පොඩි නිදහසක් ලැබුනු වෙලාවක දෙතුන් දෙනෙක් එක්ක චැට් කලා.
සයිබර් ෆෙස්ටිවල් හෙවත් සයිබර් සැනකෙළිය හෙවත් බ්ලොගර්ස්ලගේ අවුරුදු උත්සවය ගැන කට්ටියගෙන් ඇහුවාම දන්නවා නොදන්නවා වගේ තමයි කතා කලේ.
එන බව සහතික කරන්න තියෙන ෆෝර්ම් එක පිරෙව්වද කියලා ඇහුවාම සමහරු එහෙම එකක් තියෙන බව දන්නෙත් නෑ.
මට හිතුනේ යකෝ මේ පිට රට ඉන්න මම නිවාඩු අනුමත කරගෙන ටිකට් එකත් අරන් ඉවරයි, ලංකාවේ ඉන්න අය තියෙන දවස හරියටම දන්නෙත් නෑ නේද කියලා.
නිවාඩු එන්න කලින් ඉවර කරන්න වැට අටෝරාසියක් තියෙන නිසා ලොකු ලිපියක් ලියන්න නම් වෙලාව ක් නෑ . .
ඒත් කෙටියෙන් හරි මේ සයිබර් සිහින උළෙල ගැන කියන්න ඕන කියලා හිතුවා . .
හරි එහෙනම් ඔන්න ඒ ගැන මම දන්න කියන විස්තර ටික ඔක්කෝම කියන්නම්
අප්‍රේල් 22වෙනිදා තමයි මේ සයිබර් සැනකෙළිය තියෙන්නේ . .
වැල්ලවත්තේ කුරේ පාර්ක් එකේ තමයි මේක තියෙන්නේ . .
එන්න බලාපොරොත්තු වෙන අය මෙන්න මෙතනට ගිහින් එන බව සහතික කරන ෆෝර්ම් එක පුරවන්න.
නිර්මාණ තරඟයකුත් ඒ අතරේ තියෙනවා . . ඒකේ විස්තර මෙන්න මෙතන තියෙනවා.
සයිබර් සිහින කුමාරයා සහ සිහින කුමාරිය තෝරන තරඟයකුත් තියෙනවා . . මෙන්න මෙතනින් ඒ ගැන විස්තර බලා ගන්න පුලුවන්.
මේ සයිබර් සිහින උළෙල වෙනුවෙන්ම නිර්මානය කෙරුනු මෙන්න මේ බ්ලොග් එකෙන් ඔක්කෝම විස්තර හොයා ගන්න පුලුවන්.
සයිබර් සිහින උළෙලට සමගාමීව ප්‍රජා සත්කාර ක්‍රියාවකුත් කරන්න (ගාල්ලේ අඩු පහසුකම් සහිත පාසැලක කාමරයක් සම්පූර්ණ කරලා දෙන්නද කොහේද !) කතාවක් තිබ්බා. ඒ ගැන වැඩි විතරයක් නම් තාම දන්නේ නෑ
ඒත් ශේන්යා කියලා සහෝදරියක් දුෂ්කර ගමක පාසැලකට වතුර පහසුකම් ලබා දෙන්නයි පුස්තකාලයක් කරන්නයි කියලා ලිපියක් දාලා තිබ්බා . . ඇය ඒ විලිබඳ විස්තරකුත් මට එව්වා වුනත් ඒ ගැන තාම හරියට සොයා බලන්නයි කතා කරන්නයි බැරි උනා . .
කැමති කෙනෙක්ට තමන් ලඟ තියෙන පොත් එකතුවෙන් පොත් කීපයක් එදාට ගෙනත් පරිත්‍යාග කරන්න කියලා ඉල්ලා සිටින්න කැමැතියි. පසුව ඒ පොත් දුෂ්කර පාසලකට බාර දෙමු . . එහෙම හොඳයිනේ?
අහ් කියන්න බැරි උනා . . . ඔයාලා දන්නවනේ අපේ අලුත්ම ව්‍යාපාරේ - Virooz . . . එකේ අපි දැනට කරන සපත්තු ඔක්කෝම මගේ ගෙදර උන්දෑ නදීෂා තනියම අතින්ම හදන බව ඔයාලා දන්නවනේ . .
එයා කිව්වා කියන්න කියලා සයිබර් සිහින උළෙලේ සිහින කුමරාටයි සිහින කුමරියටයි එක්කෙනෙක්ට රුපියල් 2500ක වටිනාකමක් තියෙන විරූzස් ගිෆ්ට් වවුචර් දෙකක් දෙන්න එයා කැමතියි කියලා . .

කීප දෙනෙක් සමඟ කරපු පොඩි පොඩි කතාබස් ටිකකට පස්සේ අපි අර විරූzස් ගිෆ්ට් වවුචර් වල පොඩි වෙනසක් කරන්න හිතුවා . . .
රුපියල් 2500ක් වටින වවුචර් 2ක් වෙනුවට රුපියල් 1000 වටිනාකම තියෙන වවුචර් 5ක් දෙන්න විදිහට අපි තීරණේ පොඩි වෙනසක් කලා . . .
දැනට මේ ඇති . . .
එහෙනම් අපි 22වෙනිදාට හමුවෙමු . . සී යූ. .. . බායි . .. !

27 යි අදහස්:
අවුරුදු උත්සවේට එන්න ෆෝම් පුරවන්නම ඕනද?... දුකා අයිය එහෙනම් නිවාඩු දාලම එන්නයි ලෑස්තිය... හොඳා හොඳා... :)
ශේන්යා කරන්න යන වැඩේ ගැන දාපු පෝස්ට් එක ෂෙයා කලා වුනත් මටත් ඒ ගැන බලන්න වුනේ නෑ ඊටපස්සෙ...
ගිය අවුරුද්දේ කුමාරයා වෙන්න බැරි උනාට මේ පාර නම් ශුවර්...මම මේකප් සෙට් එක රෙඩි කොරලා තියෙන්නේ
පෙරේදා රැස්වීමෙදි ශේන්යාගේ වැඩේ සලකා බලන්න කථා කලා...
ඔය සපත්තු අපට ගන්න වෙන්නේ නෑ.. 30ට වැඩි අයට තහනම් නිසා...
අපි නම් දැනටමත් ෆෝම් එක පුරවලා දීලා ඉවරයි..මාත් ලේස්ත් වෙන්නෙ මේ දවස් වල විකට ඇඳුම් තරඟයකට !
දැන් අවුරුදු කුමාරයාටත් අර නදීශා අක්කා හදන ගැල්ළමයිගෙ සෙරෙප්පුද දෙන්නෙ.? ඉකේ :D
ගෑල්ළමයිගේ සෙරප්පු කුට්ටමක් උනත් මොකෝ හම්බ වෙනවනමි මාත් ඉට් කිරිස් කොල්ලෙක් නිසා ඕනී ජිංජිබිරිසක් කියලා ඉන්නවා අව්රුදු කුමාරයට
එන්න වෙන්නේ නැති බව දන්වන්නේ දුකින්!කවදා කොහේදි හරි ඉක්මනටම අපි හම්බෙමු! සියලු වැඩ කටයුතු සාර්ථක වේවායි පතනවා!
එන්ට තමා ඉන්නෙ නම් අයියා.... :D
ආනේ... සෙරෙප්පු දෙකට නම් ලෝබකමේ බැරුවා.....
මාර දුකයි මේ පාර එන්න බැරි වෙන එකට
ලබන සැරේ අපි දෙමුකො බැටේ
වැල්ලවත්තේ කුරේ කියන්නෙ කොයි ග්‍රවුන්ඩ් එකද. ඔන්න බෝගහ ගවට එන්න කිව්වනම් හංදියේ බෝ ගහ ගාව හරි හිටගෙන ඉන්න තිබ්බා. ෂුවර් නෑ.. දන්නවනේ රැකියාවේ ස්වබාවය..
ලංකාවේ හිටියනම් අනිවාර්යෙන්ම එනවා.. දුකින් උනත් ඉතින් මෙහෙට වෙලා බලන් ඉන්න තමයි වෙන්නේ.. කොහොම උනත් වැඩේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
ස්තුතියි පුස්තකාලයේ වැඩේ ගැන සදහන් කලට. සයිබර් සැණකෙළියේදී මුණගැහෙමු.
එනවා හැබය් තරග නම් බෑ,,කනවා බොනවා ආතල් එකේ බලන් ඉන්නවා...
අනේ ඉතින් අපි කොහොමෙයි එන්නේ..අපි පව්..
සුබ පතනවා හදවතින්ම....
මොනව නැතත් 23 වෙනිදට ඇනෝනිමස් ආතල් බ්ලොග් පෝස්ට් එකක් නම් බලාගන්න පුළුවන් වෙයි.
ඉරිසියාවේ බෑ ඕයි
අපි ලංකාවෙ බෝඩරෙන් පිට ඉදගෙන නිවාඩුදාගෙන එන්න සැරසෙනව . . . ඒත් ලංකාවෙ ඉන්න එවුං තාම හරියට ඕක ගැන තොරතුරක් දන්නෙ නෑ. ඔන්න බලන්න අයියා . . . ෆෙස්ටිවල් එකේ පින්තූර බුකියෙයි, ඒ ගැන බ්ලොග් පෝස්ට් කට්ටියගෙ බ්ලොග්වල යද්දියි කීදෙනෙක් නං කියයිද "අනේ දන්නෙ නෑනෙ, දන්නව නං එනව" කියල
ඔය රෙජිස්ටර් වෙන පෝරමේ ගැන මම දැනගත්තෙත් මම සයිබර් ෆෙස්ටිවල් එකේ බ්ලොග් එක රෝලට දාගෙන ඉන්න නිසා . . .
ප.ලි.
මේ සැරේ පෙරහැර විතරයි . . කස කාරයො නෑ !
එළ එළ මමත් අද ගිහිල්ල ටිකට් එක ගත්තා...මේ වැඩේටත් එක්කම අවුරුදු කන්න ලබන සතියේ එන්න හිතං ඉන්නේ....එහෙනං හම්බෙමු 22....
අපි වගේ පවු කාරයින්ට ඕකෙදි පින් පමුණුවන්න.. ලබන පාරටවත් එන්න ලැබේවා කියලා.. උම්මා දෙන්න කැමති කෙනක් ඉන්නවානම් ඔබාට දෙන්න මගේ එවුවත් එක්ක.. .. ඔබා ආපහු යමින් ගමන් එවුවා මට දීලා යයි..
හරි හරි ගිහින් ඇවිත් විස්තර කියාපංකො ෆෝටෝසුත් එක්ක.
henryblogwalker the Dude
හේ හේ අපි නම් එනවා ෆෝමුත් පිරෙව්වා. අර පුස්තකාල පොත් ගැන කතාව දැන ගත්තේ දැනුයි. පොඩ්ඩක් ඒ ගැන විස්තර දැන ගන්න බැරිද?
අපි එනේ අපි එනෝ... ව්‍යාපාරයේ දියුණුවට සුභ පතනවා එළඹෙන නව වසරේ ජය වේවා...
අපිත් ඉතින් කොහොම හරි එන්න තමයි බලන්නෙ... පුස්ථකාලෙට පොත් ටිකකුත් ගේන්න ඕනා. :)
මං එනෝ
මමත් එන්නම බලනවා. (ගෙදර මනුස්සයා කොක්කක් දැම්මේ නැත්නම්)
කට කැඩෙනකං.........මම වොයිස් හදලා බස් රේඩියෝ එකට යවලා තියෙන්නෙ.........මුන් අහන්නෙ නැද්ද එතකොට ඒවා.....අනේ අපුයි...
Post a Comment
සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..