් දෙව්වත් -
අඟුරු සුදුවන කලෙක නම් නැත්// මේක සිය පාරක් වත් අයි අයි මෙතන කොමෙන්ට් කරන්න ඕනි.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com