tag:blogger.com,1999:blog-8269088675196620417.post1434837364996630032..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: ගායකයෙකු හෝ ගායිකාවකගේ අගය / වටිනාකම මැනිය හැක්කේ ඔහු / ඇය අය කරන ගාස්තුවට අනුවද . ? ? ? . .දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-8269088675196620417.post-40011258323577053842010-05-22T19:54:46.005+04:002010-05-22T19:54:46.005+04:00"කලා නිර්මාණයක අගය චන්දය විමසීමෙන් කල නොහැක්ක..."කලා නිර්මාණයක අගය චන්දය විමසීමෙන් කල නොහැක්කකි..
එය බහුජන මතයට අනුකූලව පවතින්නක් නොවේ."

කල්පනාගේ මෙම අවසන් වැකි දෙක හා එකඟයි.Lakshanhttps://www.blogger.com/profile/11999755531677865215noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-61732434450610619762009-09-13T11:15:11.999+04:002009-09-13T11:15:11.999+04:00@ “කල්පනා” !
සියළු දෙනා තුලම සහජයෙන් පිහිටි වින්ද...@ “කල්පනා” !

සියළු දෙනා තුලම සහජයෙන් පිහිටි වින්දන ශක්තියක් නොමැත්තේය යන්න පිලිගත නොහැක්කේය . . . ! වින්දන ශක්තිය ඇත නමුත් හොඳ නරක දෙක තෝරා ගැනීමේ ප්‍රශ්නයක් ඇති බව හැඟේ . . . !

හොඳ නරක දෙකද සාපේක්ෂ හෙයින් . . . මට හොඳවූ දේ ඔබට හොඳ නොවිය හැක . . . එනයින් හොඳ නරක දෙවර්ගයේම නිර්මාන තිබිය යුතුය . . . ඔබට හොඳදේ තෝරාගැනීමට . . . නරක දේවලුත් තිබිය යුතුමය සංසන්දනය කිරීම සඳහා . . .

යම් නිර්මානයක් උසස්ද පහත්ද . . . රසද නීරසද යන්න තම තමන්ට වර්හ කල හැක්කේ . . . තමන්ගේ රුචිකත්වයත් . . . වින්දන ශක්තියක් අනුවයි යන්නයි මගේ හැඟීම නම් . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-73873171962246764222009-09-12T17:44:43.190+04:002009-09-12T17:44:43.190+04:00This comment has been removed by the author.රනිල් මුදුන්කොටුවhttps://www.blogger.com/profile/08916038262964517115noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-49890294686602612112009-08-08T20:25:10.181+04:002009-08-08T20:25:10.181+04:00@ BEAUTIFUL SRI LANKA !
මියුරුගී වෙබ් සයිට් එකෙ න...@ BEAUTIFUL SRI LANKA !

මියුරුගී වෙබ් සයිට් එකෙ නම් ගොඩක් ගීත තියෙනවා . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-21515669414527705942009-08-06T09:50:57.843+04:002009-08-06T09:50:57.843+04:00T.M. ජයරත්නයන්ගේ පරණම සිංදු සොයාගන්න විදියක් තියෙන...T.M. ජයරත්නයන්ගේ පරණම සිංදු සොයාගන්න විදියක් තියෙනවදsanjeewhttps://www.blogger.com/profile/01348709823595886578noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-35300782324398230022009-07-18T13:20:10.356+04:002009-07-18T13:20:10.356+04:00@ පොලා !
අහන්න අහන්න පොලා අහලා හිතට වැදුනු ලස්සන ...@ පොලා !
අහන්න අහන්න පොලා අහලා හිතට වැදුනු ලස්සන ගීත ගැන මටත් හැමෝටමත් කියන්නකෝ . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-14656823873907812802009-07-17T21:08:18.187+04:002009-07-17T21:08:18.187+04:00@ දුකා
ස්තූතියි ඔබට මේ link එක දුන්නට. මම ගොඩක් ව...@ දුකා

ස්තූතියි ඔබට මේ link එක දුන්නට. මම ගොඩක් වෙලාවට ගීත අහන්නෙ www.slhits.com එකෙන්. නමුත් එහි තරමට sound quality නැති උනත් නැවත අහන්න ගොඩක් ආසාවෙන් හිටපු පරණ ගීත ගොඩක් මෙහි තියෙනව.පොලාhttps://www.blogger.com/profile/08669616801626956297noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-88627622386719187612009-07-17T12:25:30.843+04:002009-07-17T12:25:30.843+04:00@ පොලා !
ස්තූත්යි ඔබගේ අදහස් දැක්වීම ගැන . . . ඒ ...@ පොලා !

ස්තූත්යි ඔබගේ අදහස් දැක්වීම ගැන . . . ඒ වගේම සතුටුයි මම වගේම කඳුලු සලමින් හෝ සිනාපිරි හදින් ගීතවල උසස් පද රචනයටත් . . . සංගීතයටත් . . . පෙම් කරන තව කෙනෙක් දැන හඳුනා ගන්නට ලැබීමත් නිසා . . .

ඔබේ අදහසස් වලට මම 100% එකඟයි . . .

සංගීතය විශ්ව භාෂාවක් කියන දෙය මටත් ඇත්තෙන්ම දැනුනේ . . .රුසියන් පොල්කා සංගීතයත් . . . ඉන්දියානු (පකිස්තානු??) ගසල් සංගීතයත් . . . ඉන්ග්‍රීසි කන්ට්‍රි සංගීතයත් . . . රසවිදින්න ලැබුනු පසු තමයි . . .

අමරසිරි පීරිස් මහතාගේ ගීත ගැන කියනවානම් මම වැඩියෙන්ම කැමති ඔහු මාලනී බුලත්සිංහල මහත්මිය සමඟ ගායනා කරන . . .නිලාර් එන් කාසිම් මහතා රචනා කල "විහඟ ගීතය නිහඬ ඇයි . . කියනු මැන කොඳුරා " ගීතයටත් . . . "ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ . . යමු යමු යමු අපි ඇවිද යමු ඒ දිගේ . . ." ගීතයටත් . . . දැන් මම පුදුම නොඉවසිල්ලකින් ඉන්නේ ඔබ කියූ ගීතය රසවිදින්න . . .

http://www.infolanka.com/miyuru_gee/art/art.html වෙබ් අඩවියේ ගොඩාක් ගීත තියෙනවා . . .මම දැන් Real Player මෘදුකාංගය බානවා ඔබ කිවු ගීතය අහන්න . . .

ස්තූත්යි අයෙත් පාරක් ඔබට . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-33613209000394366012009-07-16T21:55:36.449+04:002009-07-16T21:55:36.449+04:00දුකාගෙ posts ඔක්කොම වගේ කියෙව්ව...ගොඩාක් සතුටුයි ම...දුකාගෙ posts ඔක්කොම වගේ කියෙව්ව...ගොඩාක් සතුටුයි මේ තියෙන අදහස් වලට...මේකට comment එකක් දාන්න තරම් අදහසක් මට ආවෙ ගොඩක් ගීත වල ගැබ්වුණු අර්ථයන්ට මම පෙම් කරන නිසා වෙන්න ඇති...

සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් කියල අපි පුංචි කාලෙ ඉඳන් ම අහල තිබ්බ. ඔය විශ්ව භාෂාවෙන් අපිට කතා කරන්න හදන අයට තමයි අපි ගායක ගායිකාවො කියල කියන්නෙ. හැබයි ඇත්තටම වටින්නෙ ඔය භාෂාවෙන් අපේ හදවතටයි ඔළුවටයි කතා කරන අය මිසක් කකුල් දෙකට කතා කරන අය නෙවෙයි කියලයි මට නම් හිතෙන්නෙ. ඒ වටිනාකම කවදාවත් ම සල්ලි වලින් මනින්න බෑ.

රැල්ලට එන ගීතත් ඒවයෙ ගායක ගායිකාවොත් ඊටත් වඩා ඉක්මනට ආපහු අමතක වෙනව. නමුත් කොහෙට හරි වෙල පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන විඳින්න පුළුවන් ගීතයක්, එහෙමත් නැත්නම් හිතට දැනුන හැඟීමකදි පුංචි හිනාවක් එක්ක එහෙමත් නැත්නම් කඳුළු පෙර පෙර මුමුණන්න පුලුවන් ගීතයක් ගයපු ගායකයෙක් හෝ ගායිකාවක් තමයි වැඩියෙන් ම වටින්නෙ.

අනික් අයට කරන අසාධාරණයක් නෙවේ. මගෙ හිතට දැණුනු හැඟීම් එක්ක හැමදාමත් හිතේ රැඳෙන මෙන්න මේ ගීතයේ කොටස ලියා තබන්නම්. මේක තියෙන්නෙ අමරසිරි පීරිස් මහතාගෙ "ඇය යන්න ගියා මැකිලා" ගීතයෙ.
"යළි කවදාවත් හමුනොවෙනා බව මඳ පවනත් හිස අත ගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිවිට ඇය යළි නො එතැයි ගිම්හානෙට පෙර"

බලන්න මේ ගීතයෙ වචන ටිකට හරි, ගායකයා ඒක ගායනා කරන ශ්යිලියට හරි, ගේය පද රචකයට හරි වටිනාකමක් තක්සේරු කරන්න පුළුවන් ද කියල.....පොලාhttps://www.blogger.com/profile/08669616801626956297noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-83894554121517078202009-07-14T18:15:42.316+04:002009-07-14T18:15:42.316+04:00සංගීතය විවිධාකාරයි. එකිනෙකාගේ රසයන් වෙනස්.
කේසේවෙත...සංගීතය විවිධාකාරයි. එකිනෙකාගේ රසයන් වෙනස්.
කේසේවෙතත් මගේ පෞද්ගලික හැඟීම අපට කවදාවත් අමතක නොවෙන ගීතයක් තියනවනම්, ඒ ගීය නිතර නිතර මතක් වෙනවනම් ඒ ගායකයයි වැදගත්.ඔය දැං කාලෙ ඉන්න අලුත් කට්ටියගෙන් වැඩි දෙනෙක්ටම හරියට පිච් එකට කියාගන්න බෑනෙ. සමහර සිංදුවල සංගීතය වුනත් අහගෙන ඉන්න හරිම අමාරුයි.Anuhttps://www.blogger.com/profile/04833089449821416659noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-3721273441361017042009-07-05T20:09:29.110+04:002009-07-05T20:09:29.110+04:00@panhida
ඔබ කියන දේ ඇත්ත . . සදාකාලික ගීත ගයපු ...@panhida

ඔබ කියන දේ ඇත්ත . . සදාකාලික ගීත ගයපු අය තමයි නියම ගායක ගායිකාවන් කියලයි මමත් කියන්නේ . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-30317547371273106742009-07-05T20:07:11.418+04:002009-07-05T20:07:11.418+04:00@ප්‍රවීන් ඉන්ද්‍රනාම
මේ දෙදෙනා ගැනම මගේ අදහස් දක...@ප්‍රවීන් ඉන්ද්‍රනාම

මේ දෙදෙනා ගැනම මගේ අදහස් දක්වන්න විදිහක් නෑ මම දෙදෙනාගේම ගීත වැඩිය අසා නැති නිසා. . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-72553202634297113462009-07-04T18:49:52.527+04:002009-07-04T18:49:52.527+04:00දිගු කාල පරාසයක් තුල ගීත සුලු ප්‍රමානයක් ගායනා කර ...දිගු කාල පරාසයක් තුල ගීත සුලු ප්‍රමානයක් ගායනා කර අපගේ හදවත් තුල සදා රැදී සිටින කීප දෙනෙකුගේ නම් මට මග හැරිලා . . .

"ආවාට තිබුනත් නිසසල සද මත එය හරි ප්‍රියන්කරයි . . ." ගීතය ගයන නිමල් ගුණසේකර

අනිත් කෙනා තමයි "සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවා මතු සක්විති රජෙකු මගේ උකුලේ නිදනවා . . ." ගීතය ගායනා කරන ත්‍යාගා එන්. එඩ්වඩ්

"ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි . . . බිදුනු දා පූජාව ප්‍රේමයේ ඔහුගේ ආගම වෛරයයි . . . " ගීතය ගායනා කරන යමුනා විනෝදිනී තව කෙනෙක් . . .

"බිගු බමා බමා පෙති තලා තලා රොන් උරා උරා පැනයාවී . . .ඔබ මුලා වෙලා . . ." ගීතය ගායනා කරන දයාරත්න පෙරේරා. . . තවත් කෙනෙක් . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-37530482376512660342009-07-03T15:24:51.714+04:002009-07-03T15:24:51.714+04:00සමහර ගායකයෝ ඉන්නවා ඒ ගොල්ලන්ගේ සිංදුවක් එලියට දාල ...සමහර ගායකයෝ ඉන්නවා ඒ ගොල්ලන්ගේ සිංදුවක් එලියට දාල ඒක මිනිස්සු අතරින් ඉවත්වෙනකොට වෙන එකක් එලියට දාන. ඒ ගොල්ලන්ගේ නම දිගටම තියා ගන්න. නමුත් ඒ ගීත සදාකල් නෑ. නමුත් සමහර ගීතයන් සදාකාලිකයි...නැවත නැවත රස විදිය හැකියි. එම ගීත තමා නියම ගීත. එම නිර්මාණ සදාකල් පවතිනවා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-66087189212425114192009-07-03T11:06:45.744+04:002009-07-03T11:06:45.744+04:00අය කරන මුදලෙන් නම් කොහෙත්ම මනින්න බෑ.
ටික කාලයකට ඉ...අය කරන මුදලෙන් නම් කොහෙත්ම මනින්න බෑ.
ටික කාලයකට ඉහතදී ලංකාවේ වැඩිම ගණනක් අය කරන ගායකයා ව සිටියේ දමිත් අසංක. බස්රථ වලදී අපට බලෙන් අස්සවන ඔහුගේ ගීත අසා මට සිතුනේ මේ මිනිසාට එතරම් ගණනක් අය කරගැනීමට තරම් පෙන්වීමට ඇති ප්‍රතිභාව මොකක්ද කියලයි. අඩු ගනනේ ඔහු කොපි කල චාමර වීරසිංහට තරම් වත් හොඳ ගායන හැකියාවක් ඔහුට නැහැ.
ඉතින් අර මිනුම් දණ්ඩ නුසුදුසු බවට මේ එක් උදාහරණයක් පමණයි.

චාමර ගැන කියැවුනු නිසා මේ ටිකත් සටහන් කරන්න හිතෙනවා. චාමර ඇත්තටම හොඳ කටහඬක් තියෙන ගායකයෙක්. නමුත් වරද ඔහු ඉපදුනු අඩවිය. (ඉන් අදහස් කරන්නේ ඔහුගේ ගම් පලාත නොවේ.) ඔහු කණ්ඩායම් සංගීතයට එක් නොවී පිලිවෙලකට ගායනය හදාරා සිටියානම් ඔහු අද අංක එකේ තරුණ ගායකයා වනු ඇති. හොඳ සංගීතයකට හොඳ ගීතයක් ගයන්න ඔහුට අවස්ථාව නොලැබෙන්නේ ඔහු ගිය පාර වැරදි නිසයි.Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.com