tag:blogger.com,1999:blog-8269088675196620417.post1179596155537773365..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: ඇට මිදුළු වලට පවා දැනෙන දාරක ප්‍රේමය . .. !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-8269088675196620417.post-24253624406088448402020-04-30T19:08:09.493+04:002020-04-30T19:08:09.493+04:00කවියක් හොයනකොට අහම්බෙන් මෙතනට ගොඩ වැදුනා.. පස්සෙ ද...කවියක් හොයනකොට අහම්බෙන් මෙතනට ගොඩ වැදුනා.. පස්සෙ දැක්කා මමත් කමෙන්ට් කරලා තියනවා නේද කියලා.. සියල්ල හැරදා නැවත මව් රටට එන්න සූදානම් වෙලා ඉන්න අල්ලපනල්ලක...

මේවා දැක්කම පරණ බ්ලොග්වල ස්වර්ණමය යුගය මතක් වෙන එක නවත්වන්න බෑ..සමහර දවස්වල අප්ඩේට් වෙන පෝස්ට් ටික කියව ගන්න වෙලාවක් නෑ.. ඒකට දැන්...😓😓සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-90340592974866161272013-08-06T14:49:26.007+04:002013-08-06T14:49:26.007+04:00මෙන්න කියන්නද කතාවක් අයියේ..?
අපේ අප්පච්චිගෙ අප්පච...මෙන්න කියන්නද කතාවක් අයියේ..?
අපේ අප්පච්චිගෙ අප්පච්චි , ඒ කියන්නෙ අපෙ ලොකුඅත්තී පවුලට ආර්ථිකයෙන් ඉස්සර ලොකු උපකාරයක් නම් වුණේ නැති ලු... අත්තම්මා තමයි හරි හම්බකරලා තියෙන්නෙ ... ලොකුඅත්තා පඩියෙන් වැඩිහරිය මතට කැප කරාලූ..
නමුත් ඒ ලොකුඅත්තා දරුවන්ට ආදරය දෙන හැටි නම් අප්පච්චිලට හොඳට දැනෙන්න ඉඩ සැලැස්සුවලු...

භෞතික දෑ නැති තැන ගැටළු වැඩී තමයි..

ඒත් මේ පෝස්ට් එකේ වගේ අන්තිමට ඉතුරු වෙන්නෙ අධාත්මිකව අපිට දැනුන හැඟුන දේ තමයි...

තාම පරපෝෂිත නිසා මට ලොකු තේරුමක් නැති වුනත්...
මම හිතනවා ඔයා ගත්ත තීරණේ හරි කියලාප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-46798573525104130932013-08-04T13:04:34.062+04:002013-08-04T13:04:34.062+04:00@බෙන් ටෙනිසන්!
"මගේ ජීවිතේ ඔකේ අනිත් පැත්ත. අ...@බෙන් ටෙනිසන්!
"මගේ ජීවිතේ ඔකේ අනිත් පැත්ත. අප්පච්චි ඉන්නවා. ආදරෙත් තියෙනවා...සුට්ටි එකෙක්ට වගේ බතුත් කවනවා. හැබැයි ගොඩක් දේ අපේ පවුලට අහිමි වෙලා. "
ඔය කියන විදිහට හැමදේම ලැබෙනවානම් අහිමි වෙන්න ඇත්තේ නොවටිනා දේවල්ම වෙන්න ඕන බෙන් . . . වටිනා දේවල් ගොඩක් ලැබෙනවනම් නොවටිනා නොලැබෙන දේවල් ගැන නොහිතා ඉන්න ට්‍රයි කරන්න.

@සෙන්නා!
ඔව් මටත් ඕක උනා. කොල්ලා ස්කයිප් එකෙන් කතා කරන්න එන්නේ නෑ. ආවත් කතා කරන්නේ නෑ. මට හොඳින්ම දැනුනා මම පොඩි එකා කාලේ ඉඳන් ලඟක් වෙනකම් තාත්තා එක්ක තිබබ් තරහවේ තරම. ඒක නිසා සල්ලි නෙමේ ජීවිතය කියලා තීරණයක් ගන්න හිතුවා.
ඒත් අම්මා තාත්තා ජීවත් කරවනන්යි, කොල්ල වෙනුවෙන් හදාගෙන යන ගේ හදල ඉවර කරන්නයි මට තව කල් ඉන්න වෙනවා. ඒටික පටි තද කරගෙන ඔක්කෝම එකට ඉන්න හිතුවා.

@සරත් ඇයියා!
ඇත්ත අයියා. ජීවිතෙන්ම ඉගෙන ගත්තු පාසම් නිසා ඒ තීරණේ ගන්න හිතුවා.

@ඩීන් අයියා!
ඔව් ඩීන් අයියා පුලුවන් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මැරෙන්න යන මොහොතේ ගතකරපු ජීවිතේ ගැන සතුටු සිතෙන් මැරෙන්න පුලුවන් ජාතියේ මිනිහෙක් වෙන්න. ස්තූතියි සහෝ සුභ පැතුම් වලට.

@ජෝන්!
ඔව් ජෝන් ඒත් පිය සෙනෙහස කියන්නේ හංගගෙන ඉන්න ඕන වස්තුවක් නෙමෙයි කියන පාඩම මම ජීවිතෙන් ඉගෙන ගත්තා. ඒක නිසා මගේ තාත්ත අහපු ජාතියේ බැනුම් මට මගේ ළමයින්ගෙන් අහන්න ලැබෙන එකක් නැතිවෙයි කියලා හිතෙනවා. . . ඒත් අනාගතේ ගැන කොහොම කියනන්ද . . හෙ හෙ හේ . .

@සාගර!
මචං . . උඹේ කොමෙන්ටුවත් හරිම සංවේදීයි. මට වුනෙත් බොහෝ විට උඹට සෙන්නට උනු විදිහෙම තමයි. පොඩි පොඩි වෙනස්කම් තියේ. අපි එකට හිටියා. 2011 රස්සාව නැති උනාම අම්මයි පුතයි ලංකාවට ගියා. මම මාස 3න් 3ට වගේ නිවාඩු ගියා. ලංකාවේ ඉක්මනට සෙට්ල් වෙන්න ප්ලෑන් කලා. වයිෆ්යි මමයි එකතු වෙලා අපේම කියලා බිස්නස් එකක් පටන් ගත්තා. ඒත් දැන රට යන හැටි බැලුවාම ලංකාවේ සෙට්ල් වෙන එක හොඳ තීරණයක්ද කියලා හිතෙනවා. අනිත් පැත්තෙන් අම්මයි තාත්තයි ජීවත් කරවන්නයි, බාගෙට හදපු ගේ හදලා ඉවර කරන්නයි එහේ ගිහින් ඔලුව උස්සන කම් ජීවත් වෙනන් ශක්තියක් හදාගන්නයි මේ ඔක්කෝම බැලුවාම තව කායලක් මෙහේ ඉන්න වෙනවා වගේ. ඒක නිසා කොල්ලයි වයිෆ්වයි ආපහු ගෙන්න ගත්තා.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-58236523883253352432013-08-04T12:48:06.579+04:002013-08-04T12:48:06.579+04:00@නලීන්
ඔව් නලීන් . . . හර්ද්යසාක්ශිය විකුනලා ඒ දේ...@නලීන්
ඔව් නලීන් . . . හර්ද්යසාක්ශිය විකුනලා ඒ දේ කරන්න බැරි කමට අපි ඉතින් කාන්තාරෙක දුක් විඳිනවා. ඒත් එක පැත්තකින් හිතට සතුටුයි මනුස්සයෙක් වගේ ජීවත් වෙනවනේ කියලා . . හෙ හෙ හේ . .

@සිංහ!
ඒක ලෝක ස්වභාවය සිංහ. දරුවන්ගෙන් පරලා යමක් බලාපොරොතු නොවී ආදරේ කරලා යුතුකම් ඉටු කරන්නයි මගේ අදහස.

@නිශාන්ත!
ඔව් නිශාන්ත . . දරුවෝ කවදා හරි සැබෑව තේරුම් ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

@ප්‍රදීප්
ඔව් මල්ලී ඒත් අපේ රටේ එහෙම හමෝම සතුටින් එකට ඉන්න එක හීනයක් වෙන ලකුනු තමා පේන්න තියෙන්නේ දැන්

@කෙන්ජි!
ඇත්ත අයියා. ලංකාව යන හැටි මොනිටර් කලාම දැනට පේනන් තියෙන හොඳම දේ පුලුවන් තරම් කාලයක් පිට රටක ඉඳලා ළමයට ත් පුලුවන් නම් වෙන බටහිර රටකට යනන් අවස්ථාව හදලා දෙන එක කියලා හිතෙනවා. නිකම් එක එක ඇමති පුත්තුන්ගෙන් ගුටි කාලා මැරෙන්න ළමයි හදන්න ඕනද කියලා හිතෙනවා උන්ගේ අනාගතේ ලංකාවේ නම්.

@අරූ!
ස්තූතියි මචන්

@අභීත!
තාත්තා සීයා චරිත රඟපාන්න කලින් "මනුස්සයෙක්" කියන චරිතේ රඟපාලා ඉන්න ඕන. පොරොන්දු ඉටුකරන, උදව් කරපු මිනිස්සුන්ට කලගුන සැලකීමට අනිත් පැත්තට අරින්නේ නැති, හිතට එකඟව ජීවත් වෙන මනුස්සයෙක් කියන චරිතේ . . !

@විපුල!
මම ජීවිතයෙන් ඉගෙන ගත්තු පාඩමක් අයියේ ඒක.

@හෙන්රි!
අනිවා මචං හැමෝම මෙහෙම ප්‍රාර්ථනා කරනකොට ඒක හරියනවා. තැන්කූ උඹටත් මචෝ.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-7724143068326457972013-08-04T12:47:53.752+04:002013-08-04T12:47:53.752+04:00මචං දුකා, දේශපාලනය . . . මට තිත්තම වචනය. මටත් අවුර...මචං දුකා, දේශපාලනය . . . මට තිත්තම වචනය. මටත් අවුරුදු 4 දී මගේ තාත්තා මේ රටට දුන්න දායාදයක් උන්ගෙ කරගන්න බැරිවුන නිසා මගේ තාත්තාට සහ අම්මාට රැකියාව අහිමි කරල මට තාත්තාගේ උණුහුම විදින්න බැරිවෙන විදියට මගේ තාත්තව මැද පෙරදිග රටක සේවයට යාමට පෙළඹ වූ ජරා දූෂිත දේශපාලනයට අදත් මම වෛර කරමි. එයින් වසර 6 කට පසුව මට මගේ තාත්තාව ලැබෙන්නෙ දරුණු ලෙස රෝගාතුර වූ හෘද රෝගියෙක් විදියටයි. නමුත් තාත්තා ආ පසු ඔහුට රැකියාවකට යාමට නොදී පරිස්සම් කරගෙන ප්‍රතිකාර කරමින් යථා තත්ත්වයට ගෙන වසර විස්සක්ම තාත්තාගේ ආදරය අපි වින්දා. නමුත් මමත් විවාහයට පසු මගේ දියණියට මාස 6දී විදේශගත වෙන්නේ ලංකාවේ තිබුන ජරා දේශපාලන මඩ ගොහොරුවට තිබෙන පිළිකුල නිසාමයි. මට ඒ දවස් වල මගේ තාත්තා අපව දමා ගිහින් වින්ද දුක හොදින් දැනුණා. ඇත්තටම මම මාස තුනෙන් තුන ලංකාවට ආවා. ඒත් දුවට ලැබිය යුතු සෙනෙහස ඒ දිනවල ලබාදෙන්න පුළුවන් උනාය කියල මම අද විශ්වාස කරන්නෙ නැහැ. මොකද දියණිය මා සමග Skype එකෙන් පවා කතා කරන එක නැවැත්වුවා. එයින් දැනුනු හිත් අමාරුවට මම විදේශ රැකියාවට සමුදීල ලංකාවට ආවා. දැන් මට තවත් දියණියක් සිටිනවා. ඇය කරන හුරතල් වැඩ දැක්කම මම මා ගැනම දුක් වෙනවා, මොකද මට මගේ ලොක්කිට (තරු) මේ සෙනෙහස දෙන්න බැරි උනානෙ කියලා. සමහර වෙලාවට ලොකු දුව අහනවා " තාත්තා මගේ පුංචි කාලේ මාව නංගිව වගේ හුරතල් කෙරුවෙ නැහැනෙ ?" කියලා. ඉතින් මට ලොකෙටම කෑගහල කියන්න ඕන උනත් "දුවේ මම පිටරට ගියේ සැප විදින්න නෙමේ උඹලව ජීවත් කරවන්න කියලා" හිතින් දරාගෙන නැගෙන කදුල බිරිද සමග බෙදා ගන්නවා. මගේ වස්තුව ඒ තුන්දෙනා බව බිරිද දන්න එක මගේ ජීවිතය නව මාවතකට යොමු කරගන්න උදව් උනා. දැන් මම දෙපයින් නැගී සිටින ලාංකිකයෙක්.

දුකා මගේ කතාව කිව්වෙ උඹෙ කතාව මගේ හිතට තදින්ම දැනුන නිසා. උඹ දැකල නැති උනත් ලංකාවට ආ දවසකට මුණ ගැහියන්.

උඹලට ප්රීතාමත් නිවාඩුවක්. ත්රස්තවාදියාට සහොදර සහෝදරියන් ලැබේවා. Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-79512847896454323172013-08-04T12:35:56.391+04:002013-08-04T12:35:56.391+04:00@රෙහානි!
ස්තූතියි ඔයාටත්
@රාජ්!
ඔව් පලවෙනිදා ආවා....@රෙහානි!
ස්තූතියි ඔයාටත්

@රාජ්!
ඔව් පලවෙනිදා ආවා. ආපහු යවන්නේ නැතුව ඉන්නයි බලාපොරොත්තුව මල්ලී.

@වැව් ඉස්මත්ත!
ස්තූතියි

@රයිටර්!
ඒකනේ එහෙම කරන්න ඇහැක් නම් හොඳා . . තැන්කූ ඈ සුභ පැතුම් වලට

@ඩීඩීටී!
අනේ ඔව් බන් මම නම් ගොඩක් වෙලාවට ඉන්නේ එහෙමයි. උඹටත් තැන්කූ මලේ

@ගිම්හානි!
ස්තූතියි නංගී ඔයාලගේ හර්ද්‍යාංගම සුභ පැතුම් වලට . .

@දේශකයා!
බ්රේක් එකක් ගන්න නෙමේ බන් සල්ලි මොන මගුලද කියලා හැමෝම එකට ඉන්නයි කල්පනාව මෙහේ.

@කුෂ්!
යන්න නම් ඔනේ තමයි මල්ලී . . . ඒත් මේ රට යන හැටියට එහේ ගිහින් ළමයි ගෑනි මම අපි ඔක්කෝම අතරමං වෙයිද කියලා හිතෙන්නේ නැද්ද?
සුභ පැතුම් වලට ස්තූතියි මලේ

@කකා!
හි හි හී . . බලමු බලමු තෙගුන වෙනවනම් ශෝයි කියලා තමයි අපි හිතන්නේ . . හෙ හෙ හේ
දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-1312688045462872812013-08-02T19:00:35.573+04:002013-08-02T19:00:35.573+04:00ලිපියට කියවුවට උත්තර ලියන්න ලැබුනේ දැන්. පිටතට නොප...ලිපියට කියවුවට උත්තර ලියන්න ලැබුනේ දැන්. පිටතට නොපෙන්නුවට කාටවත්.. නොකියුවට..පියෙකුගේ දාරක සෙනෙහස තෙරෙන්න සෑහෙන්න කාලෙකට පස්සේ .. සමහරවිට අපි සැහෙන්න දුර ගිහිල්ල ඉන්න පුලුවන් එතකොට කාටත් නොපෙනෙන්න ඉකි ගහලා අඩන්න පුලුවන් කමක් එන්න පුලුවන් ... Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-21794575204220552152013-08-02T06:31:28.442+04:002013-08-02T06:31:28.442+04:00නුඹලාගේ පැතුම් ඉටුවේවා! පතනවා.
ජීවිත කතාව රිවයින්...නුඹලාගේ පැතුම් ඉටුවේවා! පතනවා.

ජීවිත කතාව රිවයින්ඩ් කරලා එඩිට් කරන්න පුලුවන් නම්... පලුදු තැන් පැච් කරන්න පුලුවන් නම්... මොනතරම් අගේද යාළු. ඒත් අවාසනාවට එය එහෙම නෙවෙයි. මේ පුංචි ලෝකයේ නුඹට/මට පාලනයට නතු කරන්න/කරගන්න බැරි දේවල් එමටයි. ඒ පරිසරයේ නුඹ කරත හැකි උපරිමය කරනවා, ඒ ගැන සතුටු වෙලා වම් අතින් දකුණු උරහිසට තට්ටුවක් දාගෙන ඉස්සරහට යන්නයි තියෙන්නේ.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-76534894888324077892013-08-02T05:58:49.794+04:002013-08-02T05:58:49.794+04:00අපේ තාත්තත් අපි පුංචි කාලෙ දේශපාලන මාරුවීමක් නිසා ...අපේ තාත්තත් අපි පුංචි කාලෙ දේශපාලන මාරුවීමක් නිසා ඈතකට ගියා .. අපි තනියෙන් හිටියේ තාත්තා අවශ්‍යම කාලෙ. ඒත් ඒකට වරද ඉතින් ජරාජීර්ණ දේශපාලනයේ තමයි. ඒ මොකද තාත්තා කල එකම වරද අදාල පක්ෂෙට චන්දෙ නොදීමයි.. ඒ හින්දමද මන්දා මම යනයන තැන මගෙ පවුලම අරං යන්නෙ. සල්ලි ඉතුරු කිරිල්ලට වඩා අවශ්‍යම වෙලවට දරුවන් දෙමාපියන් ලඟ ඉඳීම වැදගත්.. ඒ හින්දා ඔක්කොටම එකට ඉන්න ලැබේවා කියල මං පතනවා.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-17075623756575120442013-08-01T20:07:07.467+04:002013-08-01T20:07:07.467+04:00ඔව් මචන් ඕවා හරි වැදගත්.... සල්ලි කියන්නෙ ජීවිතේ න...ඔව් මචන් ඕවා හරි වැදගත්.... සල්ලි කියන්නෙ ජීවිතේ නෙමේ වුනත්, ඉන්න තැනක හදා ගන්න සල්ලි ඕනා වුන නිසා මමත් කොල්ලට මාස දහයෙදි දාලා ආවෙ. ස්කයිප් එප හදපු එකාට පින් සිද්ධ වේවා.. අදටත් බැදීමේ අඩුවක්නම් නෑ.. මේදා පාර නිවාඩුවට ගිහින් "තාත්තා ආයෙ රට ගිහින් සෙල්ලම් බඩු අරන් එන්නද" කියලා අහපුවම කිව්වෙ "සෙල්ලම් බඩු ඔය ගොඩක් තියෙන්නෙ" කියලා. ඔය ඔක්කොම හින්දාම මමත් ගත්තා තීරණයක්.. ! ඔය ඇති ! සල්ලි කියන්නෙ ජීවිතයම නෙමේ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-77878781442835666502013-08-01T20:06:16.138+04:002013-08-01T20:06:16.138+04:00ලොකු කතාවක් එක සීරුවට කියෙව්වා.
මගේ ජීවිතේ ඔකේ අන...ලොකු කතාවක් එක සීරුවට කියෙව්වා.
මගේ ජීවිතේ ඔකේ අනිත් පැත්ත. අප්පච්චි ඉන්නවා. ආදරෙත් තියෙනවා...සුට්ටි එකෙක්ට වගේ බතුත් කවනවා. හැබැයි ගොඩක් දේ අපේ පවුලට අහිමි වෙලා.
ඇත්ත එක දෙයක් අහිමි වෙනකොට තව දෙයක් අහිමි වෙනවා. එක තමයි ලෝක ස්භාවය.

අපි ඒ දෙයට අවනත වෙමු. තියෙන දේ ලබාගෙන ඒ දෙයින් සතුටු වෙනවා මිසක් වෙන කුමක් කරන්න ද ?

බොර දියක ඉඳුවර  Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-76446709347492490622013-08-01T19:35:16.566+04:002013-08-01T19:35:16.566+04:00පොඩ්ඩක් පහු වෙලා හරි උඹ කරන්නේ හරි දේ දුකා.
පොඩි ...පොඩ්ඩක් පහු වෙලා හරි උඹ කරන්නේ හරි දේ දුකා.

පොඩි එකාට හොඳ පාසැලක් ලැබේවා, උඹේ පැතුන් ඉටුවේවා කියලා ඉත සිතින් පතනවා. මෙහෙම කට්ටියක් පතනකොට ඒක හරියනවා මචං,Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-375357669862747362013-08-01T17:05:11.509+04:002013-08-01T17:05:11.509+04:00"... දරුවෙක් අනාගතයේ දී වටිනා දේවල් ලෙස සලකන්..."... දරුවෙක් අනාගතයේ දී වටිනා දේවල් ලෙස සලකන්නේ දෙමාපියන්ගේ කැපකිරීම් තුලින් ලැබූ භෞතික වටිනාකම්ද . . ඔවුන්ගේ ආදරය රැකවරණය මත ලැබූ අධ්‍යාත්මික සන්තෘෂ්ටියද යන දෙකෙන් කොයි එකද කෙසේ විසඳා ගන්නද?..."

අනාගතය ගැන, ජීවිතයයේ යථාර්ථය ගැන, අලුතෙන් හිතන්න ලියපු පෙරවදනක් වගේ දුකා මල්ලි....Wipula Sumanasekerahttps://www.blogger.com/profile/03347307737735211850noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-90620462241127686112013-08-01T17:01:06.999+04:002013-08-01T17:01:06.999+04:00//තාත්තාගෙන් මට උනු අඩුපාඩුව මගෙන් මගෙ පුතාට සිදුන...//තාත්තාගෙන් මට උනු අඩුපාඩුව මගෙන් මගෙ පුතාට සිදුනොවෙන්න වග බලා ගන්න මහන්සි උනෙමි.\\ ගොඩාක් පුතාලට හිතෙන දෙයක්.. ඒත් අන්තිමට හිතෙයි තාත්තා හරි කියලා... ඒත් ඇත්තටම එහෙම හිතෙන පුතාලත් හිටිවී මම වගේ...

ඒත් අයියේ අපි හිතෙන හැම දෙයක්ම හරියටම හරි නෑ.. ඒත් දාරක ස්නේහයනම් ඇට මිදුලු යටට කිඳා බහිනවා... නමුත් අපි මේ රඟ පන්නේ චරිතයක් විතරයි.. තාත්තා කියන චරිතය.. ඊට පස්සේ අපට එන්නේ සීයා කියන චරිතය.. තාත්තා කියන චරිතයේ රඟපෑමේ සාර්ථකත්වය මත සීයා කියන චරිතය රඟ දක්වන්නට අවස්ථාව ලැබේවි..Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-87224458221380557722013-08-01T16:44:42.746+04:002013-08-01T16:44:42.746+04:00දුකා......මට ලියන්න දෙයක් නැහැ.උඹලා තුන් දෙනාට හැම...දුකා......මට ලියන්න දෙයක් නැහැ.උඹලා තුන් දෙනාට හැමදාම එකට ඉන්න ඉඩ කඩ විවර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.අපි තුන් දෙනත් ඔය වේදනාව විඳලා තියෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-59711911874438762432013-08-01T16:09:08.420+04:002013-08-01T16:09:08.420+04:00කොහොමත් පුත්රයව දාන්න වෙන්නෙ ජාත්‍යන්තර පාසලකට න...කොහොමත් පුත්රයව දාන්න වෙන්නෙ ජාත්‍යන්තර පාසලකට නේද?
සිටින රටේ රජයේ පාසැල් වලට ඇතුලු කිරීමේ ගැටලු තිබුනට ජාත්‍යන්තර පාසැල් වලට එහෙම නැහැ නේද?
පිට රටක හිටපු/ඉන්න බුවාලා,බුවිච්චිල තමයි දන්නෙ මුදල් කොපමන ලැබුනත් සිය පවුල ලග නැති එකේ පාළුව,තනිකම.
පිට රට වල ඉන්න හැමෝටම මම නම් කියන්නෙ මොන ප්‍රශ් තිබුනත් කාගෙන ඉදිල්ල.ලංකාවට දැම්ම යන්න හිතන්න එපා කියල.
දුකා මල්ලියාගෙ ඉදිරි ගමනට ජය..!!Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-2499880854314619472013-08-01T16:00:19.574+04:002013-08-01T16:00:19.574+04:00සුබපැතුම් දුකා අයියේ. අම්මයි තාත්තයි දෙන්නම එක්ක ඉ...සුබපැතුම් දුකා අයියේ. අම්මයි තාත්තයි දෙන්නම එක්ක ඉන්න එක තරම් තවත් සතුටක් දරුවෙකුට නෑ. ඒ නිසා ඔබේ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබපැතුම් පවුලටම. ජය...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-23673871710101464322013-08-01T15:44:33.138+04:002013-08-01T15:44:33.138+04:00මගේ දරුවත් කවදා හරි ඒ විදිහට හිතයි. දරුවාගේ ලස්සනම...මගේ දරුවත් කවදා හරි ඒ විදිහට හිතයි. දරුවාගේ ලස්සනම කාලේ ලඟට වෙලා ඉන්න නැත්තේ මේ කාලකන්නි රටේ ඉපදුන කරුමෙට මිසක් අපේ නොහැකියාවකට නෙවේ. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-20253123691095938782013-08-01T13:48:15.063+04:002013-08-01T13:48:15.063+04:00මමත් බොහොම ටික කාලයක් දරු පවුලෙන් සහ උපන් රටින් ඈත...මමත් බොහොම ටික කාලයක් දරු පවුලෙන් සහ උපන් රටින් ඈත් වෙලා හිටියා. මගේ බිරිඳවත් දරුවො වත් මගෙන් කිසිම සැප සම්පතක් ඉල්ලපු අය නොවනනිසා මම එහෙම ගියෙ ඇයි කියල අදවත් මට හිතා ගන්න බෑ. ඒත් ඉක්මනටම මම මගෙ සිතූ පැතූ සම්පත් දෙන රස්සාව අත හැරලා ආපහු ආවා. දරු පැටවු ටිකත් එක්ක එකට ඉන්න එක තරම් සැපක් තවත් කොහෙන්ද...? ඒත් , අපි කොයි තරම් කැප කිරීම් කරල හැදුවත්, ටිකින් ටික ලොකු මහත් වෙනකොට දරුවො අපෙන් ඈත් වෙනවා... ඔබට ඒ දුක කවදාවත් නොදැනේවා...!සිංහhttps://www.blogger.com/profile/16929205290084246849noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-89620305220753740352013-08-01T13:43:05.025+04:002013-08-01T13:43:05.025+04:00සදා වාසනාවන් දරුවන් බිරිය එක්ක එකට ඉන්න ලැබෙනවා කි...සදා වාසනාවන් දරුවන් බිරිය එක්ක එකට ඉන්න ලැබෙනවා කියන්නේ මොන තරම් සතුටක්ද?

සුබ පැතුම් දුකා..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-24763292679141516542013-08-01T13:23:36.849+04:002013-08-01T13:23:36.849+04:00මේ නිවාඩුවේ ඔය ආදරේ දෙගුණ කරගන්න ඉඩ ලැබේවා!
;-)මේ නිවාඩුවේ ඔය ආදරේ දෙගුණ කරගන්න ඉඩ ලැබේවා!

;-)කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-91833552210776782922013-08-01T12:24:51.952+04:002013-08-01T12:24:51.952+04:00ඔය දේ ගොඩාක් දුරට මගේ කථාවටත් සමීපයි අයියේ. මටත් ම...ඔය දේ ගොඩාක් දුරට මගේ කථාවටත් සමීපයි අයියේ. මටත් මගේ කොළුවගේ හොඳම කාලේ මිස් වුනා සහ තවමත් වෙමින් පවතිනවා..එයා මගෙන් ඈත්වෙන බවකුත් දැනෙනවා.. මගේ නම් බලාපොරොත්තුව ඉක්මනට ආපහු යන්න...

අක්කත්, පුතාත් ආයේ එන එකට සංතෝෂයි.. ඒ හිතේ සතුට මිළ කරන්න බෑ, සුභ පැතුම්!!!Kush කුෂ්https://www.blogger.com/profile/06547704542931804694noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-30343884436545591642013-08-01T12:16:44.375+04:002013-08-01T12:16:44.375+04:00ජය වේවා සැප වේවා.. පොඩි බ්රේක් එකක් ගන්න මතක හිටින...ජය වේවා සැප වේවා.. පොඩි බ්රේක් එකක් ගන්න මතක හිටින. ඊට පස්සේ අයේ ඔරේ රන් එක...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-38585523549708485512013-08-01T11:09:36.204+04:002013-08-01T11:09:36.204+04:00ඔයාලගෙ ජීවිතේ හොඳම කාලෙ ඈත්වෙලා ඉන්නවට වඩා තුන් ද...ඔයාලගෙ ජීවිතේ හොඳම කාලෙ ඈත්වෙලා ඉන්නවට වඩා තුන් දෙනාම එකට ඉන්න පුලුවන්නම් හොඳයි කියල හිතෙනවා . හොඳ විදියකට හැමදේම සිදු වෙයි .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-16488349404565822342013-08-01T10:41:34.389+04:002013-08-01T10:41:34.389+04:00ජීවිතේ ඔහොම තමයි අයියා. හැම විටම අපි කැමති දේවල්ම ...ජීවිතේ ඔහොම තමයි අයියා. හැම විටම අපි කැමති දේවල්ම වෙන්නෙ නෑනේ. පැමිණි දුක් පැණි රසයි කියල එන හැටියකට මූණදෙන එක තමයි කරන්න තියෙන්නෙ.

ආයෙත් හැමෝටම සතුටින් එකට ඉන්න ලැබෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරනවා. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.com