tag:blogger.com,1999:blog-8269088675196620417.post1476222915710997014..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: සෆීර් . . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-8269088675196620417.post-37963491868506957022012-03-27T14:01:14.437+04:002012-03-27T14:01:14.437+04:00Congratulations!uncle safeer.
yours ever loving so...Congratulations!uncle safeer.
yours ever loving son and daughter in low
IRASH AND NAWAL
May our wishes motivate you to reach a brilliant success.irash nawalnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-19181675161586170182012-03-26T20:17:02.780+04:002012-03-26T20:17:02.780+04:00ජාතයන්තර නාට්‍ය උලෙල ගැන මාධය මගින් පුළුල් ප්‍රචාර...ජාතයන්තර නාට්‍ය උලෙල ගැන මාධය මගින් පුළුල් ප්‍රචාරයක් දී තිබුනා. ලංකිාවෙ පළමුවරට පැවැත්වෙන නිසා වැඩේ නම් නියමෙටම ඇති.
මම නම් නාටයයක් බලපු කාලයක් මතක නැහැ.

ඒත් පහුගිය දවසක තවත් බ්ලොග් ලියන හිතවතෙක් මට කතා කළා රාජ්‍ය නාට්‍ය උලලේ අවසන් වටයට තේරී තිබුණ නාට්‍ය ටික බලමු කියලා. අවසනාවට ඒකත් මග හැරුණා. අවිවේකී බව නිසා. මිත්‍රයා නාට්‍ය සේරම බලලා ඇවිත් ෆේස් බුක් එකේ ලියල තිබුණා "නෙළුම් පොකුණ පිළිකන්නේ හිඳ නැරඹූ රාජ්‍ය නාට්‍ය උලෙල" කියලා

මගේ අවිවේකී කම මටම දෙස් තියාගත්තාදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-13843202297186945492012-03-23T16:47:22.342+04:002012-03-23T16:47:22.342+04:00මට මතක් වුනා ඉස්සර නාට්ටි බලපු හැටි..
ඉස්සර ඒ කිය...මට මතක් වුනා ඉස්සර නාට්ටි බලපු හැටි..

ඉස්සර ඒ කියන්නේ 1992 - 1999 විතර වගේ කාලේ අපේ අම්මලාගේ ඉස්කෝලෙට ටිකට් අරං එනවා නාට්ටි ගෙන්නවන අය.. ඒක නිසා ගමට එන එන නාට්ටි හැම එකම වගේ බැලුවා.. දැං දැං ඒ අය නාට්ටි ගෙන්නවනවා අඩුයි.. සමහර විට වියදම වැඩි ඇති.. එහෙම වුනාම ටිකට් වල ගානත් වැඩි කරන්න වෙන නිසා වෙන්නැති.. දැං දැං කන්න බොන්නත් වියදම වැඩි නිසා මිනිස්සු මේ වගේ දේවල් වලට නැඹුරු වෙනවා අඩුයි..

එක අතකින් බැලුවම ඉස්සර තිබුන නාට්ටි වගේ නෙවෙයි දැං තියෙන ඒවා.. මට නම් දැං තියෙන ඒවගේ එච්චර ගතියක් නෑ..

සිංහබාහු
මනමේ
සාගරයක් මැද්දේ
ගුරු තරුව
"රාලේ බැඳපං අපෙ පැඟිරා" සිංදුව තිබුන එක
"විභාගේ තමයි අපේ අභාගේ" සිංදුව තිබුන එක
කපුවා කපෝති
රෝමය ගිනි ගනී

ඒ වගේ ආසාවෙන් බලපු ලස්සන නාට්ටි කීපයක්.. තව තියෙනවා නම් මතක නැති ඒවා..සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-49233749401847569122012-03-22T18:58:27.610+04:002012-03-22T18:58:27.610+04:00මමනම් ගොඩාක් නාට්‍ය බලලා නැහැ. බලමුකෝ ඉස්සරහට වෙලා...මමනම් ගොඩාක් නාට්‍ය බලලා නැහැ. බලමුකෝ ඉස්සරහට වෙලාව තියෙන විදියට :) කියවද්දිම ආස හිතුනාවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-61830851265194348852012-03-20T20:50:31.403+04:002012-03-20T20:50:31.403+04:00ට්‍රයි එකක් දීලා බලමු.ඒකෙනුත් තට්ටුවෙන්නෙ මහපොළටම ...ට්‍රයි එකක් දීලා බලමු.ඒකෙනුත් තට්ටුවෙන්නෙ මහපොළටම තමයිදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-10210730334771251432012-03-19T20:20:30.124+04:002012-03-19T20:20:30.124+04:00බලන්ට ආසා වුනත් යන්න විදියක් නෑනේ මේ දවස්වල...කියව...බලන්ට ආසා වුනත් යන්න විදියක් නෑනේ මේ දවස්වල...කියවලා තමා සතුටු වෙන්න වෙන්නේගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-1603544986659129582012-03-19T16:01:17.788+04:002012-03-19T16:01:17.788+04:00යන්න නම් ආසයි... :(යන්න නම් ආසයි... :(පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-32579550193971372712012-03-19T12:38:54.295+04:002012-03-19T12:38:54.295+04:00සෆීර් ට හොඳක්ම වේවාසෆීර් ට හොඳක්ම වේවාObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-5058132568113524332012-03-19T12:09:17.088+04:002012-03-19T12:09:17.088+04:00හ්ම්..... බලන්ට යන්න වෙන්නෙ නෑ අයියේ...:((හ්ම්..... බලන්ට යන්න වෙන්නෙ නෑ අයියේ...:((Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-80974843332197895052012-03-19T07:43:23.458+04:002012-03-19T07:43:23.458+04:00thanks duka. yes. apita tiyena pissuwa tawa vadi k...thanks duka. yes. apita tiyena pissuwa tawa vadi kalayak tiyena eka na.IAAhttps://www.blogger.com/profile/08388468146875044027noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-82986755315533603802012-03-19T02:54:15.263+04:002012-03-19T02:54:15.263+04:00මේ වගේ සෙට් එකක් හිටියා අපේ මාමටත්..අතිංකයිට් කරගෙ...මේ වගේ සෙට් එකක් හිටියා අපේ මාමටත්..අතිංකයිට් කරගෙන නාට්‍ය පෙන්නනවා ලංකාව වටේ......ඒ වෙගේ මිනිස්සු අඩුයි.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-25908732960611265962012-03-18T22:02:35.448+04:002012-03-18T22:02:35.448+04:00ඩූඩ් කියල තියනදේම තමයි කියන්න තියෙන්නෙඩූඩ් කියල තියනදේම තමයි කියන්න තියෙන්නෙduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-18674827718275693502012-03-18T19:53:41.119+04:002012-03-18T19:53:41.119+04:00හ්ම් හ්ම්ම් බලන උන් බලලා දාන ප්‍රතිචාර බලලා වත සැන...හ්ම් හ්ම්ම් බලන උන් බලලා දාන ප්‍රතිචාර බලලා වත සැනසෙමු.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-49138161745538908542012-03-18T18:08:51.026+04:002012-03-18T18:08:51.026+04:00great come to our sitegreat come to our siteyasiruhttp://yasiruudana.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-91595545692881414852012-03-18T17:06:12.020+04:002012-03-18T17:06:12.020+04:00කිව්වට ස්තූතියි යන්න උත්සහ කරන්නම්..,කිව්වට ස්තූතියි යන්න උත්සහ කරන්නම්..,Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-5533413452268861332012-03-18T16:08:21.867+04:002012-03-18T16:08:21.867+04:00හ්හ්ම්ම්ම්..හ්හ්ම්ම්ම්..Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-75540105571597854082012-03-18T15:46:40.449+04:002012-03-18T15:46:40.449+04:00මේකනම් එලටම ඇති.. ජාත්‍යන්තට සිනමා උළෙලවල් දැකලා ත...මේකනම් එලටම ඇති.. ජාත්‍යන්තට සිනමා උළෙලවල් දැකලා තිබුනට මෙහෙම එකක් ගැන ඇහුවෙත් අදමයි...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-19449157940927964312012-03-18T15:36:25.311+04:002012-03-18T15:36:25.311+04:00නිවාඩු තියෙන විදිය එකක් දෙකක්වත් බලන්න ට්‍රයි කරන්...නිවාඩු තියෙන විදිය එකක් දෙකක්වත් බලන්න ට්‍රයි කරන්නම්...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.com