tag:blogger.com,1999:blog-8269088675196620417.post1125338057012676197..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: ගොළු හදවත !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-8269088675196620417.post-11993256160764671862013-03-05T20:44:58.618+04:002013-03-05T20:44:58.618+04:00 ඔලුවෙ කැක්කුමට මම නම් කරන්නෙ සමාන්ය ගානට උනු කරගත... ඔලුවෙ කැක්කුමට මම නම් කරන්නෙ සමාන්ය ගානට උනු කරගත් (shower එකේ hot water) වතුරේ කකුල් දෙක දාගෙන විනඩි 10ක් විතර ඉන්නවා. එතකොට ටික ටික කැක්කුම නැතිවෙලා යනවා.
මෙක මට කිව්වෙ මගෙ Indian යාලුවෙක්.එයානම් කිව්වෙ අපේ ගැට ගැහුනු නහර උනු වතුර නිසා ලිහිල් වෙලා ලේ ගමනාගමනය හරියට වෙන්න ගත්තම ඔලුවෙ කැක්කුම නැතිවෙනව කියල.
කැක්කුම තියෙන වෙලාවට කරල බලන්න.Lalan Dissanayakenoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-32884353162252051722011-07-09T14:14:56.795+04:002011-07-09T14:14:56.795+04:00කොච්චර පරන උනත් මේකට කමෙන්ට් එකක් දාන්නම ඕනි මමත් ...කොච්චර පරන උනත් මේකට කමෙන්ට් එකක් දාන්නම ඕනි මමත් මේ වගේ මිනිහෙක් හන්දා...හිත තමන්ටත් වහගන හැඟීම් බල්ලට දාලා...ඕනි මගුලකට හිනාවෙන මම වගේම මිනිස්සු තවත් ඉන්නව එහෙනම්.....යාලුවො අතරෙ මමත් චැටර් බොක්ස් එකක්..ගෙදරදි මටවත් කතා කරගෙන්නෙ නෑ...හ්ම්ම්ම්ම්ම්........ජීවිතේ මුල හරියනම් අපි දෙන්නගෙම සමානයි වගේ..ඒත් මම තාම ඔයා තරම් දුර ඇවිත් නෑAnonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-1202396794915416282010-12-07T07:47:29.752+04:002010-12-07T07:47:29.752+04:00අම්මෝ දිගම දිග පෝස්ට් එකක් සමඟ ආපහු දුකා ඇවිත්...
...අම්මෝ දිගම දිග පෝස්ට් එකක් සමඟ ආපහු දුකා ඇවිත්...
:D
බොහොම සන්තෝසයි, දිගටම ලියමු.Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-27731718281155038062010-12-04T19:50:35.150+04:002010-12-04T19:50:35.150+04:00අදහස් දක්වපු හැමෝටම බොහොමත්ම ස්තූතියි.
මේ සෙනෙහස ...අදහස් දක්වපු හැමෝටම බොහොමත්ම ස්තූතියි.

මේ සෙනෙහස දයාබරත්වය මේ අවකාශේ බොහෝ කල් රැඳිලා සමාජය වෙනුවෙන් සිදුකල හැකි කුඩා හෝ සේවයක් ඉටුකරලීමට ඇවැසි ශක්තිය ධෛර්ය සපයන බව කිය මනාද . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-16741553264520459092010-12-03T21:06:42.730+04:002010-12-03T21:06:42.730+04:00!!!!!!charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-41035883003494663762010-12-03T21:01:08.217+04:002010-12-03T21:01:08.217+04:00ඔය දුකා මොන බයිලා ගැහුවත් මම දන්නවා මිනිහාට බ්ලොග්...ඔය දුකා මොන බයිලා ගැහුවත් මම දන්නවා මිනිහාට බ්ලොග් එක නැතිව ඉන්න බැ කියලා :D

අනේ අම්මෙ මේ පොස්ට එක හැතැම්මක් විතර දිගයිනේ....අවුලක් නැ ... :D

හුරේ,....දුකා ඇවිල්ලෝ...........!!!Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-30390255218893121672010-12-03T15:50:16.502+04:002010-12-03T15:50:16.502+04:00welcome back!welcome back!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-73216082165260895822010-12-02T21:04:30.668+04:002010-12-02T21:04:30.668+04:00දුකා;
ඇති යන්තම් ඕක ආයිත් විවර කළා. මන්ද [යකෝ] හි...දුකා;

ඇති යන්තම් ඕක ආයිත් විවර කළා. මන්ද [යකෝ] හිතේ තද කරන්, අපටත් කියාපන්.

හිසේ රදේ නම් වොරින්. හැබැයි ඔය වගේ ලෙඩ වලට බෙහෙත් තියෙනවා නෙ බං. මටත් ඔය වගේ සීන් එකක් තියෙනවා. අදත් ඔලුවේ කැක්කුමක් ආවා හවස ඉඳන්. අත් දුටුවයි ප්රත්යක්ෂයි ගාපන් සිද්ධාර්ථෙ තෙල් නළල වටේ ඉඳලා බෙල්ලෙ "බල" නහර වෙනකම් රවුමට ගාපන්. ඊට පස්සෙ නහයට ඉන්හේල් කරපන්. සෙම සම්බන්ධ සිද්ධියක් නම් සුවර් සුවයි. බෝතලයක් ඉතින් මෙහෙන් ගෙන්න ගන්න වෙයි නේද? සප්ලයි ඔන්න්නම් කියපන් කොහොම හරි එවන්නම්.

මටත් කණනාඩියක් ලියලා දුන්නා ඩොකා ගිය සතියේ

ඔච්චර ලේසියෙන් අපට මැරෙන්න බෑ යකෝ. අඬන්න පොඩි හිතක් ඉන්නකම්. ඒකෙ රඟේ මං දන්නෙ අත් දැකීමෙන්. තාත්තා මැරෙන කොට මට 11යි. පිස්සු කෙළින්නෙ නැතුව බෙහෙතක් ගනින්.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-4745309002251960992010-12-02T16:30:07.075+04:002010-12-02T16:30:07.075+04:00සුපුරුදු ලෙංගතුකමින් අපිත් එක්ක සිංහල බ්ලොග් අවකාශ...සුපුරුදු ලෙංගතුකමින් අපිත් එක්ක සිංහල බ්ලොග් අවකාශේ කරක් ගහන්න දුකා අයියා ආපු එක ගැන ඇත්තටම සතුටුයි...................Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-82413223084622262622010-12-02T16:06:31.984+04:002010-12-02T16:06:31.984+04:00එළ කිරි දුකා අයියේ..
මම හරිම ආසාවකින් කියවන බ්ලො...එළ කිරි දුකා අයියේ..

මම හරිම ආසාවකින් කියවන බ්ලොග් එකක් ආයේත් රන් වෙනවා කියන්නේ කොච්චර එකක් ද.

මටත් කියන්න ඕන ගොඩක් දේවල් තිබුනට ඒවා කියාගන්න බෑ.. ඒ මිනිස්සුන්ගේ හිත් නරක් වෙන නිසා මිසක් වෙනින් දෙවල් නිසා නෙවෙයි..

නිර්නාමිකව පටං අරන් ලියන්න ගත්තානම් කියලා මටත් අනේක වාරයක් හිතිලා තියෙනවා.. ඒත් දැන් පටං ගත්තු එක කොහොම හරි කරගෙන යනවා.

කොහොම හරි එල්ලිලා යං දුකා අයියේ, අපි නිසා වත්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-78327821365996535892010-12-02T12:12:32.562+04:002010-12-02T12:12:32.562+04:00:):)ලාංකීය බ්ලොග් කියවනයhttp://lankablogger.info/noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-14822289832935226872010-12-02T05:19:25.021+04:002010-12-02T05:19:25.021+04:00"නිමේශයක් ආශාවේ බූවල්ලාට යට වෙනවට වඩා මිතුරු ..."නිමේශයක් ආශාවේ බූවල්ලාට යට වෙනවට වඩා මිතුරු කම වෙනුවෙන් හිත දඩි කරගැනීම වටිනාකම" මට ඔය කෑල්ල දැක්කම කතා දෙකක් මතක් වෙනව මචං. මමත් ඔය විදියම තමා. කවද හරි මම ඒ කතා දෙකම ලියනව. හැබැයි ඔය ප්රතිපත්තියෙ ඉඳල කොල්ලො යාලුවොන්ගෙන් නම් බැනුම් අහගෙනත් තියෙනව "ඉටිපන්දම් හඳුන් කූරුද" කියල අහල. මම උන්ට දෙන උත්තරේ, "එක එක වෙලා වට ඇඟෙ එක එක තැන් වලට වැඩි පුර ලේ ගැලුවට හැමතිස්සෙම මගේ මොලේ තියෙන්නෙ එකම තැන" කියල.රංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-73252406409168404282010-12-01T21:51:51.375+04:002010-12-01T21:51:51.375+04:00බොහෝම සතුටුයි..නැවත පැමිණීම.. ගැන
සුභ පැතුම ..!!බොහෝම සතුටුයි..නැවත පැමිණීම.. ගැන
සුභ පැතුම ..!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-57557104726264014422010-12-01T21:49:14.591+04:002010-12-01T21:49:14.591+04:00දුකෝ..
හිනා වෙන්නේ නැතුව දුකට අඩන්නම ගියානං..?
මම...දුකෝ..

හිනා වෙන්නේ නැතුව දුකට අඩන්නම ගියානං..?
මම කියන්න ඔන නැහැනේ..

හරි අපි කොතනින්ද පටන් ගන්නේ..?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-2503955310775831182010-12-01T20:29:28.778+04:002010-12-01T20:29:28.778+04:00ආයෙත් නැගිටලා ලියපන් දුකා,ෆීනික්ස් කුරුල්ලා වගේ.ආයෙත් නැගිටලා ලියපන් දුකා,ෆීනික්ස් කුරුල්ලා වගේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-73924272608204247142010-12-01T20:28:51.593+04:002010-12-01T20:28:51.593+04:00හුරේ.........මරේ මරු... :)))හුරේ.........මරේ මරු... :)))Anonymoushttps://www.blogger.com/profile/04206338789833853138noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-55577325725732527772010-12-01T20:02:12.784+04:002010-12-01T20:02:12.784+04:00එල දුකා...හිතට එකගව තමන් ආසා දේ කිරීමේ තියෙන්නේ මා...එල දුකා...හිතට එකගව තමන් ආසා දේ කිරීමේ තියෙන්නේ මාරම ආතල් එකක්..ඔය සාලීය කුමාරයා රජකම අතඇරියෙත් අන්න ඒ සතුට වෙනුවෙන් නෙව...

තමන් ආසා කරන දේ කිරීමේ ලිමිට් එක තීරනය වෙන්නේ ඒක අනිත අයගේ නිදහස ට බදා කරන තැනදීයි..මයියට හිතෙන් විදිහට දුකා ඒ ලිමිට් එක ගැන ඕනාවට වඩා හිතනවා,,

මොනා උනත් ලියන්න පටන් ගත්හ්ට එක එලමයියාhttp://maiyyagelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-6420139990048502882010-12-01T19:10:15.541+04:002010-12-01T19:10:15.541+04:00අහ් දුකා අයියේ අයියටත් ශාන්ති කර්මයක් කොරලම වැඩ පට...අහ් දුකා අයියේ අයියටත් ශාන්ති කර්මයක් කොරලම වැඩ පට්ටාන් ගමු....කෝ කෝ දොහොත් මුදුන්දී වැඳගත්තනම්....

ඕං රීං කට්ටු කට්ටු.. අනේ උඹේ කට් පිට්ටු පිට්ටු...හැමෝගෙම දුක් ගත්තාවු...ඕං ඒවගේම බ්ලොග් අවකාශයට නව අරුතක් ගෙනාවු වගේම...තවත් එක් බක පණ්ඩිත දුකා(රාළ) කෙනෙක් නෙවු හිතහොද මේ දුකා අයියාට ආයෙත් සිතුවිළි අකුරු කරන්නට ශක්තිය ධෛර්යය අඩු නැතිව වැඩි වැඩියෙන් උතුරායත්වා....

ඔං රීං....හිසියත් හදවතින් සහ බොක්කෙන් යන දෙකෙන්ම සම සමව කිලෝ 50 මිටි වලින්, සුභ පැතුම් කිරාමැන...අලි නාන කල්දේරමකට දමා මද ගින්නේ බාගෙට ලෑලි කෑලි සමග පත අට 21ට හිදෙන තුරු හින්දා උණු උණූ වේ අවන් එකේන් බාලා පොල්කට්ටේ දමා රා කෝප්පයක් සමග පිළිගන්නවමි....

ඔන්න ඕක බිව්වනම් දැං....

එහෙනම් හිසියා වාෂ්ප වුණා.
ඒසවඃ පුඃ....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-5661816088673471702010-12-01T18:25:58.567+04:002010-12-01T18:25:58.567+04:00මම මේ සන්තෑසියක් දැනගෙන උන්නෙ නෑ නොවැ. අනේ බුදු අය...මම මේ සන්තෑසියක් දැනගෙන උන්නෙ නෑ නොවැ. අනේ බුදු අයියේ දිගටම ලියන්ට. මෙතන අපිව මඤ්ඤං කොරන්න නං ලෑස්ති වෙන්න එපා. අපිත් මේ බොලොග් කෙරුවාවට බැස්සෙ මේ බොලොග් එක බලල ආව ෆිට් එකටයි.(බැස්සයි කිවුවට අපි කොරපු බ්ලොගක් නෑ. අනිත් ඒව බැලුවා මිසක්) අඤ්ඤකොරොස් වෙලා හිටිය මං යන්තං ගොඩ ආවෙ මේ බ්ලොග් හින්දයි. අනේ වස්තුවෙ ආයෙ ඉස්සර ලිවුවා වගේ ලියාගෙන යං...නසරාණියා..https://www.blogger.com/profile/02692121807663897971noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-16821232299255048362010-12-01T16:25:28.433+04:002010-12-01T16:25:28.433+04:00අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තූතියි . . .
ලිවීම න...අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තූතියි . . .

ලිවීම නවත්වන්න ගත්තු තීරණය ගැනත් . . ..

පස්සේ ආපහු ලියන්න පටන් ගත්තු තීරණාය් ගැනත් . . .

පෝස්ට් එකේම හම දේම තියෙන නිසා ස්තූතියි කියලා විතරක් කියන්නම් හැමෝටම.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-44568477542204194842010-12-01T16:23:09.975+04:002010-12-01T16:23:09.975+04:00අයියේ උබ ආපු එක ලොකු දෙයක්... අර වරයක් දීපු දෙයියව...අයියේ උබ ආපු එක ලොකු දෙයක්... අර වරයක් දීපු දෙයියව හොය හොය උන්නේ මම... හික් හික්... උබ ලියන එව්වා ගැන අමුතුවෙන් මෙ මම මක්ක කියන්නද... ලියපන් ලියපන්... අපි කියවනවා...

දුකා කියන බ්ලොග් එක මම දැකපු මුල්ම සිංහල බ්ලොග් වලින් එකක්...

ටැබූ කියපු කතාව ඇත්ත... නිර්නාමිකත්වය කියන එකේ අවාසි සහ වාසි හුඟායි..පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-52909566362246688082010-12-01T16:21:23.175+04:002010-12-01T16:21:23.175+04:00බලාපොරොත්තුවෙන් හිටියෙ කවද හරි ආපහු ලියයි කියලා. ව...බලාපොරොත්තුවෙන් හිටියෙ කවද හරි ආපහු ලියයි කියලා. වැඩ වැහිවැහැලා තිබ්බත් ඔන්න මුලු පෝස්ට් එකම කියෙව්වා. ලියලා තියන විදිහට කියෙව්වාට වඩා කියැවුනා.Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-71703728709206867572010-12-01T14:25:41.811+04:002010-12-01T14:25:41.811+04:00සෑහෙන දවසකින් ආයෙ ලියන්න අරන් තියෙන්නේ. සතුටුයි දු...සෑහෙන දවසකින් ආයෙ ලියන්න අරන් තියෙන්නේ. සතුටුයි දුකෝ ආපසු ලියන එක ගැන. මම හිතුවේ දෙයියෝ ඇත්තටම වරය දීල කියල..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-78681343760386697622010-12-01T13:37:59.992+04:002010-12-01T13:37:59.992+04:00හදවතට කතා කරනවා වාගේ....හදවතට කතා කරනවා වාගේ....තක්ෂිලhttps://www.blogger.com/profile/04788734502728796083noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-40669730748484981402010-12-01T13:37:25.526+04:002010-12-01T13:37:25.526+04:00දුකා ආපහු ආපු එක ගැන අපිට ගොඩක් සතුටුයි.ඕං ආපහු යන...දුකා ආපහු ආපු එක ගැන අපිට ගොඩක් සතුටුයි.ඕං ආපහු යන්නෙ එහෙම නෑ හොදද?BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.com